කිරි උතුරනවද

elektro

Well-known member
  • Apr 18, 2011
    6,865
    9,366
    113
    Tropical Island Of Sri Lanka
    උබල ගෙවල් වල කිරි උතුරනවද ජනවාරි 01 දාට ? නැත්නම් සිංහල අවුරුද්දට විතරද කරන්නේ?
    කීයට වගේද බන් කිරි උතුරනවනම් කරන්නේ උදේ? (රෑ 12ට බෑනේ නේද?

    වෙන කිරි නෙමේ හොදේ කිවේ :lol: :lol: :lol: :lol: :P
     
    • Haha
    Reactions: hodakolla