කිරි කළේට ගොම දානවට වැටක්!

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මේකත් ඒ අතර එක්තරා ත්රෙඩ් එකක්.අදාල නැත්තං ඉවත්වෙන්න.:D
    ඔයා කියන්න ඕන වෙන්නෙ නැහැ නිකන් බොරු ත්‍රෙඩ් දාන්න එපා නිකන් කිසි වැඩක් නෑ ඔයා මේ කරන වැඩේන් කරන්න වෙන දෙයක් නැත්නම් ගිහිල්ල ගෙදර වැඩක් කරන්න ලෝකෙට පරකසෙ ගෙදරට මරගාතෙ කිව්වලු

    ඔය නම් කිසිම වැඩක් නෑ කියල මේ කරන වැඩේ බැලුවම පේනවා මීට වඩා හොදයි කුලී වැඩක් කරල කීයක් හරි හොයගත්ත නම් ඒක ඔයාට මීට වඩා හොදයි මෙතන වද දෙන්නෙ ඇවිල්ල

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    ඔයා කියන්න ඕන වෙන්නෙ නැහැ නිකන් බොරු ත්‍රෙඩ් දාන්න එපා නිකන් කිසි වැඩක් නෑ ඔයා මේ කරන වැඩේන් කරන්න වෙන දෙයක් නැත්නම් ගිහිල්ල ගෙදර වැඩක් කරන්න ලෝකෙට පරකසෙ ගෙදරට මරගාතෙ කිව්වලු

    ඔය නම් කිසිම වැඩක් නෑ කියල මේ කරන වැඩේ බැලුවම පේනවා මීට වඩා හොදයි කුලී වැඩක් කරල කීයක් හරි හොයගත්ත නම් ඒක ඔයාට මීට වඩා හොදයි මෙතන වද දෙන්නෙ ඇවිල්ල

    :yes:
     
    Dileepa.

    Member
    Jul 29, 2010
    153
    11
    0
    vBulletin® Copyright ©2000 - 2010, Jelsoft Enterprises Ltd.

    meka salli walata ganna forum CMS ekak

    කවුරු උනත් ඒ විදිහට කරන්න පුලුවන්නම් හරි..

    එතකොට කුණුහරප වෙනුවට වැටෙන්නෙ '*'.. කොහොමද ආතල් එක....
    ජොයින් වෙලා මාසයක් යනකම් නො ත්‍රෙඩ්ස්....:oo:
    -උඹ නම් අනිවා එල්ලිලා මැරෙණවා එහෙම උනොත්... :lol: -
     
    chriela

    Member
    Nov 22, 2007
    7,380
    175
    0
    Koheda danne na.........
    ඔයා කියන්න ඕන වෙන්නෙ නැහැ නිකන් බොරු ත්‍රෙඩ් දාන්න එපා නිකන් කිසි වැඩක් නෑ ඔයා මේ කරන වැඩේන් කරන්න වෙන දෙයක් නැත්නම් ගිහිල්ල ගෙදර වැඩක් කරන්න ලෝකෙට පරකසෙ ගෙදරට මරගාතෙ කිව්වලු

    ඔය නම් කිසිම වැඩක් නෑ කියල මේ කරන වැඩේ බැලුවම පේනවා මීට වඩා හොදයි කුලී වැඩක් කරල කීයක් හරි හොයගත්ත නම් ඒක ඔයාට මීට වඩා හොදයි මෙතන වද දෙන්නෙ ඇවිල්ල

    :yes::yes::yes:
     
    Jul 19, 2010
    290
    10
    0
    කවුරු උනත් ඒ විදිහට කරන්න පුලුවන්නම් හරි..

    එතකොට කුණුහරප වෙනුවට වැටෙන්නෙ '*'.. කොහොමද ආතල් එක....
    ජොයින් වෙලා මාසයක් යනකම් නො ත්‍රෙඩ්ස්....:oo:
    -උඹ නම් අනිවා එල්ලිලා මැරෙණවා එහෙම උනොත්... :lol: -

    ehema rulz ekak awoth kalinma user id tikak hadan thiya ganna eka hodai :P
     
    windows7

    Well-known member
  • Feb 15, 2009
    875
    110
    63
    ඔයා කියන්න ඕන වෙන්නෙ නැහැ නිකන් බොරු ත්‍රෙඩ් දාන්න එපා නිකන් කිසි වැඩක් නෑ ඔයා මේ කරන වැඩේන් කරන්න වෙන දෙයක් නැත්නම් ගිහිල්ල ගෙදර වැඩක් කරන්න ලෝකෙට පරකසෙ ගෙදරට මරගාතෙ කිව්වලු

    ඔය නම් කිසිම වැඩක් නෑ කියල මේ කරන වැඩේ බැලුවම පේනවා මීට වඩා හොදයි කුලී වැඩක් කරල කීයක් හරි හොයගත්ත නම් ඒක ඔයාට මීට වඩා හොදයි මෙතන වද දෙන්නෙ ඇවිල්ල

    ow macho kellota balaya dunnama aka thavath vadi kara ganna yanava... oya mod sihinaya nisane oki hana dama karanne....
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඒක නම් හරියන අදහසක් නෙමෙයි.. :no::no:ඕන ක්එනෙකුට නිදහසසෙ ඇවිල්ලා register වෙන්න පුලුවන් වෙන්න ඕනේ.. එලකිරි කියන්නෙ lockerz වගේ සයිට් එකක් නෙමෙයිනේ.. :D
     
    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    තර්ජනය කිරීම් :eek:

    13720655.png
     
    skd

    Junior member
  • Feb 14, 2008
    158
    22
    18
    Mt. Lavinia
    අක්කේ,
    මාත් එලකිරි එකට අවේ 2008 දී. මමත් ඒ කාලේ ඉදන්ම මේකේ පොස්ට් කියවනවා. ඒත් ඔයා වගෙ විශ බීජයක්නම් මම දැක්කමයි. මේක අලුතෙන් එන අයටත් ඔපන් තියෙන්න ඕන ලන්කාවේ හොදම වෙබ් අඩවිය විදිහට. අලුතෙන් එන අය මත තමයි එලකිරි තවත් ලස්සන වෙන්නේ. නැතුව ඔය වගේ වෛරය වපුරන ගෑනූ හින්දා නෙවෙයි.

    මචන්ලා,
    මම මෙච්චර කල් මේකේ වැදගත් දෙයක් පෝස්ට් කරලා නෑ. එත් අපිට පස්සේ ආපු උන් ගොඩක්, මෙකේ වැදගත් දෙවල් ගොඩක් පෝස්ට් කරලා තියෙනවා. එත් උන්ට මෙයා කියන විදිහට උනොත් වැඩක් නෑනෙ මේ සයිට් එකේ.

    අක්කේ, ඇනයක් වෙන්න එපා.
    ඔයා යනව කිය කිය බොරුවට මෙතන රග දක්වන්න එපා..
    ඔයාට ප්‍රසිද්ධිය ඕනෙනම් වැදගත් පොස්ට් 1ක් දාන්න..

    සටහන.. එලකිරියේ අනාගතය වෙනුවෙන්..

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඒක නම් හරියන අදහසක් නෙමෙයි.. :no::no:ඕන ක්එනෙකුට නිදහසසෙ ඇවිල්ලා register වෙන්න පුලුවන් වෙන්න ඕනේ.. එලකිරි කියන්නෙ lockerz වගේ සයිට් එකක් නෙමෙයිනේ.. :D

    ඔව් මචන් මම කිව්ව එහෙම එක එක බන්දන දාන්න ගියහම වෙන්නෙ එන අය අඩුවෙන එකයි එහෙම එන අය හැසිරෙන්න ඕන විදිය තමන්ම ප්‍රගුනකරගත යුතුයි ඕනෙ නම් පරණ අයගෙන් අහල දැනගන්න පුලුවන් ඕනම කෙනෙක් මචන් උදව් කරනවා හොද දේකට වැරදි වැඩවලට උදව් කරන්නෙ නෑ බන් කවුරුත්ම එකයි

    මේ අයිඩියා එක ගගට කැපුව ඉනි වගෙයි

    Snake eyes

    Member
    Nov 18, 2009
    1,932
    69
    0
    Negombo,Now in U.K
    මෙහෙම සින් එකකුත් තියනවා!
    දැන් අපි වගෙ අය මගෙ නම Snake eyes එතින් එය් මගෙ ඇත්ත නම නෙමෙ.
    එවත් Fake IDne
    අපි වගෙ අයට මොකද කරන්නෙ ?
     
    • Like
    Reactions: Randir

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Thanks adahasata shamee. Parana members lagen invitation gannawa kiyanne fake ID hadanawa wagema deyak thama. Mokda samahara parana members lama thama me fake ID hadanne. ;)

    Kawruth matha yapila elakiri enna ona na namuth api parana aluth okoma waraddak kaloth action gannawa.
     
    • Like
    Reactions: Randir

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    මෙහෙම සින් එකකුත් තියනවා!
    දැන් අපි වගෙ අය මගෙ නම Snake eyes එතින් එය් මගෙ ඇත්ත නම නෙමෙ.
    එවත් Fake IDne
    අපි වගෙ අයට මොකද කරන්නෙ ?

    eka ID ekata wada thiyana ewai fake kiyanne. Aththa nama username ekata thibune na kiyala prashnayaki wenne na.