රට වටෙන්ම පිළිකා රෝගීන් මහරගමට ගේන්නේ ඇයි?

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,279
    34,931
    113
    හිටපු එක පාන්ඩුවකටවත් බැරිවුණා රට පුරා තියෙන ප්‍රධාන රෝහල් වල අවශ්‍ය පහසුකම් ඇති කරන්න. බලපං රට වටෙන්ම අපේක්ෂා රෝහලට බස් කීයක් එනවද කියලා
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,963
    113
    අනුර ජනාදිපති වෙලා මාලිමා ආණ්ඩුවක් ආවහම දිස්ත්‍රික්කෙකට එක ගානෙ පිලිකා රෝහල් හදයි
     
    • Like
    Reactions: KDH

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,475
    8,665
    113
    රූකඩ රාජ්ජේ
    රටේ යටිතල පහසුකම් මේ තරමට හරි දියුණු උනේ මහින්ද ආණ්ඩු කාලේ විතරයි .. යහපාලන කාලෙත් ටිකක් උනා . ඊට පස්සේ නෑ ..
     
    • Like
    Reactions: cstasy

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,670
    10,258
    113
    පිලිකා රෝහලට කෝටි ගණන් pump කරන අතරේ පිලිකා වලට බෙහෙතක් හොයන්නත් invest කලොත් නරකද ?
     
    • Like
    Reactions: nalin0001

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,805
    113








    1. CDC data shows 138,000+ excess cancer deaths in the U.S. since the beginning of mass mRNA vaccination: theethicalskeptic.com/2026/03/13/the…

    2. First Study Finds COVID-19 "Vaccines" Increase Risk of Multiple Cancers: pmc.ncbi.nlm.nih.gov/articles/PMC12…

    3. Second Study Finds COVID-19 "Vaccines" Increase Risk of Multiple Cancers: pmc.ncbi.nlm.nih.gov/articles/PMC12…

    4. Systematic Review Documents 300+ Peer-Reviewed COVID Shot Turbo Cancer Cases Across 27 Countries: pubmed.ncbi.nlm.nih.gov/41498242/

    5. mRNA "Vaccine" Genomic integration Demonstrated: ijirms.in/index.php/ijir…

    6. mRNA Injections Induce Severe, Long-Lasting Genetic Disruption Linked to Cancer and Chronic Disease: pmc.ncbi.nlm.nih.gov/articles/PMC12…

    7. mRNA "Vaccine" Spike Protein Detected in Both the Cytoplasm and Nuclei of Metastatic Breast Cancer Cells: pubmed.ncbi.nlm.nih.gov/41076388/

    8. First Peer-Reviewed Paper Defines COVID-19 Vaccine-Induced Turbo Cancer: journalofindependentmedicine.org/articles/v01n0…

    9. 17 Ways mRNA Shots Induce Cancer, According to 100 Studies: thefocalpoints.com/p/17-ways-mrna…
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,946
    11,379
    113
    හිටපු එක පාන්ඩුවකටවත් බැරිවුණා රට පුරා තියෙන ප්‍රධාන රෝහල් වල අවශ්‍ය පහසුකම් ඇති කරන්න. බලපං රට වටෙන්ම අපේක්ෂා රෝහලට බස් කීයක් එනවද කියලා
    රනිල් නම් පිටරට ගිහින් බෙහෙත් ගන්න
     
    • Love
    Reactions: nalin0001