කිරියේ ශ්‍රමදානේ කවදද

sliit_kolla

Well-known member
  • Jul 26, 2017
    1,341
    2,051
    113
    ත්‍රෙඩ් එක දාපු එකා පට්ට පීඩනයකින් ජීවත් වෙන ෆේල් පොන්නයෙක්. ඌ හිතන් ඉන්නෙ ලපයා ඌව ගොඩ දාවි කියලා.
    ඔව් උඹ කියනවා වගේ කැමැති එකෙක්ට කැමති දෙයක් කීයන්න පුලුවන්. මේක public forum එකක්. ඒකට ඌව වෙනවනම් ඌට මේවගේ තැන් හරියන්නේ නෑ.



    දිනලත් පොන්නයා වගේ අඬන්නෙ අපා පොන්ස්. පිරිමිකමටත් ලැජ්ජයි 🤭 🤭
    ------ Post added on Nov 15, 2024 at 7:22 PM
    උබ වගේ පිඩනේකින් ජිවත් වෙන පොන්නයෙක් නම් නෙමේ :lol: කවුරුත් ගොඩදාගන්න ඕන නැ මාව. අපිට ලංකාවට සෙතක් වුනොත් ඇති. උබටනේ කෙලවෙලා රනිලා පස්සේ ගියේ..මොකෝ කියන්නේ ඔයාගේ පිරිමිකම බලන්න ලෑස්තිද ෆනැන්ඩු? ;)

    එල්ලි එල්ලි එන්න එපා මචං..ෆිට් එකට කිවේ..;)
     
    • Like
    Reactions: supun_sg

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    6,776
    5,273
    113
    තමන් කැමති උනා අකමැති උනා කෙසේවෙතත් දැන් මාලිමාවට බහුතර මතේ ඇවිත් තියෙන්නේ. පොන්නයෝ වගේ අඩන්නේ නැතිව මෙයාලට කරගෙන යන්න ඉඩ දෙන්න ඕන. ඒ වගේම මුනුත් පිස්සු කෙලියොත් ,උන්ට වෙන්නෙත් මේ ටිකමයි කියල දැනගන උන් වැඩකරන්න ඕන. :yes:

    පාර්ලිමේන්තුව සුද්ද කලා වගේ කිරියත් සුද්ද වෙනවනාම් ලොකු දෙයක්. හැමෝම දන්න දෙයක්නේ කිරියේ 90%ම තියෙන්නේ දේශපාලන පෝස්ට්. ඕන එකෙක්ට ඕන මතවාදයක් දරන්න පුලුවන් වෙන්න ඕන. හැබැයි අර ඉස්සර වගේ මේකේ මුඩුක්කු ලෙවල් එකට යන එකවත් නතර වෙන එක හොදයි. ඕක හැමෝම කරන්නේ නැ ,දේශපාලන පෝස්ට් දාන.. විශේයෙන් Jstarlin, Janatha John වගේ අකවුන්ට් කරන පොර (පොරටම අකවුන්ට් තියෙනවා10-15) හැසිරෙන විදිය එහෙම කුජිතයි...මුන් වගේ උන් නිසා තියෙන එක ඡන්දෙත් නාමල්ලට නැතිවෙනවා කියල කැම්පෙන් කරන උන් කියල දිපං

    අනිත් එක රට වැටෙනකන් බලන් ඉන්න පොන්න පුතාලා -
    • රටට කෙලවෙනවා කියන්නේ උබට අනිවා ෂොට් එක හම්බෙනවා. උබට සල්ලි තියෙනවද ,උගත්ද නැද්ද අදාල නැ. ලංකාවේ හිටියෝත් රටට කෙලවෙනවම් උබටත් වෙන්නේ එකම ටික. මතකනේ ගෝටගේ කාලේ ..සල්ලි තියෙන එකා,ඉගෙන ගත්ත එකා ඔක්කොටම කෙලවුනා.

    • රටට කෙලවුනාට අපිනම් මොකෝ අපි රටනේ කියල හිතන් ඉන්න උන්- උබලගේ මූන දැක්කම පෙනවනේ අඩුකුලේ සිංහල මිට්ටෙක් කියල, ඒ නිසා එ් රටේ Citizenship, PR තිබ්බ කියලම ලංකාවට කෙලවෙනවා හෝ bad image එකක් යනව කියන්නේ උබ වැඩකරන තැනදි ,හම්බෙන උන් ඉස්සරහ උබටත් ඒක අවුලක් කියෙන එක. (එහෙම නොවන ඒ යන රටේ උන්ගේ society එක ඇතුලේ reputation තියන් ඉන්න උන් ඉන්නවා. හැබැයි බොහොම සිමිත පිරිසක්.)

    ඒ නිසා මොකා කරත් හොද දෙයක් වෙයි කියල බලන් ඉන්න ඕන. වංචා ,දූෂණ 0% ක් වුනු රටවල් නැ කොහෙවත් ..අවම කලොත් ඇති. මොකද අපි ඉන්නේ 98% වංචා දූෂන තියෙන රටක. මුකුත්ම නොකර වංචා දූෂණ අඩුකලත් ලංකාව මිට වඩා හොද තැනකට යනවා..
    awuruddak yanakn mee wage gon post nodaa hitapn bn 2020 mehema post tibba awuruddak yaddi kalisamee left bayyongee 😂 😂 tho mokada lord pakeerda elakiriya sudda karanna:ROFLMAO::ROFLMAO::ROFLMAO:
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    28,281
    54,648
    113
    උබ වගේ පිඩනේකින් ජිවත් වෙන පොන්නයෙක් නම් නෙමේ :lol: කවුරුත් ගොඩදාගන්න ඕන නැ මාව. අපිට ලංකාවට සෙතක් වුනොත් ඇති. උබටනේ කෙලවෙලා රනිලා පස්සේ ගියේ..මොකෝ කියන්නේ ඔයාගේ පිරිමිකම බලන්න ලෑස්තිද ෆනැන්ඩු? ;)

    එල්ලි එල්ලි එන්න එපා මචං..ෆිට් එකට කිවේ..;)
    අමො අමො ඒ පාර මගේ නම උඩවත්ත නෙවීද පොන්ස්. එකක් හරියට කියපන්කො :sorry: :sorry:
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    38,968
    34,751
    113
    වොන්ඩර් ලැන්ඩ්
    තමන් කැමති උනා අකමැති උනා කෙසේවෙතත් දැන් මාලිමාවට බහුතර මතේ ඇවිත් තියෙන්නේ. පොන්නයෝ වගේ අඩන්නේ නැතිව මෙයාලට කරගෙන යන්න ඉඩ දෙන්න ඕන. ඒ වගේම මුනුත් පිස්සු කෙලියොත් ,උන්ට වෙන්නෙත් මේ ටිකමයි කියල දැනගන උන් වැඩකරන්න ඕන. :yes:

    පාර්ලිමේන්තුව සුද්ද කලා වගේ කිරියත් සුද්ද වෙනවනාම් ලොකු දෙයක්. හැමෝම දන්න දෙයක්නේ කිරියේ 90%ම තියෙන්නේ දේශපාලන පෝස්ට්. ඕන එකෙක්ට ඕන මතවාදයක් දරන්න පුලුවන් වෙන්න ඕන. හැබැයි අර ඉස්සර වගේ මේකේ මුඩුක්කු ලෙවල් එකට යන එකවත් නතර වෙන එක හොදයි. ඕක හැමෝම කරන්නේ නැ ,දේශපාලන පෝස්ට් දාන.. විශේයෙන් Jstarlin, Janatha John වගේ අකවුන්ට් කරන පොර (පොරටම අකවුන්ට් තියෙනවා10-15) හැසිරෙන විදිය එහෙම කුජිතයි...මුන් වගේ උන් නිසා තියෙන එක ඡන්දෙත් නාමල්ලට නැතිවෙනවා කියල කැම්පෙන් කරන උන් කියල දිපං

    අනිත් එක රට වැටෙනකන් බලන් ඉන්න පොන්න පුතාලා -
    • රටට කෙලවෙනවා කියන්නේ උබට අනිවා ෂොට් එක හම්බෙනවා. උබට සල්ලි තියෙනවද ,උගත්ද නැද්ද අදාල නැ. ලංකාවේ හිටියෝත් රටට කෙලවෙනවම් උබටත් වෙන්නේ එකම ටික. මතකනේ ගෝටගේ කාලේ ..සල්ලි තියෙන එකා,ඉගෙන ගත්ත එකා ඔක්කොටම කෙලවුනා.

    • රටට කෙලවුනාට අපිනම් මොකෝ අපි රටනේ කියල හිතන් ඉන්න උන්- උබලගේ මූන දැක්කම පෙනවනේ අඩුකුලේ සිංහල මිට්ටෙක් කියල, ඒ නිසා එ් රටේ Citizenship, PR තිබ්බ කියලම ලංකාවට කෙලවෙනවා හෝ bad image එකක් යනව කියන්නේ උබ වැඩකරන තැනදි ,හම්බෙන උන් ඉස්සරහ උබටත් ඒක අවුලක් කියෙන එක. (එහෙම නොවන ඒ යන රටේ උන්ගේ society එක ඇතුලේ reputation තියන් ඉන්න උන් ඉන්නවා. හැබැයි බොහොම සිමිත පිරිසක්.)

    ඒ නිසා මොකා කරත් හොද දෙයක් වෙයි කියල බලන් ඉන්න ඕන. වංචා ,දූෂණ 0% ක් වුනු රටවල් නැ කොහෙවත් ..අවම කලොත් ඇති. මොකද අපි ඉන්නේ 98% වංචා දූෂන තියෙන රටක. මුකුත්ම නොකර වංචා දූෂණ අඩුකලත් ලංකාව මිට වඩා හොද තැනකට යනවා..

    Elama agent

    Politics karanne nam kipa denay acc goday

    Pr tiyena un kelawenawa dakinna asa unata
    Unut kalu katha mitto e ratawal wala idagena kaluwo kaluwoma set wela lankawe inna kaluwonta show off karanawa
    E ratawala un padekata care karanne na

    Anyway lets see
     
    • Like
    Reactions: sliit_kolla

    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,341
    2,051
    113
    අමො අමො ඒ පාර මගේ නම උඩවත්ත නෙවීද පොන්ස්. එකක් හරියට කියපන්කො :sorry: :sorry:
    මම කොහෙවත් නියල නැ උබ උඩවත්ත කියල.. quote කරල පෙන්වපං මම කිව කියල...හරියට කිව..එල්ලි එල්ලි එන්න එපා ;)
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    24,426
    3
    117,504
    113
    Gampaha
    දියෙන් කිර වෙන් කරත් කිරෙන් දේශපාලනය වෙන්කරන්නනං හම්බවෙන්නෙ නෑ කවදාවත්...

    මොකද,
    දේශපාලනය කියන්නෙ මිනිස් ජන සමාජයක පවතින ජාතිය ආගම, සංස්කෘතිය හා සමානවම ජන ජීවිතයත් එක්ක බද්ද වෙච්ච දෙයක්..
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    28,281
    54,648
    113
    මම කොහෙවත් නියල නැ උබ උඩවත්ත කියල.. quote කරල පෙන්වපං මම කිව කියල...හරියට කිව..එල්ලි එල්ලි එන්න එපා ;)
    උඹත් එක්ක එල්ලි ඇවිල්ලා ලබ්බක් කරන්නද පොන්ස්. පැත්තකට වෙලා ආතල් එකක් අරන් හිටපන්. ;)
     

    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,341
    2,051
    113
    උඹත් එක්ක එල්ලි ඇවිල්ලා ලබ්බක් කරන්නද පොන්ස්. පැත්තකට වෙලා ආතල් එකක් අරන් හිටපන්. ;)
    ආහ් හරි. ආතල් එකක් ගන්න පුලුවන්. පලවෙනි පිටුවේ ඔයා කරල තියෙන ආමන්ත්‍රණය වෙනස් කරගන්නවද? උබට ඒ ලෙවල් එකෙන් බැනලා නැටුවේ නැනේ
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    28,281
    54,648
    113
    ආහ් හරි. ආතල් එකක් ගන්න පුලුවන්. පලවෙනි පිටුවේ ඔයා කරල තියෙන ආමන්ත්‍රණය වෙනස් කරගන්නවද? උබට ඒ ලෙවල් එකෙන් බැනලා නැටුවේ නැනේ
    please කියලා ඉල්ලපන්, එතකොට සලකා බලන්නම්
     

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    1,632
    2,687
    113
    please කියලා ඉල්ලපන්, එතකොට සලකා බලන්නම්
    ඒ කොහෙද බං හැන්ගිලා හිටියෙ ඊයෙ හවස ඉදන්? සැක් හොදම ටිකේ බයිට් එකක් තිබ්බෙ නෑනෙ හැම එකාම හැන්ගිලා හිටියේ
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,666
    2,121
    113
    Nugegoda
    කාලෙක ඉඳන් එලකිරි එක දේශපාලන පෝස්ට් වලින් නාවල. ඉස්සර වගේ රෙප් කපන්න තියෙනව නම් හොඳයි. ඉස්සර කොච්චර හොඳට තිබුණ අඩවියක්ද, දැන් දේශපාලන මඩ ගොහොරුවක්.
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,453
    1
    34,834
    113
    Erozan's Mom's room
    මුලින්ම උබ වගේ ආන්ඩුවේ කැම්පෙන් ID ටික පන්නන ඕනේ 🤮
    ආණ්ඩුවෙන් සල්ලි වලට මෙතන ඇවිත් පුක දෙනවා පොන්නයා



    iDNeP9F.jpeg
     

    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,341
    2,051
    113
    please කියලා ඉල්ලපන්, එතකොට සලකා බලන්නම්
    හරි..ඔයත් එහෙනම් ප්ලිස් කියන්න ඕන ඉස්සරහට ;) කට්ටියව හොයාගන ගිහින් අඩන්න බැ..සලකා බලන්න :P
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    3,937
    4,289
    113
    men mehe athe parak gahan idahan bn :baffled:

    shramadana karannayi rata hadannayi dagalanne nathiwa

    rata hadenne thaman individually wa goda yana ewun set ekak hinda
    (goda yanwa kiyanne economically mentally physically socially hoda state ekakta yanwa kiyana ekata methanadi)

    ehema minissu wadi wenna wenna rate godak dewal balan iddi wenas weyi,

    mehema me wage tryhard karata wadak na,

    ethkota kohomath minissu against wenwa
    mokada kawuruth kamathi na thamange nidahasa freedom of speech nathi karanawata


    Elakiriye Iconic quality eka one deyak katha karanna puluwan (Freedom of speech)

    FB,Reddit wage eka side ekakta bara nathiwa
     
    • Like
    Reactions: supun_sg and ruka!

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,466
    2,303
    113
    තමන් කැමති උනා අකමැති උනා කෙසේවෙතත් දැන් මාලිමාවට බහුතර මතේ ඇවිත් තියෙන්නේ. පොන්නයෝ වගේ අඩන්නේ නැතිව මෙයාලට කරගෙන යන්න ඉඩ දෙන්න ඕන. ඒ වගේම මුනුත් පිස්සු කෙලියොත් ,උන්ට වෙන්නෙත් මේ ටිකමයි කියල දැනගන උන් වැඩකරන්න ඕන. :yes:

    පාර්ලිමේන්තුව සුද්ද කලා වගේ කිරියත් සුද්ද වෙනවනාම් ලොකු දෙයක්. හැමෝම දන්න දෙයක්නේ කිරියේ 90%ම තියෙන්නේ දේශපාලන පෝස්ට්. ඕන එකෙක්ට ඕන මතවාදයක් දරන්න පුලුවන් වෙන්න ඕන. හැබැයි අර ඉස්සර වගේ මේකේ මුඩුක්කු ලෙවල් එකට යන එකවත් නතර වෙන එක හොදයි. ඕක හැමෝම කරන්නේ නැ ,දේශපාලන පෝස්ට් දාන.. විශේයෙන් Jstarlin, Janatha John වගේ අකවුන්ට් කරන පොර (පොරටම අකවුන්ට් තියෙනවා10-15) හැසිරෙන විදිය එහෙම කුජිතයි...මුන් වගේ උන් නිසා තියෙන එක ඡන්දෙත් නාමල්ලට නැතිවෙනවා කියල කැම්පෙන් කරන උන් කියල දිපං

    අනිත් එක රට වැටෙනකන් බලන් ඉන්න පොන්න පුතාලා -
    • රටට කෙලවෙනවා කියන්නේ උබට අනිවා ෂොට් එක හම්බෙනවා. උබට සල්ලි තියෙනවද ,උගත්ද නැද්ද අදාල නැ. ලංකාවේ හිටියෝත් රටට කෙලවෙනවම් උබටත් වෙන්නේ එකම ටික. මතකනේ ගෝටගේ කාලේ ..සල්ලි තියෙන එකා,ඉගෙන ගත්ත එකා ඔක්කොටම කෙලවුනා.

    • රටට කෙලවුනාට අපිනම් මොකෝ අපි රටනේ කියල හිතන් ඉන්න උන්- උබලගේ මූන දැක්කම පෙනවනේ අඩුකුලේ සිංහල මිට්ටෙක් කියල, ඒ නිසා එ් රටේ Citizenship, PR තිබ්බ කියලම ලංකාවට කෙලවෙනවා හෝ bad image එකක් යනව කියන්නේ උබ වැඩකරන තැනදි ,හම්බෙන උන් ඉස්සරහ උබටත් ඒක අවුලක් කියෙන එක. (එහෙම නොවන ඒ යන රටේ උන්ගේ society එක ඇතුලේ reputation තියන් ඉන්න උන් ඉන්නවා. හැබැයි බොහොම සිමිත පිරිසක්.)

    ඒ නිසා මොකා කරත් හොද දෙයක් වෙයි කියල බලන් ඉන්න ඕන. වංචා ,දූෂණ 0% ක් වුනු රටවල් නැ කොහෙවත් ..අවම කලොත් ඇති. මොකද අපි ඉන්නේ 98% වංචා දූෂන තියෙන රටක. මුකුත්ම නොකර වංචා දූෂණ අඩුකලත් ලංකාව මිට වඩා හොද තැනකට යනවා..
    වෙන වැඩක් නැත්තම් කාලා බුදියගනින් බන් 😂