කිරියේ රතු සහෝදර වරු මීක් නෑ මේවට

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    අපි පූර්න නව ලිබරල් දන වාදී ආන්ඩුවක්
    හදනවා.
    මෙ රැග් එක දීපු එවුන් අරන් ඇවිල්ල, ඔක්කොටම කොටුවෙන් කොත්තුවක් කවනවා. ඉට පස්සෙ රෙවෙන්න බේත් දෙනවා.

    එක එකාගෙ පුක, අනිත් එවුන් ලවා ලෙවකව්වනවා.

    අකමැති එවුන් පෙලට හිටවලා වෙඩි තියල දානවා.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,333
    36,448
    113
    කෑගල්ල

    රාජපක්ෂ වහල්ලුන්ට තියන ලොකුම හිසරදය කැම්පස් වලින් එළියට එන ඉගන ගත්ත උන්. :lol: :lol: රටකට කෙලවන්න පුළුවන් කුමන ආකාරයෙන් උවද රටට කෙළවීම තමා උපරිම උත්සහාය.​

    ඔය වගේම සෙට් එකක් තමා නිදහස් අධ්‍යාපනයෙන් ඉගන ගෙන සුද්දන්ගෙ බල්ලෝ නාවන සෙට් එක.​

     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,205
    13,924
    113
    පෘථිවිය
    ජෙප්පොන්ට තියෙන්නේ හින මානේ
    උන් කැමති නැහැ සල්ලි හොයන එවුන්ට සල්ලි තියෙන එවුන්ට
    උන් කැමති හඩු කුණු, ෆයිල් අරන් වටේ යන්න විතරයි

    සල්ලි තියෙන එකෙක් යුනි අවම අලයෝ
    බෙදන්නේ මුන්
    මේ හැත්ත ඉන්නකල් ලංකාවේ විශ්වවිද්‍යාල හදන්න බැහැ
    1965 ඉඳන්ම උන් කරේ ඕක
     

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,915
    3,436
    113
    Okun okata hadan inna reason eka tamayi "api mewwa karea nati unama tamayi topi boot ekak kewat belle weladaaganne kiyala". moda haththa. kiyanne ekak karanne ekak. maha lokuwata juniorslata radical talks denne nidahas niwahal minissu wenna kiyala. hebeyi seniorslata baya wennona. un kiyana de ahan innona ballek wage. kaalayak colombo law faculty eke hitiya union bossge geni kiyala godey baddak. miniha union lokka una dawase indan me hutti gate eka gaawa indan juniorslata kiyala "good morning" kiyawagannawa. patta radical hebeyi ;);) .

    joint ekak gahala wiplawea gena kiyawala, seegiri lalanaawonge than deka review karalaa 1st year kellonta danihen pahalata cheetta andan enna kiyanawa. ai ehema karanne kiyala ahanna thahanam. karanna tiyena okkoma ponna weda tika karanagaman juniorslata "umbala wenuwen api mewwa karanne" kiyala campus out unama mokek hari ematiyekta kadea gihin annduwe job ekak aran ape salli walin jiwath wenawa. tika denek SLAS pass karala horakam karala aanduwata set wela passe jeppatama baninawa. e.g. S B Dissanayake (muut japure union leader kenek tamayi e kaale)
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    සෙට් එකක් අස් කරල දැම්මනම් ඕවා හරියනවා
    Solution Cfd GIF by ION
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,333
    36,448
    113
    කෑගල්ල

    මේ ඉන්නේ මේකට කමෙන්ට් කරන උන් :lol: :lol:


    බිජ්ජෝ බිල වැඩිකරේ රාජපකා නෙමේ ..... පොනිල්
    පොනිලුත් නෙමේ හරිනම් ජෙප්පෝ
    ජෙප්පෝ තමයි බිල වැඩිකරලා දුන්නේ


     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    A/L රිසල්ට් ආපු ගමන් ඔය වගේ සීන් උඩට එනව . හරි පුදුමයි . ඊට පස්සෙ තැරිදාර ගොන් බයියො පුක උඩදාගෙන කියවනව . මොකද බයියන්ට ඉගනගන්න එකෙක් විභාගයක් පාස් වෙන එකෙක් පෙන්නන්න බෑ . ඔක්කොම පටන් ගන්නෙ කැම්පස් එකට අලුතෙන් ගන්න ලං වෙනකොට . ඒත් මුන්ට තේරෙන්නෙ නෑ රැග් තියනවනම් තියෙන්නෙ අලුත් උන් ගත්තට පස්සෙ කියල .
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,333
    36,448
    113
    කෑගල්ල
    A/L රිසල්ට් ආපු ගමන් ඔය වගේ සීන් උඩට එනව . හරි පුදුමයි . ඊට පස්සෙ තැරිදාර ගොන් බයියො පුක උඩදාගෙන කියවනව . මොකද බයියන්ට ඉගනගන්න එකෙක් විභාගයක් පාස් වෙන එකෙක් පෙන්නන්න බෑ . ඔක්කොම පටන් ගන්නෙ කැම්පස් එකට අලුතෙන් ගන්න ලං වෙනකොට . ඒත් මුන්ට තේරෙන්නෙ නෑ රැග් තියනවනම් තියෙන්නෙ අලුත් උන් ගත්තට පස්සෙ කියල .
    ඕකේ ඉන්න උන් කොහොමත් සස්පෙන්ඩ් වෙනවා ආයේ එකේ දෙකක් නෑ. ඔවා කරන උන් ජේවීපී තියා උන්ගේ පවුලක එකෙක්වත් ජේවීපී එකට ඡන්දයක් දීපු උන් නෙමේ. හැබැයි ඕක ගෙනත් මේකේ දාපු එකක්ගේ තියන ප්‍රදාන පරමාර්ථය රටේ ඉන්න එකෙක් ඉගන ගන්නවාට තියන කුහකකම, උපන් රටට හරියනවා බලන ඉන්න බැරි කුහක කම ඔන්න ඕක තමා රාජපක්ෂ වාදයටත් වාඩ හිස් මුදුනින් ම මුන්ගේ තියෙන්නේ.
     

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,915
    3,436
    113
    Nope, Got a transfer to japura.

    And there were more than 40 among ~160 pro rag students who were against ragging. One of them wrote this.

    http://gajaba88blogs.blogspot.com/2012/06/blog-post.html?m=1
    true. most of the students who study in arts, commerce faculties have that attitude towards ragging. Most of them are not exposed to the outer world (different cultures, new things outside the village) since most of them are coming from rural areas. Many of them come to Colombo for the first time when they go to the university. such people could be brainwashed and manipulated easily.

    reta hostel ekata bila awilla juniorslata hondatama gahala iwara wela passenda udeta "malli umbala kaalada inne?" wage prashnyaka ehuwama e hondatama ati ara kalin dawase guti kaapu buruwonge hitha unu wenna.
     
    • Like
    Reactions: nicjosh83

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,645
    26,020
    113
    Nope, Got a transfer to japura.

    And there were more than 40 among ~160 pro rag students who were against ragging. One of them wrote this.

    http://gajaba88blogs.blogspot.com/2012/06/blog-post.html?m=1
    මම මේ ආකාර රැග් වලට මුහුණ දී ඇති අතර.

    ජුන්නන්ට ආතල් දීලා ඇත, කතා බහෙන්.

    සුපර් ජුන්නෝ නොසන්ඩාල වැඩක් කර මාට්ටු වී , උන්ට මනෝපුටුගස්වා, තාරාවෝ යවා, full body warm up එකක් දුන්න තැනක සිටියා මතකයි.
     
    • Like
    Reactions: nicjosh83

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    රාජපක්ෂ වහල්ලුන්ට තියන ලොකුම හිසරදය කැම්පස් වලින් එළියට එන ඉගන ගත්ත උන්. :lol: :lol: රටකට කෙලවන්න පුළුවන් කුමන ආකාරයෙන් උවද රටට කෙළවීම තමා උපරිම උත්සහාය.​

    ඔය වගේම සෙට් එකක් තමා නිදහස් අධ්‍යාපනයෙන් ඉගන ගෙන සුද්දන්ගෙ බල්ලෝ නාවන සෙට් එක.​

    රතු සහෝදරයෙක් වගේ රඟපාන ගුපියෙක් ඇවිල්ල 🤭

    රනිල් කියන්නේ රටට අවංක රට ඉස්සරහට අරන් යන්න පුළුවන් එකම බෞද්ධ නායකයා කියලා. මෙච්චර කල් මිනිහා රට වෙනුවෙන් කරපු දේවල් නොදැක්ක වගේ හිටපු උන්ගේ ඇස් ඇරේද දන්නේ නෑ.​


    දැන් තියෙන්නේ රනිල් ගේ ආණ්ඩුව එංකියන්නේ අපේ ආණ්ඩුව. දැන් වත් කටයි පුකයි වහගෙන හිටපල්ලා පාඩුවේ වැඩේ කරන්න දීලා. එකපාරක් පුක දීලා අප්පටම හිකවෙල ඇරිය මුළු රටටම තවත් කියවනවා පොන්නයෝ රැල. උපන් රටට හරියනවා බලන ඉන්න බැරි හිඟන වේස පැටැවූ​

     
    • Haha
    Reactions: 2osama