කිරියේ සුපිරිම සොප්ට්වෙයාර් ඉන්ජා කවුද ?

EdNygma

Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    කීප දෙනෙක් මාව mention කරලා තියෙනවා දැක්කා.. ඒ හැමෝටම thanks.. හැබැයි ඉතිං මන් සුපිරිම ඉන්ජෙක් නම් නෙවෙයි තාම 1.5yr experience විතරයි තියෙන්නෙ :D

    මම දැකල තියෙන කිරියේ සුපිරි සොප්ටෙයර් ඉන්ජෝ තමයි @HAneo, @අල මල්ලි, @0x9, @Jack_Sparrow @NEMISIS @හෙළයෙක්.. මේ අයව මට expert විදිහට note වෙලා තියෙනවා.. තව ඕනෙ තරම් සද්ද නැතුව ගේම ගහන සුපිරිම වැඩ්ඩෝ අනිවා ඇති මේකේ :yes: :yes:

    @BLACKLIST_MEMBER @sachith19920726 එහෙමත් වැඩ්ඩෝ කියලා අහලා තියෙනවා..

    තව එළකිරියේ tech community එක ඇදන් යන set එක @beam_tech @raveenaj @avjayarathne @Poththa @EdNygma එහෙමත් මතක් කරන්නම ඕන :yes: :love:

    සිරා බන්.. මු ආවත් හරි industry එකත් බල්ලට ගියා :yes:
    තින්කිවූ සිරි අයියා මාවත් මෙන්සන් කළාට
     
    • Love
    Reactions: NRTG

    Adefer

    Well-known member
  • Mar 20, 2021
    688
    913
    93
    අපි competition එකක් තියමු . Scurvy සමග රැයක් දිනන කෙනාට
     
    • Haha
    Reactions: ACHIK

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මාව මෙන්ෂන් කල සෙට් එකටම බොහොම ස්තුති.
    මට ඕනේ කලේ සම්ප්‍රදායික විදිහට නොගිහින් තනිකර ප්‍රැක්ටිකල් පාත් එකේ යන සෙට් එකක් හදන්න. හුගක් ය ප්‍රයිවට් මැසේජ් දාල ඕනේ දේවල් ඇහුව. මත ඒවා අදාළ කරගෙන පුළුවන් උපරිම කළා. ඒ වගේම සිරි අය්යලා අපි එකතු වෙලා මේ පැත්ත මොන මගුලක්වත් දන්නේ නැති අයත් මේ පැත්තට ගත්තා. මේක තේරුම් ගන්න ඕනේ. මේ වගේ දේවල් එක්කෙනෙක්ගේ එෆොට් එකක් නෙමේ. හැම වෙලේම හරියන්නේ ගෘප් එකක් විදිහට කරන වැඩ. අපේ ලංකාවේ උන්ගේ අඩුත් එකමයි. තනියෙන් බුදු වෙන ගතිය නේ තියෙන්නේ. එකෙන් මිදිලා සාමුහිකව වැඩ කරන එකෙන් තමා බලයක් එන්නේ සහ හැමෝම ගොඩ යන්නේ. එකේදී උදව් උන හැම කෙනාටම පින්. ඒවා තමා යනකොට ගෙනියන්නේ
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මේ වගේ දේවල් එක්කෙනෙක්ගේ එෆොට් එකක් නෙමේ. හැම වෙලේම හරියන්නේ ගෘප් එකක් විදිහට කරන වැඩ. අපේ ලංකාවේ උන්ගේ අඩුත් එකමයි. තනියෙන් බුදු වෙන ගතිය නේ තියෙන්නේ. එකෙන් මිදිලා සාමුහිකව වැඩ කරන එකෙන් තමා බලයක් එන්නේ සහ හැමෝම ගොඩ යන්නේ.
    අනිවාර්යෙන් bro.. පුද්ගලිකව මට නම් මේ ගුනේ එච්චර පිහිටලා නැහැ.. මොකද ඉස්කෝලේ කාලේ ඉඳන් මට පුරුදු කරලා තියෙන්නෙ තනියෙන් කරගෙන ගොඩ යන්න කියලා.. නමුත් දැන් මන් මේක ටික ටික නිවැරදි කරගෙන යනවා.. මේකේ කරන් ගිය වැඩ ටික ආයේ දුවිලි ගසලා දාලා පටන් ගන්න ඕනෙ කණ්ඩායමක් විදිහට..
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,791
    4,910
    113
    @scurvy හා @Heshan Daminda තමයි හොදටම කරන සොට්වෙයාර් දෙන්නා. MS Word වගේ නම් මගේ නම ලියා ගන්න. :ROFLMAO: තව එකෙක් හිටිය සොෆ්ට්වෙයාර්/ වෙබ් සයිට් හදල ඊට පස්සේ අම්ම කතා කරලා බනින. උගේ නම මතක නෑ. :ROFLMAO: :ROFLMAO:
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    අනිවාර්යෙන් bro.. පුද්ගලිකව මට නම් මේ ගුනේ එච්චර පිහිටලා නැහැ.. මොකද ඉස්කෝලේ කාලේ ඉඳන් මට පුරුදු කරලා තියෙන්නෙ තනියෙන් කරගෙන ගොඩ යන්න කියලා.. නමුත් දැන් මන් මේක ටික ටික නිවැරදි කරගෙන යනවා.. මේකේ කරන් ගිය වැඩ ටික ආයේ දුවිලි ගසලා දාලා පටන් ගන්න ඕනෙ කණ්ඩායමක් විදිහට..
    ඔව්. මේ චන්ද වැඩ ඉවර වෙන්න ඕනේ බන්. නැත්නම් ඕක හරියන්නේ නැ . :-D
     
    • Love
    Reactions: NRTG and siri_ayya

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    උඹලා දන්න විදියට කිරියේ ඉන්න සුපිරිම එක්ස්පීරියන්ස්, ස්කිල්ස් උදව්වක් ඉල්ලුවොත් හෙල්ප් එකක් දෙන සුපිරිම සොෆ්ට් වෙයාර් ඉන්ජිනියර් කවුද ? හෙළයෙක් මම දන්න විදියට වැඩ්ඩෙක්... ජැක් ස්පැරෝ ටත් අත් දැකීම් තියෙනවා.. සෝලෝ රයිඩර් එහෙම කෙනෙක් ද ? පොර බල්ලොත් එක්ක සීන් එක වැඩී.. :baffled:
    ඉන්දරේ
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,900
    22,240
    113
    Kaer Morhen
    thewitcher.com
    වැඩකරුවෝ bump. මට නන් code දැක්කම ගූ යනවා. මේකේ ඉතින් සොප්තයා වැඩ්ඩො තමා ඉන්නේ.

    Mokakda wenna ona?

    Mokakda wenna ona?
    ------ Post added on Mar 13, 2023 at 2:10 PM
    හෙලෝ හේලෝ.. වින්ඩෝස් 12 එන්නේ කවද්ද ලොක්කා.
     
    • Haha
    Reactions: NRTG

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,403
    3,778
    113
    Colombo
    මෙකෙ පරණම සුපිරි සොප්ට්වෙයාර් කුකුලෙක් තමයි ඉතින්
    @Mr.Thor
    IT ෆීල්ඩ් එකේ ගොඩක් පරණ අය මේකෙ ඉන්නවා
    @Mr.Thor එහෙමත් මං හිතන්නෙ දැනට අවුරුදු 15 or more IT Field එකේ.
    තව ඒ වගේ ගොඩක් අය ඇති

    Thanks මාව මෙන්ශන් කරපු අයට, අපිට වඩා සෑහෙන්න ඩයල් අනිවා මේකෙ ඉන්නවා.
    Thanks @JohnSnow @NEMISIS mawa mention kalata.

    Wayasata yanna yanna terenawa, danna dewal walata wada nodanna dewal wadii kiyala :).
    so my advice is always be humble software kukulane :yes:
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    මාව මෙන්ෂන් කල සෙට් එකටම බොහොම ස්තුති.
    මට ඕනේ කලේ සම්ප්‍රදායික විදිහට නොගිහින් තනිකර ප්‍රැක්ටිකල් පාත් එකේ යන සෙට් එකක් හදන්න. හුගක් ය ප්‍රයිවට් මැසේජ් දාල ඕනේ දේවල් ඇහුව. මත ඒවා අදාළ කරගෙන පුළුවන් උපරිම කළා. ඒ වගේම සිරි අය්යලා අපි එකතු වෙලා මේ පැත්ත මොන මගුලක්වත් දන්නේ නැති අයත් මේ පැත්තට ගත්තා. මේක තේරුම් ගන්න ඕනේ. මේ වගේ දේවල් එක්කෙනෙක්ගේ එෆොට් එකක් නෙමේ. හැම වෙලේම හරියන්නේ ගෘප් එකක් විදිහට කරන වැඩ. අපේ ලංකාවේ උන්ගේ අඩුත් එකමයි. තනියෙන් බුදු වෙන ගතිය නේ තියෙන්නේ. එකෙන් මිදිලා සාමුහිකව වැඩ කරන එකෙන් තමා බලයක් එන්නේ සහ හැමෝම ගොඩ යන්නේ. එකේදී උදව් උන හැම කෙනාටම පින්. ඒවා තමා යනකොට ගෙනියන්නේ

    අනිවාර්යෙන් bro.. පුද්ගලිකව මට නම් මේ ගුනේ එච්චර පිහිටලා නැහැ.. මොකද ඉස්කෝලේ කාලේ ඉඳන් මට පුරුදු කරලා තියෙන්නෙ තනියෙන් කරගෙන ගොඩ යන්න කියලා.. නමුත් දැන් මන් මේක ටික ටික නිවැරදි කරගෙන යනවා.. මේකේ කරන් ගිය වැඩ ටික ආයේ දුවිලි ගසලා දාලා පටන් ගන්න ඕනෙ කණ්ඩායමක් විදිහට..

    ElaKiri එකේ අපි කට්ටිය එකතුවෙලා Project එකක් කරන්න පටන් ගමු. මම මේ දවස් වල ASP.NET Core කරගෙන යනවා. තව මාස 2 - 3 යනකොට මට මේ වගේ Assignment එකක් කරන්න පුලුවන් තත්වයට එන්න පුලුවන් වෙයි කියලා හිතනවා.
     
    • Like
    Reactions: NRTG and HAneo