කිරියේ නූල් දැක්කම බඳින්න බයයි.. ඔස්තාර්ලා එන්න..

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,832
    21,161
    113
    adala nene
    මාත් බයයි. බය නැති කරගන්න උපදෙස් ටිකක් දෙන්න යාලුවනේ. ඒ එක්කම පාමසියෙන් කොන්ඩොම් එකක් ඉල්ලන හැටියි. සෙම්ක්ස් කරන්න සෙට් වෙන හැටිත් විස්තර කරලා දෙන්න.
    කොන්ඩං ඔන්ලයින් ගනින් සරලයි උබට ඔච්චර අමාරුයි නම්
    ඊට අමතරව කටින් ගිහින් ඉල්ලන්න බැරි නම් ෆුඩ් සිටියකට පලයන් රාක්කෙ තියෙනව කැමති එකක් තෝරල ගනින් :P
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,618
    5,616
    113
    Colombo
    කෙටියෙන් මෙහෙමයි. මේ ටිකේම දැක්ක නූල් බැලුවම කසාද ජීවිතේ අමු සොහොනක් නේහ් බන්ස්. දැන් කිරියේ ඉන්නේ ගොඩක් බැඳපු තලතුනා උන්.. අත් දැකීම් තියෙන උන්..

    අවුරුදු ගානක් ලව් කරලා,බැඳලා බෙර ගහලා, ආවම පවුල් ජීවිතේ අවුල්..

    සමහරු ඩිවෝස් වෙන්න අහනවා. සමහරුන්ට වලි රණ්ඩු සැක.. ඇනෙක්සිටි.. ඩොකාලා මීට් වෙලා බේතුත් අරන්..

    බඳින්න කලින් හිතපු රම්පෙට පොරි හැලෙන්න සුකන සීන් සුම්මා...

    කිරියේ හොඳට පවුල් කන එකෙක් ඇත්තෙම නැද්ද බන්???

    බැන්දම අනියම් සබඳතා.. සෝශල් මීඩියා නිසා පිට යන්න චාන්ස් වැඩී..fb / whtzapp/ imo.. කෙනෙක්ගේ දුර්වලතාවයට හරියට කට්ට ගැහුවොත් හුටා පටා තමා..

    මේ ලෝකේ එකට ගැලපෙන උන් කොහෙවත් නෑ.. ගලපගෙන කටයි පුකයි වහන් ඔහේ ඉන්න තියෙන සීන් එකක් මට පේන්නේ..

    ඇත්තටම කසාද ජිවීතේට වඩා තනියෙන් ඉන්න එක සැපයි වගේ..
    බඳින්නේපා යකෝ...ආතල් එකේ කොල්ලා වගේ හිටිපං. බැන්දා ක්යලි වෙනස් වෙන්නේ උඹට ප්‍රහ්ණ වැඩි වෙන එක විතරයි. ඉඳල හිටලා හිල ලැබෙයි හුකන්න කෙල්ලගේ බැඳපු. එච්චරයි. පස්සේ පස්සේ එහෙමවත් නෑ. ඩේට්ස් කියයි. අද බෑ කියයි. මහන්සි කියයි. ඊට වඩා හොඳයි සුද්දියක් බැන්දා නම්
     
    • Like
    Reactions: PrasangaSPerera

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    කොන්ඩං ඔන්ලයින් ගනින් සරලයි උබට ඔච්චර අමාරුයි නම්
    ඊට අමතරව කටින් ගිහින් ඉල්ලන්න බැරි නම් ෆුඩ් සිටියකට පලයන් රාක්කෙ තියෙනව කැමති එකක් තෝරල ගනින් :P
    ඔන්ලයින් ගෙන්නන්න බෑ ඉස්කෝලේ පටන් අරන් නිසා ගෙදර නෑ. පුට් සිටියෙන් ගන්නන්. තැම්ක්ස් අයියෙ :love2::love2:
     
    hiKz123

    Well-known member
  • Jan 6, 2013
    354
    361
    63
    මමත් බදින්න එහෙම ලොකු උවමනාවකින් හිටපු එකෙක් නෙවේ. හැබැයි මට වයිෆ් හම්බ උනෙ අහම්බෙන්, අපි මුලින්ම අශ්‍රය කලෙත් එහෙම බදින්නම ඕනෙ, කියන තැන ඉදල නෙවේ. කාලයක් යද්දි නොදැනිම හැම දේම සිද්ධ උනා. අන්තිමට අපි බැන්දා, දැන් පුතෙකුත් ඉන්නවා. පොඩි පොඩි එදිනෙදා ප්‍රශ්ණ නැතිවම නෙවේ. ( ඒවා බැන්දත් නැතත් එන ප්‍රශ්ණ ) ඒත් අපි දෙන්න දැන් සතුටින් ඉන්නවා. වයිෆ්ගෙ පැත්තෙ අයත් හොදින් තියන් අපේ පැත්තෙ කට්ටියත් හොදින් තියන් ඔහෙ යනවා. බදින එක විතරක් නෙවෙ අනිත් හැමදේමත් එක්ක බලද්දි මට හිතෙන්නෙ මෙන්න මේ ටික.
    1. මොකා කොහොම කිව්වත් කර්මය නම් ඩෙෆා සෙට් වෙන එකක්.
    2. එළකිරි එකේ මේ සම්භන්දව හුගක් වෙලාවට කමෙන්ට් කරන්නෙ අත්දැකීම් තියෙන උන් නෙවේ. උන් සමහර වෙලාවට රිෆර් කරන්නෙ හිතින් හදාගත්ත දේවල් & පිටින් දකින අනිත් උන්ගෙ ජීවිත.
    3. බදින එක විතරක් නෙවේ, එලකිරි එක අනිත් හැමදේකටමත් දැන් ටොක්සික් ප්ලේස් එකක් වෙලා. සමහර දේවල් දැක්කහම ඔලුව අවුල්වෙනවා. ඒනිසා ඒ වගේ දේවල් ගැන හොයන්න හොද තැනක් නෙවේ මේක.
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812
    113
    මේ දැනුත් අක්කා කෝල් කාලා කිව්වා මනාලියක් හම්බුනාලු හදහනුත් ගැලපෙනවලු ඉන්නේ අටලුගමලු. මම කිව්වා තව කල් ඕන කියලා. 🙄
    යකෝ තම්බි කෙල්ලෙක් ද?
    අටුලුගම තම්බී රාජ්ජේ නේ
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    කෙටියෙන් මෙහෙමයි. මේ ටිකේම දැක්ක නූල් බැලුවම කසාද ජීවිතේ අමු සොහොනක් නේහ් බන්ස්. දැන් කිරියේ ඉන්නේ ගොඩක් බැඳපු තලතුනා උන්.. අත් දැකීම් තියෙන උන්..

    අවුරුදු ගානක් ලව් කරලා,බැඳලා බෙර ගහලා, ආවම පවුල් ජීවිතේ අවුල්..

    සමහරු ඩිවෝස් වෙන්න අහනවා. සමහරුන්ට වලි රණ්ඩු සැක.. ඇනෙක්සිටි.. ඩොකාලා මීට් වෙලා බේතුත් අරන්..

    බඳින්න කලින් හිතපු රම්පෙට පොරි හැලෙන්න සුකන සීන් සුම්මා...

    කිරියේ හොඳට පවුල් කන එකෙක් ඇත්තෙම නැද්ද බන්???

    බැන්දම අනියම් සබඳතා.. සෝශල් මීඩියා නිසා පිට යන්න චාන්ස් වැඩී..fb / whtzapp/ imo.. කෙනෙක්ගේ දුර්වලතාවයට හරියට කට්ට ගැහුවොත් හුටා පටා තමා..

    මේ ලෝකේ එකට ගැලපෙන උන් කොහෙවත් නෑ.. ගලපගෙන කටයි පුකයි වහන් ඔහේ ඉන්න තියෙන සීන් එකක් මට පේන්නේ..

    ඇත්තටම කසාද ජිවීතේට වඩා තනියෙන් ඉන්න එක සැපයි වගේ..
    ගැලපෙන කෙල්ලෙක් මැරි කරොත් නං අවුලක් නෑ මචන්. හොයල බලන්න ඕනෙ කියල මට හිතෙන දේවල් ටිකක් දාන්නං ඕනෙ කියල හිතෙන කෙනෙකුට බලා ගන්න.
    1) පෙනුමට තමන් කැමතිද කියන එක. කොච්චර ලස්සන උනත් තමන් කැමති නැති වෙන්න පුලුවන්. කොච්චර කැත උනත් හොඳයි කියල හිතෙන්නත් පුලුවන්. ඒක සාපේක්ෂයි. බඳින්න කලින් ඇඳුනුත් ගලවල බලන්න. වාහනයක් ගන්න ගියත් පාට්ස් චෙක් කරනවනෙ.
    2) common habits;hobbies;goals and views තියෙනවද බලපන්. මොකද මේ කෙනා එක්ක තමයි ජීවිතේ වැඩිම කාලයක් ඉන්නෙ. උඹ හැම වේලකටම පරිප්පු කනව කියල කෙල්ලත් හැම වේලටම පරිප්පු කන්න ඕනි නෑ. ඒ උනාට දෙන්නම කැමති දේවල් ගොඩක් තිබ්බොත් වැඩේ ලේසියි. උදාහරනයක් විදියට මායි වයිෆුයි දෙන්නම cricket පිස්සො. අදටත් මැච් එකක් තිබ්බොත් රෑ එලි වෙනකන් බලනව.
    3) තමන්ගෙ iq level එකට ගැලපෙන එකක් බලපන්. Iq ගැප් එක අඩු නන් ගැටලු අඩුයි.
    4) Family background එක. ගොඩක් ගති genes වලින් එනව. ඒව ගැන idea එකක් ගන්න පුලුවන්.
    5) අනික් අයට පවුලට අත දාන්න දෙන්න එපා. අම්මලට තාත්තලට උනත්. දෙන්න එක්ක කතා කරල තීරන ගනින්. නෙගටිව් උන්ගෙන් ඈත් වෙයං.
    6)financially stable වෙන ගමන්ම කෙල්ලටත් attention එක දියන්.

    ඔය ටික තමයි කියන්න තියෙන්නෙ. මැරි කරල අවුරුදු 6යි. යාලු වෙලා 12ක් වගේ. මොන්ටිසෝරි කාලෙ ඉදන් යාලුවො. තාම නන් කිසි අවුලක් වෙලා නෑ.
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,618
    5,616
    113
    Colombo
    කුක්කු බොන්න බඳින්නම ඔනි නෑ නේ? 🥴 🍼

    බැඳලා දාපන් හේසානයා ඔක්කොම ගැලපෙනවා නම් තව මොනාද උබට අමුතුවෙන් කියලා ගලපගන්න දේකුත් නෑ නේ? ඕ යේ........ (y)🥴
    Bandina one na yako kukku uranna. Fit aunty parak set karagatanam loku mahata moteiya loku kukku urala mirikala suppu kara kara bona puluwan.
     
    • Love
    Reactions: HmNRazor

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    මේ ලෝකේ එකට ගැලපෙන උන් කොහෙවත් නෑ.. ගලපගෙන කටයි පුකයි වහන් ඔහේ ඉන්න තියෙන සීන් එකක් මට පේන්නේ..

    ඇත්තටම කසාද ජිවීතේට වඩා තනියෙන් ඉන්න එක සැපයි වගේ..

    හරි මචං එල.
     
    • Like
    Reactions: DiksonAlex

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    කසාද ජිවිතයක් කියන්නේ දෙන්නෙක් එකතුවීමක් නේ. දෙන්නෙක් ගත්තොත් ඒ දෙදෙනාගේ අදහස්, සිතුම් පැතුම් වෙනස්.

    කොහොමත් විරුද්ද ලින්ගිකයින්ගේ අදහස් සිතුම් පැතුම් වෙනස්. ඒවා එක ලයින් එකකට ගන්න දෙන්නම හෝ එක්කෙනෙක් යම් ප්‍රමාණයකින් අනෙකාගේ අදහස් වලට ගරු කරමින් නම්‍යශීලි වෙන්න ඕනේ. බොහෝවිට හොඳ පවුල් ජිවිතයක් ගතකරන්න පිරිමියාට සිද්ද වෙනවා තමන්ගේ භාර්යාවගේ සිතුම් පැතුම් අදහස් වලට ගරු කරන්න , නම්‍යශීලි වෙන්න.

    එහෙම නොවෙන වෙලාවේදී තමයි පවුල් වල ගැටුම් වැඩි වෙන්නේ. පවුල් ජීවිතය අපායක් කරගන්නේ..... තමන් හරි කියන මතයේ තදින් හිටියොත් අනිවාර්යයෙන්ම ප්‍රශ්න ඇතිවෙනවා. දෙන්නගෙන් එක්කෙනෙක් අනිවාර්යයෙන්ම අනෙකාගේ අදහසට සිත යටින් විරුද්ද උනත් කැමති වෙන්නම ඕනේ. බොහෝවිට පිරිමි පර්ශවෙට තමයි එහෙම කරන්න වෙන්නේ.

    එහෙම කරන්න පුළුවන් නම් පවුල් ජිවිතේ ඔය කියන තරම් තිත්ත නෑ .....
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,970
    10,572
    113
    ආශික්ලන්තෙ
    මේ දැනුත් අක්කා කෝල් කාලා කිව්වා මනාලියක් හම්බුනාලු හදහනුත් ගැලපෙනවලු ඉන්නේ අටලුගමලු. මම කිව්වා තව කල් ඕන කියලා. 🙄
    Kohomada paiye kona adala kote uda tiyala charas gala manna parak gahaddi
     
    • Haha
    Reactions: HmNRazor

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,167
    113
    @YESno මෙහෙ වරෙන්.ඇවිත් කියපන් පවුල උඹට ආදරෙන් සලකන විදිය ගැන... :P :ROFLMAO:
    @Ashan052 උඹත් ඇවිත් කියපන් උඹට තියෙන ප්‍රතිලාභ ගැන:ROFLMAO:
     
    • Haha
    Reactions: YESno and Ashan052

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,832
    21,161
    113
    adala nene
    @YESno මෙහෙ වරෙන්.ඇවිත් කියපන් පවුල උඹට ආදරෙන් සලකන විදිය ගැන... :P :ROFLMAO:
    @Ashan052 උඹත් ඇවිත් කියපන් උඹට තියෙන ප්‍රතිලාභ ගැන:ROFLMAO:
    මන් නම් දන්නෙ නෑ @Solo Rider ගෙන් අහපන් ඌ නිකන් මහදැන මුත්තා වගේනෙ ඉන්නෙ