කිරියේ ශ්‍රමදානේ කවදද

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අනිත් එක රට වැටෙනකන් බලන් ඉන්න පොන්න පුතාලා -

    • රටට කෙලවෙනවා කියන්නේ උබට අනිවා ෂොට් එක හම්බෙනවා. උබට සල්ලි තියෙනවද ,උගත්ද නැද්ද අදාල නැ. ලංකාවේ හිටියෝත් රටට කෙලවෙනවම් උබටත් වෙන්නේ එකම ටික. මතකනේ ගෝටගේ කාලේ ..සල්ලි තියෙන එකා,ඉගෙන ගත්ත එකා ඔක්කොටම කෙලවුනා.

    • රටට කෙලවුනාට අපිනම් මොකෝ අපි රටනේ කියල හිතන් ඉන්න උන්- උබලගේ මූන දැක්කම පෙනවනේ අඩුකුලේ සිංහල මිට්ටෙක් කියල, ඒ නිසා එ් රටේ Citizenship, PR තිබ්බ කියලම ලංකාවට කෙලවෙනවා හෝ bad image එකක් යනව කියන්නේ උබ වැඩකරන තැනදි ,හම්බෙන උන් ඉස්සරහ උබටත් ඒක අවුලක් කියෙන එක. (එහෙම නොවන ඒ යන රටේ උන්ගේ society එක ඇතුලේ reputation තියන් ඉන්න උන් ඉන්නවා. හැබැයි බොහොම සිමිත පිරිසක්.)

    ඩොලර් එවන්න එපා කිව්ව සෙට් එක ඔය වර්ගයට නෙමෙයිද වැටෙන්නේ ආයුබෝවන්ද ?
     
    • Haha
    Reactions: Mr Bones