කිරි කළේට ගොම දානවට වැටක්!

සමහරවිට අවසන් සටහන.
මහා වැඩ කන්දරාවක් අස්සෙ පුලුවන් වෙලාවක බොස් ඇවිල්ලා මොනවහරි කියනකං උඩ පැන පැන ඬෙඟා නටනවා,එක්කෝ ගිනි පත්තුවෙලා අළු ඉතුරුවෙනකං බලාගෙන ඉඳලා බොස් ආව ගමන් සේරම පූස් පැටවු වගේ පුරු පුරු ගානවා.
මෙතනින් ඔය නිහඬ ජලාසවල තත්වයත් වටහාගන්න පුලුවන්.
ජය වේවා!
 

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    සමහරවිට අවසන් සටහන.
    මහා වැඩ කන්දරාවක් අස්සෙ පුලුවන් වෙලාවක බොස් ඇවිල්ලා මොනවහරි කියනකං උඩ පැන පැන ඬෙඟා නටනවා,එක්කෝ ගිනි පත්තුවෙලා අළු ඉතුරුවෙනකං බලාගෙන ඉඳලා බොස් ආව ගමන් සේරම පූස් පැටවු වගේ පුරු පුරු ගානවා.
    මෙතනින් ඔය නිහඬ ජලාසවල තත්වයත් වටහාගන්න පුලුවන්.
    ජය වේවා!
    :yes::yes::yes:
     

    Hirushine

    Well-known member
  • May 14, 2008
    1,325
    305
    83
    හදේ!
    මේක සාර්ථකවෙයි කියල හිතන්න නම් අමාරුයි. මොකද වගකිවයුතු පුද්ගලයෙක් හැම තිස්සෙම කොහොමද ඔන්ලයින් තියාගන්නේ...??
    ප්‍රායොගික මදිවගේ හිතෙනවා
     

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    මට හිතෙන විදියට ශම්මි ව මානසික​​ වෙදවරයෙකුට පෙන්නුවනම් ගොඩක් ප්‍රශ්න අනිවාර්යෙන්ම විසෙද්යි..
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ඔයා කියන්න ඕන වෙන්නෙ නැහැ නිකන් බොරු ත්‍රෙඩ් දාන්න එපා නිකන් කිසි වැඩක් නෑ ඔයා මේ කරන වැඩේන් කරන්න වෙන දෙයක් නැත්නම් ගිහිල්ල ගෙදර වැඩක් කරන්න ලෝකෙට පරකසෙ ගෙදරට මරගාතෙ කිව්වලු

    ඔය නම් කිසිම වැඩක් නෑ කියල මේ කරන වැඩේ බැලුවම පේනවා මීට වඩා හොදයි කුලී වැඩක් කරල කීයක් හරි හොයගත්ත නම් ඒක ඔයාට මීට වඩා හොදයි මෙතන වද දෙන්නෙ ඇවිල්ල


    :lol::lol::lol::lol::lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    SHAMMEE Moderator post eka waten godin Illanney ElaKiri eke Muslim Unta Kelawannai...

    මම නම් බෞද්ධ මචන් ... ඒත් මම මේකේ මුස්ලිම් කාටවත් ගරහල නෑ ... කව්රුත් යාලුවෝ මට නම් ... සමහරු කියනවා ශම්මී මොඩ් කෙනෙක් කියල ... ඒක ගැන මම දන්නේ නෑ හරියටම .. මෙතන වෙන්නේ හරි හැටි නොදන්නා නිසා වැරදි අදහසක් දරාගෙන කෙනෙක්ටම දෝෂාරෝපණය කිරීම ... ශම්මී ගේ පෝස්ට්ස් ටිකක් සර වැඩියි තමයි.. ඒක එයාගේ පොස්ට් එකකම මම කියල තියෙනවා ... තද සිංහලෙන් කියන නිසා හිතට තදින් වදිනවා ඇති ... මම දැකල තියෙනවා එය සමාව ගන්නවා ලඟදි ... මම නම් නිහඬව ඉන්න ආසයි... මම කලින්ම තීරණේ කලා ආගම් ප්‍රශ්න වලට පෝස්ට්ස් නොදාන්න... මෙතන ඉන්න බලධාරියා කාටවත් කෙළවෙන්න ඉඩදෙන එකක් නෑ කියල මම හිතනවා ... සෑම ආගමකටම ගරු කරන්න ඕන .. වාදයක් විවාදයක් තියෙනවනම් ඩිබෙට් එකක් කරන්න වෙනම ත්‍රෙඩ් එකක නිශ්චිත කලා පරාසයක් තුල ... ආගමකට දහමකට ආදරය කරන්න ඕන ත්‍රෙඩ් එකක් ඇතුලේ නෙමෙයි... ඊට පරිබාහිරවයි... !!
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මට හිතෙන විදියට ශම්මි ව මානසික​​ වෙදවරයෙකුට පෙන්නුවනම් ගොඩක් ප්‍රශ්න අනිවාර්යෙන්ම විසෙද්යි..

    මචන් ..මතයක් ඉදිරි පත් කරන්න කාටත් පුළුවන් ... එකට අදාලව උත්තර දෙන්න කාටත් පුළුවන් ... කරන දෙයක් සාමකාමීව කරන්න .... කාටවත් හිරිහැර වෙන විදියට පෝස්ට්ස් දාන්න එපා ... !! මීට කලිනුත් කතා වෙලා තියෙනවා මචන් පෝස්ට්ස් පාලනය කරන්න , මෙම්බර්ස්ල පාලනය කරන්න වගේ දේවල් ඒවා ප්‍රයෝගිකව ටිකක් අමාරුයි වගේ ... ඔබේ වටිනා අදහස් මෙතන පලකරන්න..
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අවසන් සටහන ලෙස පරාජය බාරගන්නවාද...?
    ෆේක් ID වලට ජයග්‍රහණය ලබාදුන්නාද....?
    :no:

    ඔබ තුමාටත් යමක් කරන්න පුළුවන් නේද අපිට වඩා ? ඇයි ඔහොම කියන්නේ ? :dull::confused:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සමහරවිට අවසන් සටහන.
    මහා වැඩ කන්දරාවක් අස්සෙ පුලුවන් වෙලාවක බොස් ඇවිල්ලා මොනවහරි කියනකං උඩ පැන පැන ඬෙඟා නටනවා,එක්කෝ ගිනි පත්තුවෙලා අළු ඉතුරුවෙනකං බලාගෙන ඉඳලා බොස් ආව ගමන් සේරම පූස් පැටවු වගේ පුරු පුරු ගානවා.
    මෙතනින් ඔය නිහඬ ජලාසවල තත්වයත් වටහාගන්න පුලුවන්.
    ජය වේවා!

    ඔයා ඔහොම කියන්න එපා .. ඔයා පෝස්ට්ස් දාල ඔයාම තිත තිබ්බට හරියන්නේ නැනේ ශම්මී ? ඔයා ඔය දෙය කරනවානම් ඔහොම පෝස්ට්ස් දාන එකෙන් කිසිම වැඩක් වෙන්නේ නෑ ... ගිනි පත්තු වෙන තැන් වලට ඇවිත් පැට්‍රොල් වක්කරන්න නෙමෙයි ඕන .. නිහඬව ඉන්න සාමාජිකයන්ට බනින්න එපා ... ඒ අය නිහඬව ඉන්නේ සමබරතාවය රකින්නයි ..
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    ඔබතුමාට යම් බලයක් තිබේ නම් ඒක නිසි ලෙස පාවිච්චි කරලා හොඳ දෙයක් කරන්න ... ඔලුව වනල අනුමත කරාට තැන්ක්ස් ... ! :D
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මේ ප්‍රශ්ණය තියෙන්නෙත් ෆෝරම් පැත්තෙනේ.ඒකට මොකක්වත් විසඳුමක් නැතුව දිගටම මෙහෙම යාවිද?:oo::confused:
    අලුත් කිව්වට එන්නෙ අලුත්ම අය නෙවෙයිනේ.පේනවිදිහට එකම පිරිසක් තමයි වැඩිපුරම එන්නේ සහ යන්නේ.අනික ඔය එන සේරගෙන්ම කාටද වැඩක් වෙන්නේ.අඩුතරමින් සයිට් එකටවත්?
    :rolleyes:

    e848c4d1012c638ffe8e6cecc51e1880c0ecb567b8b369f830c4bbd281fc8468.jpg