තරහා ගන්න එපා දන්න දෙයක් කියලා දීපන් http
කවුද යකෝ ඒ අවුරුදු 12න් උසස්පෙල කරපු ළමයා?1998 බදුල්ලෙ උපන්, 2010 උසස් පෙල කරපු චරිතෙයක් ඉන්නවා, දැන් නම වෙනස් කර්ලා ඉන්නෙ, ආන් එයා හිතාන ඉන්නවා එයා පට්ට වැඩ්ඩෙක් කියලා,,,

කීප දෙනෙක් මාව mention කරලා තියෙනවා දැක්කා.. ඒ හැමෝටම thanks.. හැබැයි ඉතිං මන් සුපිරිම ඉන්ජෙක් නම් නෙවෙයි තාම 1.5yr experience විතරයි තියෙන්නෙ
මම දැකල තියෙන කිරියේ සුපිරි සොප්ටෙයර් ඉන්ජෝ තමයි @HAneo, @අල මල්ලි, @0x9, @Jack_Sparrow @NEMISIS @හෙළයෙක්.. මේ අයව මට expert විදිහට note වෙලා තියෙනවා.. තව ඕනෙ තරම් සද්ද නැතුව ගේම ගහන සුපිරිම වැඩ්ඩෝ අනිවා ඇති මේකේ![]()
@BLACKLIST_MEMBER @sachith19920726 එහෙමත් වැඩ්ඩෝ කියලා අහලා තියෙනවා..
තව එළකිරියේ tech community එක ඇදන් යන set එක @beam_tech @raveenaj @avjayarathne @Poththa @EdNygma එහෙමත් මතක් කරන්නම ඕන![]()
සිරා බන්.. මු ආවත් හරි industry එකත් බල්ලට ගියා![]()
@dodangodarohan අන්තිමට cardiologist කෙනෙක් ගැන අහලා තිබ්බාඋඹ අර ලගදි කෙලියෙ කාටද බං දොඩංගොඩද දොඩංවලද මොකාද එකා. ඌ මිසින් නේද?![]()
ne katha kale ne. aye herila yandaMata katha kalada ?
