කිරියේ නූල් වර්ග

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ලොකුම අවුල තියෙන්නෙ ඔය 5 වෙනි කාණ්ඩෙ තියෙන ජාතියෙ ලිපියක් දැම්මම ඒක බලන්න කවුරුත් නැති එක. මමත් ඕක කිරියෙ හැමදාම වගේ අත්විදින දෙයක්.
    මම නම් ඔය ගැන හිතන්නේ වෙනම විදියකට සහෝ.
    මම දාන කිසිම නූලකට වැඩිම ප්‍රතිචාර ලැබෙන්න ඕන කියලා බලාපොරොත්තුවක් නෑ. අපි බෙදා දෙන දේ අගයක් වටහා ගත්ත කෙනෙක් ප්‍රතිචාරයක් දැක්වුවොත් welcome! 🙏
    ඒ නැතත් බලන කෙනෙක් අවශ්‍ය නම් ඒ දැනුම ලබා ගනීවි. මිනිස්සුන්ට අධ්‍යාපනය වගේ දේවල් බලෙන් දෙන්න බැහැ. එහෙම දෙන්න ඕනත් නැහැ. ඒ නිසා යම් ක්‍ෂේත්‍රයක් දැනුමක් තමන්ට තියෙනවා නම් සහ ඒ දැනුම බෙදාදෙන්න කැමති නම් වෙන දෙයක් ගැන නොහිතා ලියන්න.
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113
    ඒ බාල රසවින්දනය වෙනස් කරන්න පොඩි හරි උත්සාහයක් දරන්න ඕන මං නම් කියන්නෙ. වෙනස් විදිහට හිතපු මිනිස්සු නිසා තමයි අද ලෝකෙ මේ තියෙන තැනට හරි ආවෙ. :yes: :)
    ඔව් ඔයා කියනදේ හරි. ලංකාවේ මිනිස්සු ඉන්නේ අන්ත දෙකක. එක්කෝ උන්ට තේරෙන්න බාල රසවින්දනයක් දෙන්න ඕන ඔය මෝඩ ජෝක් යුටියුබ් කාරයෝ වගේ. එහෙම නැත්නම් උන්ට මෙලෝදෙයක් තේරෙන්නේ නැතිවෙන්න පට්ට දාර්ශනික ටෝක් ටිකක් දෙන්න ඕන. එතකොට උන් දෙවියෝ වගේ අදහන්නේ. යුටියුබ් සර් ල වගේ. ලේසියෙන්ම දායක සභාවක් හදාගත්ත හැකි. හැබැයි තේරෙන්න වැදගත් දෙයක් සරලව පැහැදිලි කලොත් මොකෙක්වත් බලන්නේ නැ.
     
    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,439
    5,228
    113
    15. ලගම ඉන්න පන්සලේ හාමුදුරුවෝ, සිංහල වෙදමහත්තයා ගෙන් අහන්න වෙන කිසි පදනමක් හරයක් ඉදිරිපත් නොකරන පල් හෑලි
    (දවසට එකක් වත් අඩුම මාස 6ක් (එක දිගට) ඇර මාස 6ක් වගේ )
    16. කිරියට කෙලවෙලා කියලා අඩන නූල්
     
    Start boy

    Well-known member
  • Oct 19, 2022
    1,496
    1,101
    113
    කිරිය කියන්නේත් සමාජේ හරස්කඩක්. පාරිලිමේන්තුවත් එහෙමයි. හැම ජාතියේම බඩු ඉන්නවා. මහාචාර්යලරයාගේ ඉදලා කුඩු කාරයා දක්වාම. රස වින්දන වෙනස්.
    කිරිය කියන්නේ ඉහල ගුනාත්මක භාවයක ඓතිහාසික පසුබිමක් තිබුන තැනක් නේද? 5 ජාතියේ නූල්වල අඩුව පෙන්නන්ඩයි ඕන උනේ. කවුරැත් අධෛර්ය වෙන්ඩ කාරි නෑ. 5 ජාතියේ නූල් වැඩි කරමු.4 ජාතිය අඩු කරලා සීමාවකට තියා ගමු. හැම ජාතියේම අලුත් බඩු බස්සමු.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,969
    12,054
    113
    ලොකුම අවුල තියෙන්නෙ ඔය 5 වෙනි කාණ්ඩෙ තියෙන ජාතියෙ ලිපියක් දැම්මම ඒක බලන්න කවුරුත් නැති එක. මමත් ඕක කිරියෙ හැමදාම වගේ අත්විදින දෙයක්.
    lankawe un kata ariyoth 2500 sabyathwe gana kathawa habai sex search karala loken no1...
     
    Start boy

    Well-known member
  • Oct 19, 2022
    1,496
    1,101
    113
    නරැම ෆන් එකක් අරන් ආතල් එකක් දෙන මෝරේ මීගමුවේ වගේම දත් හැලිච්ච නාකින්ගේත් නූල් විවිදත්වය තුලින්ර ස වින්දනය දෙනවා.
     
    • Like
    Reactions: NRTG

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113

    lankawe un kata ariyoth 2500 sabyathwe gana kathawa habai sex search karala loken no1...
    සෙක්ස් සච් කරන එක අසභ්‍ය දෙයක් නෙවෙයිනේ. ඔය 2500 පුරාම අපේ එවුන් සෙක්ස් කලේ නැත්නම් අපි නැ
    ------ Post added on May 13, 2023 at 7:35 PM
     
    • Like
    Reactions: NRTG

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,969
    12,054
    113

    සෙක්ස් සච් කරන එක අසභ්‍ය දෙයක් නෙවෙයිනේ. ඔය 2500 පුරාම අපේ එවුන් සෙක්ස් කලේ නැත්නම් අපි නැ
    ------ Post added on May 13, 2023 at 7:35 PM
    issara asabya naha seegiri chithra, isurumuni pem yuwala penawane..
    boru hadiyawak kiyan dan thama sex asabya wela thiyenne samaharunta...
     
    • Like
    Reactions: NRTG

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ලොකුම අවුල තියෙන්නෙ ඔය 5 වෙනි කාණ්ඩෙ තියෙන ජාතියෙ ලිපියක් දැම්මම ඒක බලන්න කවුරුත් නැති එක. මමත් ඕක කිරියෙ හැමදාම වගේ අත්විදින දෙයක්.
    උඹ දාන එව්වා හොඳයි. ඒත් ප්‍රශ්නෙ ඔය අහස ගැන කැමැත්තක් නැති උන්ට බෝරින්. අනික් එක අපි බැලුවත් කියන්න දෙයක් නෑ. ඒ තරම් දුරට දන්නෙ නැති නිසා. ඉතින් සංවාදයක් ඇති වෙන්නෙ නැති නිසා ගෝ එකක් නෑ.

    මෙහෙම කිව්වට දිගටම ලිපි දාපන්. අතරින් පතර ඉන්ටරෙස්ටින්ග් ඒවත් තියෙනවා.

    සෙක්ස් සච් කරන එක අසභ්‍ය දෙයක් නෙවෙයිනේ. ඔය 2500 පුරාම අපේ එවුන් සෙක්ස් කලේ නැත්නම් අපි නැ
    ------ Post added on May 13, 2023 at 7:35 PM
    උඹ කතාවක් අහලා තියෙනවාද?

    එකෙක් සෙක්ස් නොකර මළොත් උගෙ තාත්තගෙ ඉඳන් මිනිස් ඉතිහාසෙ පටන් ගත්තු තැනටම ඉන්න උගෙ පරම්පරාවෙ සෙට් එකෙන් සෙක්ස් නොකර මැරිච්ච පළවෙනි එකා ඌ.
    ------ Post added on May 13, 2023 at 9:10 PM
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    කිරියේ නූල් වර්ග මගේ ඇසින්...😂,

    1. මම තමයි හොඳටම කරේ.
    2. මගේ දිනපොත.
    3. මටමයි වෙන්නෙ
    4. මට අවධානය දෙන්න.
    5. මගේ අසහනේ.
    6. නිවුස්
    7. පොලිටික්ස්
    8. ආතල්
    9. වැදගත්
    10. ආගමික
    මම නම් ඔය ගැන හිතන්නේ වෙනම විදියකට සහෝ.
    මම දාන කිසිම නූලකට වැඩිම ප්‍රතිචාර ලැබෙන්න ඕන කියලා බලාපොරොත්තුවක් නෑ. අපි බෙදා දෙන දේ අගයක් වටහා ගත්ත කෙනෙක් ප්‍රතිචාරයක් දැක්වුවොත් welcome! 🙏
    ඒ නැතත් බලන කෙනෙක් අවශ්‍ය නම් ඒ දැනුම ලබා ගනීවි. මිනිස්සුන්ට අධ්‍යාපනය වගේ දේවල් බලෙන් දෙන්න බැහැ. එහෙම දෙන්න ඕනත් නැහැ. ඒ නිසා යම් ක්‍ෂේත්‍රයක් දැනුමක් තමන්ට තියෙනවා නම් සහ ඒ දැනුම බෙදාදෙන්න කැමති නම් වෙන දෙයක් ගැන නොහිතා ලියන්න.
    හරිම කතාව...👍
    @Solo Rider කුක්කා, @PHBhagya මිස් ගැන දාන නූල්. සුටුස් ගාලා view එන්නේ .... :P
    @Solo Rider දුප්පතාගේ හිතවතා. @PHBhagya මිස් සුපිරි වැඩකාරියක් තමා ;)
    ඔක්කොමත් හරි....
    "මිස්" කෑල්ලත් හරි...😥
     
    එන එන රැළි වලට අහුවෙලා ඒකෙම ගහන් යන එකද අපි කරන්න ඕන? වෙනස් දෙයක් කරලා අලුත් රැල්ලක් හදන එක නෙවේද හරිනම් අපි කරන්න ඕන.

    Quote of the day.

    කිරියේ නූල් වර්ග මගේ ඇසින්...😂,

    1. මම තමයි හොඳටම කරේ.
    2. මගේ දිනපොත.
    3. මටමයි වෙන්නෙ
    4. මට අවධානය දෙන්න.
    5. මගේ අසහනේ.
    6. නිවුස්
    7. පොලිටික්ස්
    8. ආතල්
    9. වැදගත්
    10. ආගමික

    හරිම කතාව...👍

    ඔක්කොමත් හරි....
    "මිස්" කෑල්ලත් හරි...😥

    except විකාශයේ නිමාව 😬
    ------ Post added on May 13, 2023 at 9:37 PM