තින්කිවූ සිරි අයියා මාවත් මෙන්සන් කළාටකීප දෙනෙක් මාව mention කරලා තියෙනවා දැක්කා.. ඒ හැමෝටම thanks.. හැබැයි ඉතිං මන් සුපිරිම ඉන්ජෙක් නම් නෙවෙයි තාම 1.5yr experience විතරයි තියෙන්නෙ
මම දැකල තියෙන කිරියේ සුපිරි සොප්ටෙයර් ඉන්ජෝ තමයි @HAneo, @අල මල්ලි, @0x9, @Jack_Sparrow @NEMISIS @හෙළයෙක්.. මේ අයව මට expert විදිහට note වෙලා තියෙනවා.. තව ඕනෙ තරම් සද්ද නැතුව ගේම ගහන සුපිරිම වැඩ්ඩෝ අනිවා ඇති මේකේ![]()
@BLACKLIST_MEMBER @sachith19920726 එහෙමත් වැඩ්ඩෝ කියලා අහලා තියෙනවා..
තව එළකිරියේ tech community එක ඇදන් යන set එක @beam_tech @raveenaj @avjayarathne @Poththa @EdNygma එහෙමත් මතක් කරන්නම ඕන![]()
සිරා බන්.. මු ආවත් හරි industry එකත් බල්ලට ගියා![]()


.