කිරි බීලත් ඉවරයි

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව


    Ado Sorry , Kiri liyanna gihilla liyavila thiyenne Kari kiyala. Dan title eka Edit Karannath Ba. Pramada Doshay ta kanagatui
    u-dont-say.png
     
    එහෙනම් මේකයි සිද්දිය... අද මන් අපේ අම්මට කඩේ ගියාම එක කඩේකවත් කිරිපිටි නැහැ කිව්වා. දන්නේ තේරෙන්නේ මුන් කිරිපිටි හන්ගන් ඉන්නවා කියලා.. කඩවල් 4-5 ක ගිහින් තමයි එක කිරිපිටි පැකට් එකක් හොයාගත්තේ.. චාටෙර් නේ බන්.. company කාරයොත් එකයි .. කඩ කාරයොත් එකයි...

    49.thumb.jpg
    the_finger.jpg
     
    Last edited: