කිරියේ සුපිරිම සොප්ට්වෙයාර් ඉන්ජා කවුද ?

nppcheguevara

Well-known member
  • Feb 13, 2023
    8,800
    9,040
    113
    ulan bator
    1998 බදුල්ලෙ උපන්, 2010 උසස් පෙල කරපු චරිතෙයක් ඉන්නවා, දැන් නම වෙනස් කර්ලා ඉන්නෙ, ආන් එයා හිතාන ඉන්නවා එයා පට්ට වැඩ්ඩෙක් කියලා,,,
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    සුපිරි වැඩ්ඩො ඇති ඕන තරම්
    එත් community එකට වැඩ කරන්නෙ ටික දෙනයි

    @HAneo @siri_ayya @kasun_kbp & many more ( මතකත් නැ මෙකෙ ඉන්න අය, සමාවෙන්ඩ ඔන )
    මේ එහෙම එවුන්, ඒක අගය කරන ඕන

    තව මොනා ඇහුවොත් සපොට් කරන අය ඕන තරම් ඉන්නව, ඒක අගය කරන ඕන

    NEMISIS, Error365! , Jack Sparrow, mama & many more ( මතකත් නැ මෙකෙ ඉන්න අය, සමාවෙන්ඩ ඔන )
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,832
    167,485
    113
    එකමත් එක රටක
    1998 බදුල්ලෙ උපන්, 2010 උසස් පෙල කරපු චරිතෙයක් ඉන්නවා, දැන් නම වෙනස් කර්ලා ඉන්නෙ, ආන් එයා හිතාන ඉන්නවා එයා පට්ට වැඩ්ඩෙක් කියලා,,,
    කවුද යකෝ ඒ අවුරුදු 12න් උසස්පෙල කරපු ළමයා?
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,408
    19,578
    113
    Colombo
    IT ෆීල්ඩ් එකේ ගොඩක් පරණ අය මේකෙ ඉන්නවා
    @Mr.Thor එහෙමත් මං හිතන්නෙ දැනට අවුරුදු 15 or more IT Field එකේ.
    තව ඒ වගේ ගොඩක් අය ඇති

    Thanks මාව මෙන්ශන් කරපු අයට, අපිට වඩා සෑහෙන්න ඩයල් අනිවා මේකෙ ඉන්නවා.
     

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,391
    2,388
    113
    @sachith19920726 මූ තමා ඉතින්. වයිරස් ගාර්ඩ් එකක් හදපු පලවෙනි ලාංකික තරුණයා. ටීවී එකටත් ගියා. තාමත් අප්ඩේට් එවනවා ඉතින් :P

    @sachith19920726 @K_ZONE @BLACKLIST_MEMBER @kasun_kbp @Jack_Sparrow & බල්ලොත් එක්ක සීන් එක වැඩී එකා. මුන් තමා මතක් වෙන්නෙ
     

    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    මං දන්නා ඉන්ජක් නෑ බං. මං දැකලා තියෙන හොදම එකා @HAneo & @අල මල්ලි

    කීප දෙනෙක් මාව mention කරලා තියෙනවා දැක්කා.. ඒ හැමෝටම thanks.. හැබැයි ඉතිං මන් සුපිරිම ඉන්ජෙක් නම් නෙවෙයි තාම 1.5yr experience විතරයි තියෙන්නෙ :D

    මම දැකල තියෙන කිරියේ සුපිරි සොප්ටෙයර් ඉන්ජෝ තමයි @HAneo, @අල මල්ලි, @0x9, @Jack_Sparrow @NEMISIS @හෙළයෙක්.. මේ අයව මට expert විදිහට note වෙලා තියෙනවා.. තව ඕනෙ තරම් සද්ද නැතුව ගේම ගහන සුපිරිම වැඩ්ඩෝ අනිවා ඇති මේකේ :yes: :yes:

    @BLACKLIST_MEMBER @sachith19920726 එහෙමත් වැඩ්ඩෝ කියලා අහලා තියෙනවා..

    තව එළකිරියේ tech community එක ඇදන් යන set එක @beam_tech @raveenaj @avjayarathne @Poththa @EdNygma එහෙමත් මතක් කරන්නම ඕන :yes: :love:


    සිරා බන්.. මු ආවත් හරි industry එකත් බල්ලට ගියා :yes:

    අඩේ මම එහෙම නෑ... මේකේ ඉන්නවා සුපිරි වැඩ්ඩෝ... මම දැන් තනිකරම Cloud Infra පැත්තේ... උඹලනේ බොලව් වැඩ්ඩෝ
     
    Last edited:

    PrameshD.12

    Well-known member
  • May 12, 2020
    2,494
    3,426
    113
    යේකෙ අපිත් ඔද සොප්ට්වෙයා වැඩ්ඩො තමා මාතියා
     
    • Like
    Reactions: NRTG

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    උඹ අර ලගදි කෙලියෙ කාටද බං දොඩංගොඩද දොඩංවලද මොකාද එකා. ඌ මිසින් නේද? 😂😂
    @dodangodarohan අන්තිමට cardiologist කෙනෙක් ගැන අහලා තිබ්බා 💔

    ඌ හොදින්ද දන්නේ නෑ :oops:
     
    • Like
    Reactions: NRTG