කිරි පිටි මිල පහළට

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,285
    36,390
    113
    කෑගල්ල
    ඔක්කොම එකයි. ඕනි නන් නවත්තල බලපන් සති තුනක් උබට සෑහෙන වෙනසක් දැනෙයි.
    එලකිරි නෙවෙයි මම කියන්නෙ පිටිකිරි. නවත්තගත්තොත් ආයෙ කටේ තියන්න හිතෙන්නෙනෑ.
    සිරාවට, ඔක්කොම එකයි තමා.
     
    • Like
    Reactions: NRTG

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ඔක්කොම එකයි. ඕනි නන් නවත්තල බලපන් සති තුනක් උබට සෑහෙන වෙනසක් දැනෙයි.
    එලකිරි නෙවෙයි මම කියන්නෙ පිටිකිරි. නවත්තගත්තොත් ආයෙ කටේ තියන්න හිතෙන්නෙනෑ.
    මටත් ඕකම උනා බං. Fresh milk නැති නම් දැන් බොන්නේ නෑ පිටිකිරි.. නිකන් තේ බොනවා