කිරියේ පේන්න බැරි උන්? 🔴🤦‍♂️

GWM

Well-known member
  • Nov 15, 2025
    349
    383
    63
    Wedagena waren domain illan.higana wesige putha.astrogoly wath ahriyata igenaganin
    ඉඳපන්කෝ පොල් ගෙඩි 10 වැඩ කරනකන්. උඹට තමා වැඳගෙන එන්න වෙන්නෙ. උබත් හරියට Scam කරන්න ඉගෙන ගනින්.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,298
    67,650
    113
    ඉඳපන්කෝ පොල් ගෙඩි 10 වැඩ කරනකන්. උඹට තමා වැඳගෙන එන්න වෙන්නෙ. උබත් හරියට Scam කරන්න ඉගෙන ගනින්.
    Ammath tikak diyan.bara wedi nan :lol:
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,128
    13,811
    113
    35
    Spain
    මට පේන්න බෑ මූව 👉 මෙන්න මූ
    I Love You Flower GIF
     
    • Haha
    Reactions: Candid-B

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,224
    1
    101,059
    113
    34
    Kalutara
    පේන්න බැරි උන් පේන්නේ නැතිවෙන්නම ignore දාල තියෙන්නේ. ඒක නිසා කොටාගෙන යන්න නම් මතක නෑ උන්ගේ.
     
    • Like
    Reactions: Inigo Montoya

    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,331
    2,966
    113
    පේන්නම බැරි උන් තමා නුලට අදාළ නොවන වලියක් පටන් ගන්න එක, එහෙම කරන් උන් 4ක් 5ක් ඉන්නවා, අන්තිමට නුල කොහේවත් උන්ගේ වලිය යන්නේ, හොඳ නූල් වලට කෙළ වෙන්නේ එකෙන්
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,632
    113
    දවසේ කුලියට පොස්ට් දාන නූගත් අඩුකුලේ අඩු ආදායම් ලාබී තැරි දාර වේස කැම්පේන් බෛයියෝ. උන් ඔක්කොම Ignore කරලා තියෙන්නේ 😹 🤌 🤌
     
    • Like
    Reactions: nul

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    පේන්නම බැරි උන් තමා නුලට අදාළ නොවන වලියක් පටන් ගන්න එක, එහෙම කරන් උන් 4ක් 5ක් ඉන්නවා, අන්තිමට නුල කොහේවත් උන්ගේ වලිය යන්නේ, හොඳ නූල් වලට කෙළ වෙන්නේ එකෙන්
    Kelagnnwa nul asse
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,744
    1
    11,050
    113
    පේන්නම බැරි උන් තමා නුලට අදාළ නොවන වලියක් පටන් ගන්න එක, එහෙම කරන් උන් 4ක් 5ක් ඉන්නවා, අන්තිමට නුල කොහේවත් උන්ගේ වලිය යන්නේ, හොඳ නූල් වලට කෙළ වෙන්නේ එකෙන්
    sirawata ara bana kiyana mongalayek innawa adalama nathi reddawal danne thread wala