කිරි ගොවියාටත් යහපාලන කසපහර

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    කිරි ගොවියාටත් යහපාලන කසපහර

    පසුගිය මස සිට කදුරට කිරි ගොවියාගෙන් කිරි මිලදීගන්නෙ රැ 45 කටය. රැ. 65 ක්ව පැවති මිල එක්වරම 45 දක්වා පහත වැටීමෙන් කිරි ගොවියා මහත් අපහසුතාවයට පත්ව ඇත.

    මේ අතර හයිලන්ඩ් කි 1 ක මිල රැ 100 කින් වැඩි වී ඇත.

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    මහින්දගේ ඇටදෙක තිබුන රු 65 ට. මහින්ද උන්න කාලේ කිරි ලීටරේ ගත්තේ 30-35 අතර. අපේ ෆර්ම් වලින් දුන්නෙත් ඒ ගණන්වලට. දැන් තමයි ටිකක් ඔලුව උස්සන් ඉන්නේ.
     
    Last edited:
    • Like
    Reactions: markhaloce

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මහින්දගේ ඇටදෙක තිබුන රු 65 ට. මහින්ද උන්න කාලේ කිරි ලීටරේ ගත්තේ 30-35 අතර. අපේ ෆර්ම් වලින් දුන්නෙත් ඒ ගණන්වලට. දැන් තමයි ටිකක් ඔලුව උස්සන් ඉන්නේ.

    Kiri bawser ganan kanu walata halapuwa wahallunta mathaka nahalu..:rofl:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මහින්දගේ ඇටදෙක තිබුන රු 65 ට. මහින්ද උන්න කාලේ කිරි ලීටරේ ගත්තේ 30-35 අතර. අපේ ෆර්ම් වලින් දුන්නෙත් ඒ ගණන්වලට. දැන් තමයි ටිකක් ඔලුව උස්සන් ඉන්නේ.
    යකෝ 65 ට තිබ්බෙ මහින්දගේ කාලේ නෙවෙයි. මහින්දගෙ කාලෙ 50 ට තිබ්බ. යහපාලන ආණුඩුවෙන් 65ට වැඩි කලා. දැන් ආයෙ 45 යි. යකෝ වැඩි කරපු නම්බුවට මාස 3 ක් ඒ ගානට ගන්න බැරිනම් මොකටද වැඩිකරේ.
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den
    මම හැමදාම විපක්ෂේ හින්දා . මේ යහපාලනය දැන් මට ජහා පාලනයක් වෙලා පෙන්වා සිංහලු
    ඊයේ රෑ හම්බ වුන , ලංකාවේ ලොකුම කිරි පිටි ආනයන කොම්පැනියක විධායක වරයෙක් ... අනිවා ඩෙෆා කිරිපිටි මිල රු. 65 කින් ළඟ එන චන්දෙන් පස්සේ වැඩි වෙනවලු . දැනටමත් ආයතන ඉල්ලලා ලු තියෙන්නේ , උන්ට අර අඩුකරපු එකයි ටැක්ස් එකයි දෙකම කොමත් බෙයා කරගන්න බැරිලු.
    මේ දවවල වර්ල්ඩ් මාකට් එකෙක් කිපිටි අඩු හින්දා උන් එක ශේප් ලු , අගෝස්තු වලින් පස්සේ වැඩි වෙන්න පුළුවන්ලු එහෙ සිමෙන්ත්ති එසේමය සිංහලු
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    යකෝ 65 ට තිබ්බෙ මහින්දගේ කාලේ නෙවෙයි. මහින්දගෙ කාලෙ 50 ට තිබ්බ. යහපාලන ආණුඩුවෙන් 65ට වැඩි කලා. දැන් ආයෙ 45 යි. යකෝ වැඩි කරපු නම්බුවට මාස 3 ක් ඒ ගානට ගන්න බැරිනම් මොකටද වැඩිකරේ.

    50ta gannawa kiyala kiwwata 50 ta gaththe naha. apine danne gannaththa hati.