නියපොට්ටෙන් කඩන දේ පොරවෙන් කපනකල් ගෙනාව අපේ දෙසපලුවොම තමා.මහින්ද හම්බයන්ට එකෙන්ම දුන්නා.එහෙන් හිටනුයි රනිලයි රෙද්දා උස්සලාම දෙනවා.එහෙන් ජෙප්පෝ හැම එකාම එකයි කියාන කියන යනවා.තම්බි ඇවිත් සිංහල ගම වල එවුන් කපන තැනටම දැන් ඇවිත් තියෙන්නේ
Last edited:
