කිරියේ මම විතරයි

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,382
    15,518
    113
    නපුරු හීනයක් දැක්කා සගෝ..

    කාලයක් කිරියට එන්නේ වෙන්නෙ නැතුව ඉදලා දවසක් ඇවිත් බලද්දී එක ත්‍රෙඅඩ් එකක්වත් update වෙන්නේ නෑ. කිසි කෙනෙක් මුකුත් දාන්නේ නෑ. react එකක්වත් නෑ. Ghost site එකක් බවට පත්වෙලා තනිකරම.
    ඒත් සයිට් එක වැඩ. හැමෝම මේකෙන් ගිහින්. :(

    මුලින්ම මතක් වුනේ අපේ වලතරයව. :sorry:
     
    Last edited:

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,106
    153,384
    113
    Dreams-feel-real-while-were-in-them.-Its-only-when-we-wake-up-that-we-realize-something-was-actually-strange.jpg