කිරියේ supra එකක් තියන මිට්ටා කවුද

icewiz

Well-known member
  • Dec 19, 2023
    2,401
    3,207
    113
    මම fb profile eka දැක්කා. සුපිරි ආ:yes::love:
    Toyota Trd GIF by ImportWorx
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,243
    1
    101,078
    113
    34
    Kalutara
    ඉස්සර සුප්‍රා දෙකක් තිබ්බා. mc එකෙන් ගත්තේ 6500ට. 2014 වගේ. එතකොට සිංහලු සුප්‍රා දන්නෙත් නෑ. මාත් justin bieber නිසා සුප්‍රා ගැන දැනගත්තේ, දැන් ඒ බ්‍රෑන්ඩ් එක එන්නෙත් නෑ.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,243
    1
    101,078
    113
    34
    Kalutara
    ඉස්සර ඉතින් සුප්‍රා දාගෙන හොනට් එකේ යද්දී ගැම්මක් තමයි. දැන් නම් ලංකාවේ හොයනව කියන්නේ කළුනික හොයනවා වගෙ තමා.



    6dd7lks.png
     
    • Haha
    • Love
    Reactions: Candid-B and icewiz

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,774
    28,147
    113
    ඉස්සර ඉතින් සුප්‍රා දාගෙන හොනට් එකේ යද්දී ගැම්මක් තමයි. දැන් නම් ලංකාවේ හොයනව කියන්නේ කළුනික හොයනවා වගෙ තමා.



    6dd7lks.png
    අමුතුම ගොන් පාටක් තියේ :love:
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මේකේ අපි හිතුවට 500 - 1000 ක් වගේ ඉන්නේ කියල, ඒ පොස්ට් එකෙන් කියන්න පුළුවන් ඊට වඩා සෑහෙන ප්‍රමාණයක් මේකට තාම නිතරම එනවා කියල.
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    @n****89 and @j*n**se both have a fondness for Toyota, so the car should belong to one of them :yes:

    aus inna kiyakata tyeda ban supra, man danna unma 2,3 innwa me student idagena padina un

    ekek innwa u laga auto and manual dekama tynwa
    Uba aye Ausi yanne nathda, ubt suddo polu walin gahala pennuwe kiyala elakiri kollek kiyala thibuna 😒
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,569
    86,857
    113
    ආශ්චර්යමත් රටක
    මේකේ අපි හිතුවට 500 - 1000 ක් වගේ ඉන්නේ කියල, ඒ පොස්ට් එකෙන් කියන්න පුළුවන් ඊට වඩා සෑහෙන ප්‍රමාණයක් මේකට තාම නිතරම එනවා කියල.

    මොන පෝස්ට් එකද බන්?