කිරියේ රතු සහෝදර වරු මීක් නෑ මේවට

kingcapton

Well-known member
  • Sep 28, 2012
    5,399
    6,559
    113
    මන්දපෝෂණයත් තියාගෙන අමාරුවෙන් ඉගෙනගන්න ආපු ළමයින්ට නේද මේ ගහන්නෙ? ජාතික අපරාධයක්.
     

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,175
    113
    ඒ සීනියර් උත්තමලා හෙනම ප්‍රෙෂර් එකකින් ඉඳලා තියෙන්නේ කියලා අංග චලන දැක්කම හිතෙනවා.. Anyway, මට ඒ වීඩීයෝ බලනකොට හිනා ගියා නේ.. මොකද දන්නෑ..
     
    • Like
    Reactions: nicjosh83

    shenat

    Well-known member
  • May 13, 2007
    58,801
    87,229
    113
    ආශ්චර්යමත් රටක
    A/L රිසල්ට් ආපු ගමන් ඔය වගේ සීන් උඩට එනව . හරි පුදුමයි . ඊට පස්සෙ තැරිදාර ගොන් බයියො පුක උඩදාගෙන කියවනව . මොකද බයියන්ට ඉගනගන්න එකෙක් විභාගයක් පාස් වෙන එකෙක් පෙන්නන්න බෑ . ඔක්කොම පටන් ගන්නෙ කැම්පස් එකට අලුතෙන් ගන්න ලං වෙනකොට . ඒත් මුන්ට තේරෙන්නෙ නෑ රැග් තියනවනම් තියෙන්නෙ අලුත් උන් ගත්තට පස්සෙ කියල .

    රිසල්ට් ඇවිත් අලුතෙන් ප්‍රයිවට් කැම්පස් වලට ළමයි ගන්නකොටයි, බයියන්ට ජෙප්පො ගැන කියන්න දෙයක් නැති උනාමයි විතරයි ඔක්කොම. ඊට පස්සෙ වෙච්ච දෙයක් නෑ. 🤣🤣🤣

    පොන්නයන්ට රටේ නීතියක් හරියට හදාගන්න බැරි එක නෙවෙයි අවුල ජෙප්පො තමයි අවුල 🤣🤣🤣
     
    • Love
    Reactions: kasun090354t

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,915
    3,436
    113
    මෙ රැග් එක දීපු එවුන් අරන් ඇවිල්ල, ඔක්කොටම කොටුවෙන් කොත්තුවක් කවනවා. ඉට පස්සෙ රෙවෙන්න බේත් දෙනවා.

    එක එකාගෙ පුක, අනිත් එවුන් ලවා ලෙවකව්වනවා.

    අකමැති එවුන් පෙලට හිටවලා වෙඩි තියල දානවා.
    me okkoma tika karanna puluwan degreeya gahala aawama oya pakkunta aanduwe job ekak dunna nam
     
    • Like
    Reactions: nicjosh83

    anuklk

    Well-known member
  • Jun 21, 2008
    531
    553
    93
    Ragging is not good because it can not be moderated or regulated. A person with cruel intention and who has a traumatic past (childhood) would use the Civil power of seniority to hurt others.
    I don't think that JVP as a party and in policy encourage any discrimination towards any group. Or hurting any person.
    Ragging is a culture in unis. The officials of student unions may have different political views. So I don't think that tagging can be attributed to a political party. 🙂
     
    • Like
    Reactions: nicjosh83

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    සමහරුන්ගේ system change රෙද්ද පල්ලෙන් බේරෙනවා 🤭

     
    • Like
    Reactions: 2osama

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,333
    36,445
    113
    කෑගල්ල
    මේ වගේ හරකුන්ට නේ නිදහස් අධ්‍යාපනය දෙන්නේ .
    අපරාදේ රටේ සල්ලි

    එතකොට රාජපක්ෂගේ පූක ලොවල දෙමළුන් ගේ බල්ලෝ නාවන්න ගියාට අවුලක් නෑ. තොට ඉතින් කැම්පස් තියා ඉස්කෝලෙක ට වත් යන්න බැරි උනා එකනෙ :lol: :lol:

     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    එතකොට රාජපක්ෂගේ පූක ලොවල දෙමළුන් ගේ බල්ලෝ නාවන්න ගියාට අවුලක් නෑ. තොට ඉතින් කැම්පස් තියා ඉස්කෝලෙක ට වත් යන්න බැරි උනා එකනෙ :lol: :lol:

    🤭

    රනිල් කියන්නේ රටට අවංක රට ඉස්සරහට අරන් යන්න පුළුවන් එකම බෞද්ධ නායකයා කියලා. මෙච්චර කල් මිනිහා රට වෙනුවෙන් කරපු දේවල් නොදැක්ක වගේ හිටපු උන්ගේ ඇස් ඇරේද දන්නේ නෑ.​

     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,333
    36,445
    113
    කෑගල්ල
    මළ මිනී විකුණාගෙන කාපු බැල්ලී ගේ පුතලනේ මේ. :lol:

    https://elakiri.com/threads/ටික-ටික-අමතක-වෙනවා-නේද.1897452/page-85#post-28185182​

     
    • Haha
    Reactions: Xi Jinping