කිරි පෙවීම

codegeek

Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    23561332_1828154357213037_8387320324775514426_n.jpg


    නියපොට්ටෙන් කඩන දේ පොරවෙන් කපනකල් ගෙනාව අපේ දෙසපලුවොම තමා.මහින්ද හම්බයන්ට එකෙන්ම දුන්නා.එහෙන් හිටනුයි රනිලයි රෙද්දා උස්සලාම දෙනවා.එහෙන් ජෙප්පෝ හැම එකාම එකයි කියාන කියන යනවා.තම්බි ඇවිත් සිංහල ගම වල එවුන් කපන තැනටම දැන් ඇවිත් තියෙන්නේ

    23472252_713938685465262_900548412545473841_n.jpg
     
    Last edited:

    Tea Boy

    Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    ඒක හරි උන් කරපු නිසා මුනුත් ඒකම තමා කරන්න ඕනෙ. අපේ ගොන් සින්හලයෝන්ට ඕක තේරෙන්නෙ නෑනෙ. :yes::yes:

    විල්පත්තුව විතරක් නෙමේ සිංහරජෙත් කපල හම්බයෝ පදිංචි කරන්න ඕනෙ.
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    hama tanama kapa kapaa pita ratin hari tambi genath padinchi karalaa bale muslimunta ganna un paln karanawa toi bai kiyala bedila sinhalu kela gannawa