### Let's CRACK an APP with K_ZONE | Curfew day special ###

K_ZONE

Well-known member
  • May 28, 2009
    5,163
    4,069
    113
    invoke db "Injected Memory"
    1.jpg

    නිවාඩු දවසෙ පොඩි ආතල් එකක් ගන්න හිතුනා,
    san2d3 සහොදරයා පොඩි උදව්වක් ඉල්ලලා ත්‍රෙඩ් එකක් දාලා තිබ්බා , Educational software එකක් ක්‍රැක් කරලා දෙන්න කියලා,
    නිකම්ම ක්‍රැක් කරලා දෙනවට වැඩිය, පොඩි ටියුටොරියල් එකක් ම කරන්න හිතුනා, මම කලිනුත් ත්‍රෙඩ් එකක් දැම්මා ක්‍රැක් කරන හැටි,
    මේක රියල් වර්ල්ඩ් එක්සම්පල් එකක් නිසා තවත් ටිකක් ආතල් වෙයි,,,,

    *** ඒත් මතක තියාගන්න සොෆ්ට්වයා ක්‍රැක් කරන එක නිති විරොදි වැඩක්, වැඩේ කරන මම විතරක් නෙමෙයි, ත්‍රෙඩ් එක සබ් ක්‍රයිබ් කරලා තියෙන ඔයාලටත් හිරෙ යන්න පුලුවන් :D
    (ඒත් එලකිරියෙ අලුත්තීම් එකනිසාපොලිසියට ත්‍රෙඩ් එක හරියට බලන්න බැරිවෙයි කියලා හිතමු 😁, තාම මට වත් බැ මේකෙ ත්‍රෙඩ් හොයාගන්න😂😂😂😂 )
    මෙන්න ඔරිජිනල් ත්‍රෙඩ් එක,
    >>> Software එකක් crack කරගන්න උදව්වක් දියන් පොඩි එකෙක්ට. <<<


    EXE එකේ එක බයිට් එකක් වෙනස් කරලා මේක ක්‍රැක් කරගන්නත් පුලුවන් වෙයි, සමහර විට ක්‍රැක් කරගන්න බැරි වෙන්නත් පුලුවන් :D

    මම මේ ත්‍රෙඩ් එකම අප්ඩේට් කරනවා පුලුවන් විදියට,

    පියවර 1
    මොකක් කරන්නත් කලින් බලාගෙන ඉන්න ඕන සොෆ්ය්වයා එක වැඩ කරන්නෙ කොහොමද කියල,
    2.JPG

    මට එවලා තිබ්බ ෆයිල් ටික තමයි මේ, ඉතින් එතකොට තෙරෙනවා මේක මොකක් හරි කස්ටම් ෆොර්මැට් එකක ෆයිල් ටිකක් කියලා,
    මෙක ගොඩ දාගන්න ක්‍රම දෙකක් තියෙනවා,
    ලේසිම ක්‍රමය තමයි ඔය ෆයිල් ටිකෙන් කොහොම හරි විඩියොස් ටික Extract කරගන්න එක,
    දෙවනි ක්‍රමෙ කොහොම හරි සිස්ටම් එක ලයිසන් කරගෙන ඔෆිජිනල් විදියට සොෆ්ට්වයා එකෙන්ම විඩියොස් බලන එක,,
    ලේසි වැඩ කර කර හිටියා නම් මේ ලොකේ මෙච්චර සුන්දර වෙන්නෙ නැනෙ හිතවතුනි, අපි බහිමු අමාරු වැඩේට,, එත්කොට සාමන්ය විදියටම සිලබ්ස් එකේ විදියටම විඩියොස් බලන්න පුලුවන් වෙයි....

    ඔනන දැන් අපි දන්නවා Al Chemistry practicals new කියලා exe එකක් තියෙනවා, ඒක වෙන්න ඕන ප්‍රදාන EXE එක,
    එතනින් එහාට තව DLL හෝ EXE ෆයිල්ස් තියෙන්න පුලුවන් SYSTEM 32 වලට ඉන්ස්ටොල් උන,
    ඒත් එක්කම සමහර ෆයිල් තියෙන්න පුලුවන් ඔරිජිනල් CD එකේම තියෙන,
    එත්කොට EXE එක රන් වෙලා ඒ ෆයිල් තියෙනවා නම් තමයි EXE එක රන් වෙන්නෙ,
    සමන්යෙන් ලංකාවෙ සොෆ්ට්වයා ගොඩක් වැඩ කරාන්නෙ ඔය විදියට,

    දැන් තියෙන්නෙ ඕකෙ කම්පයිල්ඩ් වෙලා තියෙන කෝඩ් එක ඇතුලට රින්ගලා ඕක වැඩ කරන හැටි බලන්න.
    මතක තියගන්න ඕන දෙයක් තමයි, අපි සොෆ්ට්වයා source code එකක් ලියන්නෙ Human readable syntax වලින්, ඒත් ඒක කම්පයිල් වෙලා EXE එකක් උනාට පස්සෙ ආයේ ඒ කොඩ් එක බලන්න බැ,,
    download.png


    සමහර වෙලාවට ඔය Executable binary code එකම එඩිට් කරන්න වෙන වෙලාවල් තියෙනවා, සමාහර වෙලාවට ඕක ටිකක් reverse කරගෙන object code එකට ගන්න පුලුවන්, ඉට පස්සෙ HEX / Assembly කෝඩ් එකක් විදියට පොඩ්ඩක් හරි තෙරෙන විදියට එඩිට් කරගන්න පුලුවන්,

    ඒත් ඒකට Assembly කියන පට්ටම ලෝ ලෙවල් language එක ගැන දැනගෙන ඉන්න්න වෙනවා, Assembly instructions / memory address / processes instruction sets ගැන දැනගෙන ඉන්න වෙනවා,,
    aImRM.png


    ඉතින් එහෙම බලන්නත් ඒක හදපු language එක දැනගන්න ඕන, එක එක language වලින් කම්පයිල් වෙන්නෙ එක එක විදියට, ඉතින් එකට අපි මෙහෙම කරන්නෙ,
    ඔය EXE ෆයිල් එකේ තියෙනවා PE HEADER කියලා එකක් එකෙ තියෙනවා පොඩි පොඩි විස්තර ටිකක් ඔය ෆයිල් එක ගැන,
    ඒකෙන් පොඩි ක්ලූ එකක් අරගෙන අපිට සිග්නේචර් එකක් එක්ක මැච් කරලා ඔය exe එක හදපු Compiler / linker එකේ විස්තර ටිකක් හොයාගන්න පුලුවන් වෙයි.
    ඒ වගේම ඔය Exe වල සයිස් එක අඩු කරන්න zip කරනවා වගේ ක්‍රමයක් කරනවා, UPX / ASPACK වගේ, තව කමර්ශල් එවත් තියෙනවා, එහෙම පැක් කරලා තිබ්බොත් ආයෙ අන්පැක් කරගනන වෙනවා,
    මෙක ලෙසියෙන් කරන්න පුලුවන් පොඩි පොඩි ටූල්ස් තියෙනවා, අපි බලමු ඔය වගෙ ටූල්ස් දෙක තුනකින් මේක මොකක්ද කියලා..

    3.JPG


    හුකනවා පුන් සදේ, ලන්තැරුඅම ලිදේ, ඔය අප්පට හැමනිලා තියෙන්නෙ, යකො vb6,
    vb.net / c# / java තිබ්බා නම් ඔරිජිනල් Source code එක ලගටට ආයෙ Decompile කරන්න පුලුවන්,,
    C++ / Delphi උනා නම් හොද තෙරෙන කෝඩ් එකකට Disasemble කරගන්න තිබ්බා,,

    ඒත් ඒ උට්ට vb6 ඒ කියන්නෙ P-Code,
    vb6 run වෙන්නෙ වෙනම වර්චුවල් මැශින් එකක් වගෙ සින් එකක, msvbvm60.dll එකත් එක්ක
    ඔක රිවස් කරගන්න එක නම් ලේසි නැ, මොකද ගොඩක් රිවසින් ටූල්ස් වැඩ කරන්නෙ නැ vb6 එක්ක
    අනිත් ඒවගෙ වගේ brake point තියන්නත් බැ, මේකෙ API calls යන්නෙ අර DLL එක හරහා නිසා ඒවා බලන්නත් අමාරුයි
    කමක් නැ, වැඩේ තව තව ආතල් වෙනවා, 😍😍😍

    ############################################## UPDATE 01 #######################################################
    vb6 වල ෆයිල් ස්ට්‍රක්චර් එක බලන්න, සමන්යෙන් පොඩ්ඩක් ඩිකම්පයිල් කරන්න පුලුවන් පොඩි සොෆ්ට්වයා කිහිපයක් තියෙනවා,

    එවගෙන් අපිට පොඩි හෙල්ප් එකක් ගන්න පුලුවන් වෙයි, නැත්නම් නිකං කලුවරෙ අතගානවා වෙනවා,,
    කොහොම හරි අපිට ඕන මේ Application එක ලයිසන් කරගන්න නෙහ්, ඉතින් අපිට බලගන්න වෙනවා මේක ලයිසන්ස් කරන්න ඇතුලෙ වැඩ කරන්නෙ කොහොමද කියලා.

    ඒකියන්නෙ ලයිසන් එක ජෙනරේට් කරගන්නෙ කොහොමද, මොනාද බලන Hardware IDs / Serial Numbers කියලා බලන්න ඕන,
    ඊලගට, ඒවා අරන්සීරියල්නම්බර් එක එක හදාගන්න කැල්කියුලේශන් එක බලන්න ඕන,
    ඉලගට එවා ටෙස්ට් කරන තැන් ටික හොයාගන්න ඕන,

    ඔය ටික කරගන්න හොද ඩිබගර් එකක් ඕන, කොච්චර ඒවා තිබ්බත් මගේ ඕල්ටයිම් ෆේවරිට් OLLY-DBG එක,
    දැන් ඒකෙ අලුත් එකක් එනවා ලස්සන අයිකන් ටිකක් එහෙම දාලා, ඒකෙන් ඩිබග් කරගමු....
    olly.JPG


    ඔන්න තියෙනවා දැන් පිට වැඩ කරන්න වෙන interface එක, මේකෙ ඔය තියෙන්නෙ මොනාද කියලා ඇහුවොත් නම් කියන්න දේවල් සැහෙන්න තියෙනවා, ඒ නිසා එවා ඕන නැ, වැඩේ කරමු,,,,

    ඒත් මේකෙ කෝඩ්ස් තියෙන්නෙ එක දිගට, මේකෙ ෆෝර්ම්ස් මොනාද, ලයිසන් එක හදන්නෙ කොහෙද, එවා හොයාගන්න අමාරුයි, සමාහ්‍ර plugins න්ම තියෙනවා, ඒත් අපි ටිකක් ලේසි ක්‍රමයක් තියෙනවා, එක පාවිච්චි කරලා හොයාගමු මේකෙ ලයිසන් පාර්ට් එක,,
    vb.JPG

    ඔන්න දැන් අපිට පුලුවන් මෙ ඇප් එක හදන්න පාවිච්චි කරපු ඔරිජිනල් ෆයිල් සහා, ඒ ෆයිල් දැන් කම්පයිල් වෙලා හැදිච්ච offsets බලාගෙන කෙලින්ම Debugger එකේ ඔය ෆන්ශන් වලටම එක පාර යන්න,


    ### කොහොම හරි ඔන්න දැන් ලොකු අව්ලක් ආවා, මට එවපු ෆයිල් වල එක ෆයිල් එකක් අඩුයි,

    file not found.JPG


    දැන් හිකෙනවා පින්වතුනි, මූට මැසේජ් කරා මු රිප්ලයි නැ, ඒක සමන්ය ෆයිල් එකක් නෙමෙයි, ඇප් එක හදපු කනාම හදපු DLL file එකක් වගේ තමයි පේන්නෙ,, එක ගොඩක් වෙලාවට C: එකට Install වෙන්න ඇති, දැන් ඒක නැතුව මොකද අපි කරන්නෙ,,,

    අපි බලමු මේ ෆයිල් එක මොකක්ද කියලා,,,,
    api.JPG


    හිතුව වගේම මේක DLL එකක් එකේ ඇතුලෙ තියෙන Function එකකට කෝල් කරලා Hardware fingerprint එකක් ගන්න හදපු DLL එකක්, දැන් මේක නැතුව අපි කොහොමද යකො ලයිසන් පාර්ට් එක ඩිබග් කරන්නෙ, කෙලපු ගමන්ම හර්ඩ්වයා අයිඩි එක ගන්න DLL එකම නැ,,,
    දැන් නෙට් එකේ වත් හොයලා බලමු මෙක ඩවුන් ලොඩ් කරගන්න පුලුවන්ද කියලා,,

    දැන් ඉතින් කරනන් දෙයක් නැ, මේකට Licence එකක් දෙන්න keygen එකක් නම් හදන්න වෙන්නෙ නැ, නිකම්ම කෝඩ් එක පැච් කරලා ලයිසන් නැතුව ඇප් එක රන් වෙන්න පුලුවන් විදියට හදාගමු,,
    දුක තමයි රන්ජනි....

    gra.png
    ^^මේක ක්ලික් කරන්න

    මෙන්න කම්පයිල් වෙලා තියෙන ඉමේජ් එකේ ෆ්ලො එක, ඔතනින් අපිට ටිකක් ලෙසි වෙයි හොයාගන්න :D

    ක්‍රැක් ක්රන්නලේසිම ක්‍රමේ තමයි, ක්‍රැක් කරද්දි එන එරර්මැසේජ් එකහොයාගෙන එතනින්පටන් ගන්න එක, ඒත් අර DLL එක නැතුව ඒක කරන්න බැ,,


    #################### UPDATE 02 ##################

    පැයක් විතර කොඩ් එකේ බැහැලා ඉදලා යන්තම් මගක් හොයාගත්ත,,,

    App එකේ Entrypoint එක තියෙන්නෙ Splash File එකේ, Java වල, C# වල, c++ වගෙ නම් අපි දන්නවනෙ MAIN Function එකකින් පටන් ගන්නෙ කියලා.
    ඒත් VB6 වල මේන් එකෙන් පටන් ගන්නත් පුලුවන්, කැමති තැනකින් පටන් ගන්නත් පුලුවන්, ඒ නිසා Entry Point එක හොයාගන්න අමාරුයි,
    කොහොම හරි හොයාගෙන වැදගත්තැකකටආවා,

    ඉතුරු ටික ඊලග පොස්ට් එකේ,,,,,,
     
    Last edited:

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,163
    4,069
    113
    invoke db "Injected Memory"
    ඔන්න Entry Point එක දිගේ එනකොට හම්බ උනා ටිකක් වැදගත් තැනක්,,,
    Registration එකේ හරි වැරදි බලන තැන,..
    Splash Entry.JPG


    එතන අපි බලමු DEBUGGER එකේ කොහොමද තියෙන්නෙ කියලා,.

    entry olly.JPG


    එතනට කමෙන්ට් එකක් දාලා, Brake Point එකක් එහෙම තියාගෙන හොයාගෙන යද්දි, මෙන්න ඉන්නවා හොර ගෙඩියා..

    Splash Entry grapth.JPG

    FLOW GRAPTH එකේ මගක් යද්දි, ඔන්න තියෙනවා රෙජිස්ට්‍රේශන් එක ටෙස්ට් කරන තැන...

    ඉට උඩින් තියෙන්නෙ JE Instruction එක, ඒ කියන්නෙ JUMP EQUAL, සමානයි නම් පනින්න කියලා, ඕක අනිත් පැත්ත ගහලා JNE JUMP NOT EQUAL කියලා වෙනස් කරගත්තා නම් කිසි අවුලක් නැ, බඩු වැඩ කරයි, ඒත් අපිට DLL එක නැති නිසා තව කට්ටක් කන්න වෙනවා,,,,,,



    ######### වැඩේ ඉවරයි, ක්‍රැක් කරන ටික වෙනම පොස්ට් එකක් දැම්මා 3වෙනි පිටුවෙ, #########
    https://elakiri.com/threads/lets-cr...rfew-day-special.1939577/page-3#post-25418760

    3.JPG


    4.JPG


    . . . . . . . . . . FINALLY . . . . . . .

    L.JPG
    R.JPG


    8-)8-)8-)8-)8-)8-)8-)


    ok.JPG


    :love2::love2::love2::love2::love2:ඔන්න එහෙනම් අපේ වැඩේ හරි,, නිවාඩු දවසෙ ආතල් වැඩක් කරා 😍😍😍😍😍😍


    එහෙනම් අපි ගියා, ඉස්කොලෙ යන කලෙ කරපු මේ වගෙ වැඩ ආයෙ කරන්න වෙලාවක් හම්බ උනෙ, කොරොනා එක්ක.,..
    ආයෙ ජිවිතෙ මග හැරිලා තිබ්බ පොඩි පොඩි දෙවල් අවුරුදු ගානකට පස්සෙ කරනන් ලැබුන ඇදිරිනිතිය අස්සෙ...

    දුරස් වෙලා තිබ්බ බැදිම් ආයෙත් ශක්තිමත් උනා, අනවශ්ය බැදිම් බොරු බැදිම් ගැලවිලා ගියා,,

    සොභාදහමත් කරන දේවල් හරි පුදුමයි. . .. .


     
    Last edited:

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,163
    4,069
    113
    invoke db "Injected Memory"
    OP ta eka laga post 2k dathahakida :baffled:
    eka laga post dekak damme kohomada?

    දෙකක් දාන්න බැලුවා බැ,,, ඉට පස්සෙ එලකිරි සර්වර් එකට ලොග් වෙලා මට ඕන විදියට ස්ක්‍රිප්ට් එක ක්‍රැක් කරගත්තා, දැන් හරි :D මේ ටියුටොරියල් එක ඉවර වෙනකොට ඔයලාටත් එලකිරි හැක් කරලා කැමති කැමති දේවල් කරන්න පුලුවන් වෙයි. . .ආයේ GT ලොක්කට සෙකන්ඩ් වෙන්න ඕන නැ. . . :P
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    දෙකක් දාන්න බැලුවා බැ,,, ඉට පස්සෙ එලකිරි සර්වර් එකට ලොග් වෙලා මට ඕන විදියට ස්ක්‍රිප්ට් එක ක්‍රැක් කරගත්තා, දැන් හරි :D මේ ටියුටොරියල් එක ඉවර වෙනකොට ඔයලාටත් එලකිරි හැක් කරලා කැමති කැමති දේවල් කරන්න පුලුවන් වෙයි. . .ආයේ GT ලොක්කට සෙකන්ඩ් වෙන්න ඕන නැ. . . :P
    ශා සෝයිනේ. අපිටත් කියලා දෙන්නකෝ
     
    • Like
    Reactions: jamiezue

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    දෙකක් දාන්න බැලුවා බැ,,, ඉට පස්සෙ එලකිරි සර්වර් එකට ලොග් වෙලා මට ඕන විදියට ස්ක්‍රිප්ට් එක ක්‍රැක් කරගත්තා, දැන් හරි :D මේ ටියුටොරියල් එක ඉවර වෙනකොට ඔයලාටත් එලකිරි හැක් කරලා කැමති කැමති දේවල් කරන්න පුලුවන් වෙයි. . .ආයේ GT ලොක්කට සෙකන්ඩ් වෙන්න ඕන නැ. . . :P
    gong joke danna epa ban. ;) umbe first post eka diga wadi nisa system eken 2nd ekak danna umbata ida denawa.