කිරි මිල !

libero

Well-known member
  • Jun 22, 2017
    2,571
    1,646
    113
    සක්කිලි සෙට් එක පහුගිය මාස 2 කිරි මිල ආයේ උස්සලා. දැන් ලීටරේ 570 -590 යන්නේ අලුතින් එන ඒවා
    පෙට්‍රල් ඩීසල් කඩදාසි, පැකින්, හැමදෙයක් ම රුපියලක් හරි අඩු වෙනවා.
    අබේවෙල, රිච් ලයිෆ්, දෙක උස්සනවා තරගෙට. අනිත් උන් උන්ගේ පස්සේ උස්සනවා

    එකෙක් ගැසට් ගහලා ගහලා ගැසට් ගැහිල්ල බාල්දු කරලා පැනලා ගියා.
    විකුනුම්බා රජු දන්න පුරුදු දේ කරගෙන පාඩුවේ ප්ලැන් එකට යනවා.
    මේවා බලන්න ඉන්න පාරිබෝගික අදිකාරිය පඩි අරන් නිදා ගන්නවා...
    Ow eka thamai wenne. Ambe wela fresh milk eka bonna ba ballekta wathura wage. Kotmale eka poddak hari shape. Higland eka thamai tikak aduwata thinne. packet eke thina nisada koheda
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,448
    7,131
    113
    Western Province, SL
    www.myjournalview.com
    ගන්න සල්ලු නැත්නම් ගෑනිගෙන් ඉල්ලන් බීපන් හොද වැස්සියෙක් තමා.නැත්නම් අනුර කුමාරගේ පුංචි අම්මා ඉන්නවා.

    Thaththa naththan thota kannath naha. Pimpiya , e unata talks balahanko
     

    ushan sampath

    Well-known member
  • Aug 9, 2007
    1,520
    1,418
    113
    මහන්සියෙන් යමක් හම්බ කරන, ගෙදරක බරක් දරන මනුස්සයක් දන්නවා කිරිපිටි මිල හෝ වෙන යම් පාවිච්චි කරන බඩුවක් මිල ඉහල ගියාම තියෙන අමාරුව .. අම්ම අප්පගෙන් ඉල්ලගෙන කන ළමයි ඕවා දන්නේ නෑ ... ඒ ළමයිගේ අම්ම අප්පා දනනවා ඇති එකේ තියෙන අමාරුව
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,527
    6,000
    113
    Farm eken apen ganne 160- 180....
    Umbalata oya 550 dena kiri walath godak ma thiyenne wathura.. fresh farm milk ekei..kadey thiyana milk ekei thickness eka baluwama hondata therenawa..
     
    • Like
    Reactions: libero and wqe123

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,858
    21,095
    113

    ප්ලේන්ටී බොන්න නම් ජවිපෙ ආණ්ඩු ඕනද?​


    :lol:

     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,270
    10,537
    113
    සිරාවට ප්‍රෙග්නන්ට් අයට රෙකමන්ඩ් ෆ්‍රෙශ් මිල්ක්..කොහොම බොන්නද ඔය ගනන් වල හැටියට
     
    • Like
    Reactions: wqe123

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,025
    46,417
    113

    ඔය චීස් ඒ කාලේ ඉදන්ම හෙනම ලක්සරි කෑමක් ලංකාවේ..වෙන රටවල් වලනම් ගණන් ගන්නෙවත් නැහැ.ඒ රටවල් වල බේකරි වල තියෙන ගාණ අඩු බනිස් වල උඩටත් චීස් දාලා තියෙනවා..
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,264
    49,620
    113
    සේදවත්ත
    කිරි කියන්නේ බොරු මගුලක් නේ ඕකෙන් ලැබෙන පකක් නෑ . මේ මස් කරන්න තරම් උස මහත උන්ට කිරි ඕනේ එකත් ගොං කිරි . අපේ උන්ට මාකටින් වලට රැවටිලා මිසක් කිරි වලින් වැඩක් නෑ ඔන්න
    කන බනේමයි . ඔය කොස් ගෙඩියක් දෙල් ගෙඩියක් පරිප්පු සෝයා ටිකක් කාල අවුරුද්දක් දෙකක් ඉදපන් කෝ
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,521
    72,730
    113
    මාලඹේ
    @2osama වටේටම පුම්ක දිදී යන්නෙ මේක නිසා තමයි එහෙනම්..
    උබ ගුද මාර්ගය ආදායම් මාර්ගය කරගත්තා ට අනිත් එවුන්ට එහෙම නැහැ පකෝ
     
    • Haha
    Reactions: lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    40,869
    54,343
    113
    Colombo
    උබ ගුද මාර්ගය ආදායම් මාර්ගය කරගත්තා ට අනිත් එවුන්ට එහෙම නැහැ පකෝ

    නාකියට රිදිලා :lol:

    සොරි :(
     
    Last edited:

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    ඔය අනිත් රටවල් වල වගේ හිගන්නෝ නෙවෙයි ලංකාවේ ඉන්නේ ඒකයි ඔච්චර ගණන්
     
    • Haha
    Reactions: kinkon

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    හරිම පුදුමයි. මෙහෙ ගොන්නු සහ වැස්සියො පිරිල ඉන්නවනෙ..

    Farm eken apen ganne 160- 180....
    Umbalata oya 550 dena kiri walath godak ma thiyenne wathura.. fresh farm milk ekei..kadey thiyana milk ekei thickness eka baluwama hondata therenawa..
    ubalagen kiri farm eken gannavada? typing mistake da?
    ------ Post added on Jul 6, 2024 at 7:22 PM
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,165
    31,909
    113
    ගවයෝ එලියේ වැඩ එලදෙන්නු ගෙට වෙලා පුන්නක්කු තම්බනවා වස්සෝ බලාගන්නවා 😂
    eladennu cream wikunala billions la wenawalu
    lol