කිරියේ සුපිරිම සොප්ට්වෙයාර් ඉන්ජා කවුද ?

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    @kasun_kbp
    Windows OS සයිඩ් එකේ වැඩ හොදට දන්නවා.දේශපාලන මතේ /තරහ මරහ පැත්තක තියලා මට සෑහෙන්න උදව් කලා.ෆයිල් අප්ලෝඩ් වැඩවලට හුගක් උන්ට උදව් කරනවා දැකලා තියෙනවා.

    OS troubleshooting පැත්තෙනුත් හොද දැනුමක් තියෙනවා.
     

    Sen-lu

    Well-known member
  • Uuwa expose kara kiyala softeyar injiniiyar kenek wenne kohomada 😥
    man uwa expose kare na. Uu pirith site ekei wela site ekei ekama codes use karala thibba 😥
    උඹ අර ලගදි කෙලියෙ කාටද බං දොඩංගොඩද දොඩංවලද මොකාද එකා. ඌ මිසින් නේද? 😂😂
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,297
    1
    59,379
    113
    Kaduwela
    උඹ අර ලගදි කෙලියෙ කාටද බං දොඩංගොඩද දොඩංවලද මොකාද එකා. ඌ මිසින් නේද? 😂😂
    @dodangodarohan ආවේ නැද්ද ඊටපස්සේ? මං උගේ ඊමේල් එකකට ඇක්සස් අරගෙන අනංමනං කරා.
    හැක් කරන්න දෙයක් තිබ්බේ නෑ උගේ පාස්වර්ඩ් එක Kalutara123 🤭
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,521
    100,691
    113
    @dodangodarohan ආවේ නැද්ද ඊටපස්සේ? මං උගේ ඊමේල් එකකට ඇක්සස් අරගෙන අනංමනං කරා.
    හැක් කරන්න දෙයක් තිබ්බේ නෑ උගේ පාස්වර්ඩ් එක Kalutara123 🤭
    සිරාද පව් යකෝ. එපා වෙන්න ඇති
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    @dodangodarohan ආවේ නැද්ද ඊටපස්සේ? මං උගේ ඊමේල් එකකට ඇක්සස් අරගෙන අනංමනං කරා.
    හැක් කරන්න දෙයක් තිබ්බේ නෑ උගේ පාස්වර්ඩ් එක Kalutara123 🤭

    හම්මෝ දීපු ටෝක්ස්. ගූ යන්න ඇති ආපු notification ටිකට
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    Last edited:

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    හොඳම ඉන්ජා කවුද කියන්න තරම් නම් ලොකු අයිඩියා එකක් නෑ.. ඒත් විවිධ පැති ගැන හොඳ නොලේජ් එකක් තියෙන කීප දෙනක් ඉන්නවා.. kudos to them :love:
     
    • Like
    Reactions: NRTG and Solo Rider

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    කීප දෙනෙක් මාව mention කරලා තියෙනවා දැක්කා.. ඒ හැමෝටම thanks.. හැබැයි ඉතිං මන් සුපිරිම ඉන්ජෙක් නම් නෙවෙයි තාම 1.5yr experience විතරයි තියෙන්නෙ :D

    මම දැකල තියෙන කිරියේ සුපිරි සොප්ටෙයර් ඉන්ජෝ තමයි @HAneo, @අල මල්ලි, @0x9, @Jack_Sparrow @NEMISIS @හෙළයෙක්.. මේ අයව මට expert විදිහට note වෙලා තියෙනවා.. තව ඕනෙ තරම් සද්ද නැතුව ගේම ගහන සුපිරිම වැඩ්ඩෝ අනිවා ඇති මේකේ :yes: :yes:

    @BLACKLIST_MEMBER @sachith19920726 එහෙමත් වැඩ්ඩෝ කියලා අහලා තියෙනවා..

    තව එළකිරියේ tech community එක ඇදන් යන set එක @beam_tech @raveenaj @avjayarathne @Poththa @EdNygma එහෙමත් මතක් කරන්නම ඕන :yes: :love:

    සෝලෝ රයිඩර් එහෙම කෙනෙක් ද ? පොර බල්ලොත් එක්ක සීන් එක වැඩී.. :baffled:
    සිරා බන්.. මු ආවත් හරි industry එකත් බල්ලට ගියා :yes: