කිරියේ නූල් දැක්කම බඳින්න බයයි.. ඔස්තාර්ලා එන්න..

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,678
    100,963
    113
    මේ දැනුත් අක්කා කෝල් කාලා කිව්වා මනාලියක් හම්බුනාලු හදහනුත් ගැලපෙනවලු ඉන්නේ අටලුගමලු. මම කිව්වා තව කල් ඕන කියලා. 🙄
    අටලුගම නන් ඉතින් මල්ලිගෙ කොන ලෙප්ට් වෙයි වගේ.
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,829
    3,004
    113
    මගේ හිතවතෙක් ඉන්නවා දැන් වයස 60ක් වෙනවා මේ අවුරුද්දට හොඳට ඉගෙනගත්ත හොඳ ජොබ් එකක් කරන කෙනෙක්
    මිනිහා බඳින්න කලින් වැඩ කරේ පොළොන්නරුවේ ගෙවල් කළුතර පොර බඳින්න කලින් පොළොන්නරුවේ ඉඳන් කළුතරට වෙනකම් තියෙන තැන් එකසිය ගානකින් කෙන්දරේ බලවලා තිබ්බා.
    01 සමහරු කියලා තිබ්බා කේන්දර හොඳටම ගැලපෙනවා මේ කාසාදේ කරන්න ඔයාට ගොඩාක් හොඳයි කියලා

    02 තව කට්ටියක් කියලා තිබ්බා මධ්‍යස්ථයි හොඳ නරක දෙකම තියෙනවා කරාට වරදක් නෑ කියලා

    03 තව කට්ටියක් කියලා තිබ්බා කීයටවත් කරන්න එපා ගැලපෙන්නේ නෑ අන්තිම නරකයි කියලා

    මම ඇහුවා දැන් කසාද බැඳලා සෑහෙන කාලයක් හිටියානේ කවුරු කියපුවද හරි කියලා
    මිනිහගේ උත්තරේ :- "හැමෝම කියපුවා හරි බං"
    හේතුව:-
    වෙලාවකට පුදුම ආදරයක් තියෙන්නේ දුකේදී සතුටේදි ළඟින්ම ඉන්නවා ඒ නිසා 01 උන් හරි

    වෙලාවකට ඉතින් මධ්‍යස්ථයි ඒ නිසා එතකොට 02 උන් හරි

    වෙලාවකට කපලා ගඟේ මුහුදේ දාන්න හිතෙන තරම් ප්‍රශ්න තියෙනවා ඒ නිසා ඒ වෙලාවට 03 උන් හරි

    සත්‍ය කතාවකි
     

    Scarface

    Well-known member
  • Dec 8, 2008
    1,711
    471
    83
    morphine base
    All depend on karma, I never thought of getting married, but later on my life I found my soul mate. It was destiny. I couldn't stop gettting married. Now im the happiest chap. There are few advises to give.

    1. Never rush to find someone to get married. Try to read and have normal contact with the person of interest. Check their behaviors, their expectations first.
    2. If you think those are matching then think whether you can keep up with their family. What are their values etc.
    3. If above both satisfactory then think about moving ahead.

    otherwise stay single. :D
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    මේ දැනුත් අක්කා කෝල් කාලා කිව්වා මනාලියක් හම්බුනාලු හදහනුත් ගැලපෙනවලු ඉන්නේ අටලුගමලු. මම කිව්වා තව කල් ඕන කියලා. 🙄


    Aw aw 🤗🤗
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,394
    12,674
    113
    Piliyandala
    මේ ලොකේ කාසද ජිවිතේ පොඩි හෝ ප්‍රශ්න නැති එවුන් නැහැ... හැමෝටම එක එක ප්‍රශ්න

    සල්ලි තියෙන අවුන්ට සැකේ

    සල්ලි නැති එවුන්ට එකම ප්‍රශ්නයක්

    අදහස් ගලපන්නේ නෑ

    තමන්ට ඕනේ විදහට ජිවත් වෙන්න බෑ කොටින්ම උබට උබේ හිත වත් උබේ සරිරේ වත් උබට ඕනේ විදිහට පවත්වාගන්න බෑ එකයි ඇත්ත

    එහෙනම් ඔය ඉන්නේ යස අගේට පවුල් කාගෙන ?

    උත්තරය මේකයි.. උන් ප්‍රශ්න වලට මුලික තැන දෙන්නේ නෑ... දෙන්නම කතාවෙලා එක මතේකට ඇවිල වැඩ කරනවා එක ම පාරක යන්නේ (පාර කියල අදහස් කරේ දිසාව )

    දෙන්න දෙපැත්තට ඇද්දොත් වැඩේ බකල් තමයි

    එහෙම කතා බහ කරලා නෙගොශියෙට් කරගන්න කපල් එකකට ප්‍රශ්න ආවත් මැනේජ් කරගෙන ජිවත් වෙන්න පුළුවන් බැරි එවුන් දමල ගහල යනවා

    එකෙක් ට හරි Ego තිබිල අනිත් කෙනාට Depression තිබ්බොත් බඩුම තමයි...
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,571
    22,269
    113
    Gotland
    මේ දැනුත් අක්කා කෝල් කාලා කිව්වා මනාලියක් හම්බුනාලු හදහනුත් ගැලපෙනවලු ඉන්නේ අටලුගමලු. මම කිව්වා තව කල් ඕන කියලා. 🙄

    muslim un awlak ne ban un hodai sinhala unta wada.
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,686
    9,335
    113
    machan hondata inna athal eka inna couple innawa bung. kisima deyak generalize karanna ba bung. family life chora un wagema, supiriyata inna ayath innawa

    thawa deyak thama bung loku targets, dreams nathi unuth oya shape eka hamba wena ganakin puluwan widiyata innawa. eka ithin denna katha karaganna ona badinna kalin
     
    • Like
    Reactions: Anathai

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    මෙහෙමයි... මේ මගේ අදහස්

    කසාද ජීවිතේ ලස්සන වෙනවද නැද්ද කියලා තීරනය වෙන්නෙ තමන්ගෙ තෝරාගැනීම මත. කොහොම තෝරාගත්තත් මචන් දෙන්න එදිනෙදා වැඩ කටයුතු කරන කොට අවුල් යනවා. රන්ඩු වෙනවා එපා වෙනවා. ඒකට හේතුව කෙනෙක් අනෙකාට උදව් කරන්නෙ වත් නෑ කියලා හිතෙන කොට. ඕකට ඉතින් කරන්න තියෙන්නෙ උදව් කරන එක තමා. කොල්ලො වෙන අපි මචන්ලා කෑවොත් පිගාන කාපු තැන බිව්වොත් බිව්ව තැන ගැලෙව්වොත් ගැලෙව්ව තැන ඇද හදන්නෑ අතු ගාන්නෙ නෑ ඔය වගේ අපිලිවෙල ජීවිතයක් තියෙන කොට ගෑනිට වුනත් එපා වෙනවා. අපිට ගෑනි පැත්තකින් තියමු කො, අම්මම කොයි තරම් බැනලා ඇද්ද ?

    අනෙක තමා සෙක්ස් - අපේ සෙක්ස් ඩ්‍රයිව් එකට / ෆැන්ටසි එකට හාත් පසින්ම වෙනස් කෙනෙක් සෙට් වුනොත් ාන්න එතනත් අපිට නීරස ගතියක් දැනෙනවා. කෙල්ලෙක් සෙට් වුනාම ාපි එයාගෙන් අහලා දැන ගන්න ඕන. කත බහ කරන්න ඕන. කරලා බලන්න ඕන. එතකොට තෙරෙනවා අපේ ෆැන්ටසි එකට නියමෙට ගැලපෙනවා කියලා,

    කසාද ජීවිතයක කොල්ලෙක් බලාපොරොත්තු වෙන්නෙ දෙකයි..

    එක - අපිට නිදහසේ ඉන්න ඕන දෙක - හිතේ හැටියට සෙක්ස් ඕන

    එක අපිට නැති වෙන්නෙ අපේ අපිලිවෙල නිසා. මොකද ගැනි ඔලුව කන්න හදනවා කෑ ගහනවා ඕවා මේවා දෙක අපිට නැති වෙන්නෙ අපි හරි කෙනා තෝරගන්නෙ නැති නිසා,
     

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    ඉවසීම විශ්වාශය අවබෝදය සහ කසදෙන් පස්සේ අපි අලුතින් අයෙත් අපේ ලයිෆ් එක පටන් ගන්න ඕනේ
    මොකද අපි දෙමාපියන් එක්ක හිටිය විදිය නෙමයි බැන්දට පස්සේ එක වේනම ලයිෆ් එකක් එකට හැඩගැහෙන්න ඕනේ
     

    HmNRazor

    Well-known member
  • කුක්කු බොන්න පුළුවන් නම් ඕනි දෙයක් 😅
    කුක්කු බොන්න බඳින්නම ඔනි නෑ නේ? 🥴 🍼
    මේ දැනුත් අක්කා කෝල් කාලා කිව්වා මනාලියක් හම්බුනාලු හදහනුත් ගැලපෙනවලු ඉන්නේ අටලුගමලු. මම කිව්වා තව කල් ඕන කියලා. 🙄
    බැඳලා දාපන් හේසානයා ඔක්කොම ගැලපෙනවා නම් තව මොනාද උබට අමුතුවෙන් කියලා ගලපගන්න දේකුත් නෑ නේ? ඕ යේ........ (y)🥴
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,634
    1
    32,407
    113
    - උඩරට -
    මේ දැනුත් අක්කා කෝල් කාලා කිව්වා මනාලියක් හම්බුනාලු හදහනුත් ගැලපෙනවලු ඉන්නේ අටලුගමලු. මම කිව්වා තව කල් ඕන කියලා. 🙄
    ෆාතිමා හොඳයි බන් ඉක්මනට බැදපන් 😅
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,832
    21,161
    113
    adala nene
    මේ දැනුත් අක්කා කෝල් කාලා කිව්වා මනාලියක් හම්බුනාලු හදහනුත් ගැලපෙනවලු ඉන්නේ අටලුගමලු. මම කිව්වා තව කල් ඕන කියලා. 🙄
    අටලුගම ඉන්නෙ පාතිමාලනෙ :rofl: :baffled: :shocked:

    ෆාතිමා හොඳයි බන් ඉක්මනට බැදපන් 😅
    කොහොමද හේසානයට අයියා කොන කපන් එන්න කිවුවම :baffled::baffled::dull:
    ------ Post added on Jan 31, 2022 at 1:30 PM
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    කසාද ජිවිතේ ගැන අනිත් අයගෙන් අහන්න එපා බං ඒක හරියට අන්ධයින්ගෙන් අලියෙක්ගේ විස්තර අහනවා වගේ වැඩක්. හැමෝම විස්තර කරන්නේ තමන්ට අහුවෙච්ච ටික.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    මාත් බයයි. බය නැති කරගන්න උපදෙස් ටිකක් දෙන්න යාලුවනේ. ඒ එක්කම පාමසියෙන් කොන්ඩොම් එකක් ඉල්ලන හැටියි. සෙම්ක්ස් කරන්න සෙට් වෙන හැටිත් විස්තර කරලා දෙන්න.