කිරි පැකට්

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    //තමා අසනීපය සෑදුණ පසුව කිරි පැකට්ටුව සොයාගෙන පරීක්ෂා කළ බවත් එහි නිෂ්පාදිත දිනය ලෙස අගොස්තු 24 හා කල් ඉකුත්වන දිනය ලෙස සැප්තැම්බර් 30 සටහන්වූ බවද මන්ත්‍රීවරයා කියා සිටියේය//

    ඒයි උඹලත් බීපු කිරි පැකට් පරේස්සමට තියන් ඉන්නවද, බඩේ අමාරුව හැදුනම චෙක් කරල බලන්න
    :rolleyes::rolleyes::rolleyes:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,110
    20,696
    113
    හස්තිශෛලපුර
    //තමා අසනීපය සෑදුණ පසුව කිරි පැකට්ටුව සොයාගෙන පරීක්ෂා කළ බවත් එහි නිෂ්පාදිත දිනය ලෙස අගොස්තු 24 හා කල් ඉකුත්වන දිනය ලෙස සැප්තැම්බර් 30 සටහන්වූ බවද මන්ත්‍රීවරයා කියා සිටියේය//

    ඒයි උඹලත් බීපු කිරි පැකට් පරේස්සමට තියන් ඉන්නවද, බඩේ අමාරුව හැදුනම චෙක් කරල බලන්න
    :rolleyes::rolleyes::rolleyes:

    වහල්ලු ටික දුවන් එයි දැන්.. :lol::lol::lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    .සමහර විට අර එකේ ඇදල තියෙන නිර්වස්ත්‍ර එල දෙනට ලිංගික ආශාවක් ඇවිල්ලද දන්නේ කවුද ?