කිරියේ රට විරු ස'ර් ලා

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    අම්මෝ අම්මෝ අම්මෝ දැන් ඩොලර් බිලියනේ එවනව කිවෙ නෑලු...🤣🤣🤣🤣🤣🤣🤣🤣
    කෝ කොහෙද පකෝ කිව්වෙ දාපිය ත්‍රෙඩ් ඵක..ලංකාවේ ඉඳන් ඩොලර් බිලියනයක් දෙන්න තෝ හිතුවද මම රාජපක්ෂ පවුලේ ඵකෙක් කියලා..🤣🤣
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ඔසී මේසන් බාස් නම් මාසෙ අන්තිම දවසෙ OT පැය දෙකක් කරල $50ක් එවන්න පොරොන්දු වෙලා ඉන්නෙ.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    කෝ කොහෙද පකෝ කිව්වෙ දාපිය ත්‍රෙඩ් ඵක..ලංකාවේ ඉඳන් ඩොලර් බිලියනයක් දෙන්න තෝ හිතුවද මම රාජපක්ෂ පවුලේ ඵකෙක් කියලා..🤣🤣

    මට හිතෙන්නේ කිරියේ සර්ල විතරක් අද අඩුමගානේ ඩොලර් මිලියනයක් වත් එවනවා 🖖.... කිරියේ සර්ල එහෙමනේ ... උඹ කොහෙද ඉන්නේ ?
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කෝ කොහෙද පකෝ කිව්වෙ දාපිය ත්‍රෙඩ් ඵක..ලංකාවේ ඉඳන් ඩොලර් බිලියනයක් දෙන්න තෝ හිතුවද මම රාජපක්ෂ පවුලේ ඵකෙක් කියලා..🤣🤣

    අප්පාහ් උබ ලoකාවෙද ඉන්නෙ , එතකොට ලoකාවෙ ඉන්න උන්ද ඩොලර් බිලියනයක් එවනව කිවෙ සර් ගියාම??????
    🤭🤭🤭🤭🤭
     
    • Haha
    Reactions: nicjosh83

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    mera-joota.gif
    මුඩුක්කුවක ට බරටම පඩි වැටිලා සජිත් සැර් ගෙන🤩🤣
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඔසී මේසන් බාස් නම් මාසෙ අන්තිම දවසෙ OT පැය දෙකක් කරල $50ක් එවන්න පොරොන්දු වෙලා ඉන්නෙ.

    මම නම් මුකුත් කියන්නේ නෑ ඕවට.... උඹම mention කරපන්.... 🤭
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,554
    6,536
    113
    අපි දැන් ඒවාට නෑනේ බන් .... මම නම් කියන්නේ රාජපක්ෂ පරම්පරාවටම කෙල වෙන්න ඕනේ.... 🖖

    මම දැන් අනුර කුමරු දිසානායක ජනාධිපති වෙලා පාටලී චම්පික රණවක අගමැති වෙනකන් බලන් ඉන්නේ.....

    උඹට සජිත්ගේ Media Team එකෙන් හොඳ ගානක් හම්බෙනවලු නේ...කොල්ලෙක් මේ දැන් PM එකක්දාල කිව්වේ...


    ජය වේවා මචන්
    තාමනම් account එකට සතයක්වත් වැටිලා නැහැ.
    උබේ යාලුවට කියපන් මට එවන එකක් ඉක්මනට එවන්න කියල.
    දැන් කන්න බොන්නත් බැරි තරමට ජිවන වියදම වැඩි වෙලා තියෙන්නේ.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    තාමනම් account එකට සතයක්වත් වැටිලා නැහැ.
    උබේ යාලුවට කියපන් මට එවන එකක් ඉක්මනට එවන්න කියල.
    දැන් කන්න බොන්නත් බැරි තරමට ජිවන වියදම වැඩි වෙලා තියෙන්නේ.

    සජිත්ගෙයි මගෙයි සම්බන්දයක් නෑ...උඹට ජොබ හොයල දුන්නු @kasun_kbp කියපන්.

    @kasun_kbp කීයක් දෙනවා කීවද ?

    @nicjosh83 මාසෙට කීයක් එවනවද?

    මම අරය මෙයා යනකන් හිටියේ නෑ , හැම මාසෙම එව්වා. ඒ හින්ද මම එවන ගාන අදාල නෑනේ. 🖖
    ------ Post added on Jul 15, 2022 at 9:36 AM
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    රාජපක්ෂ ලා ගියපූ ගමන් ඩොලර් එනවා කිව්වා නේ ද?
    කැනඩාවේ ඉඳන් කීයක් එවනවද බන් මාසෙට?:rolleyes: කැනඩාවේ gay prostitutes ලට හොඳට ගෙවනවානේ.. හම්බෙන එකෙන් පොඩි ගානක් එවපන් කුහක නොවී :P
     

    gama22

    Well-known member
  • සෙට් එකම එවලා පුප චෙක් කරලා. අවුලක් නැහැ සමනලයෙක් අතේ පණිවිඩයක් එවලා. ඔන්න හාන්න පටන් ගත්තා. ඇතියාන්තන් රනිල් හාමු මුන්ගේ බඩ ගෝස්තරේ රැකලා දුන්නට.