කිරි වැදුන අක්කර භාගයක ගොයම සතුන්ට

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    සතාට දුන්නත් මනුස්සයට දුන්නත් පින පිනමයි.. වෙනස තියෙන්නේ මනුස්සයට දුන්නම අමතකයි ... සතාට මතකයි :)

    :lol: මන් නම් පින් පව් විශ්වාශ කරන්නෙ නැහැ. මම කියන්නෙ මැත කාලයෙ සිදුවිම් බැලුවාම රටෙ මිනිස්සු කොච්ච්ර දරිද්‍රතාවයෙන් පෙලෙනවද ?? මන්ද පොශනය තියන ලමයි ගැබිනි ම්ව්වරු කිදෙකෙක් ඉන්න්ව්ද ?? අහාර අතින් ලොකුම ප්‍රශනය තියෙන්නෙ හරක්ටද අලින්ටද ??

    මම කියන්නෙ ගෙදර බල්ලට කන්න දෙන එක ගැන් නෙමයි. මිනිස් පරිභොජමයට තියන අහාර සතුන්ට දිම නම් මොඩ වැඩක් කියලා මම නම් හිත්න්නෙ.

    සතාට දුන්න්ත් එකය්යි මිනිහට දුන්න්ට්න් එකයිකියලා නැහැ නෙ පින් සිදුවිමෙදි. මන් හිත්න්නෙ මනුශයෙකුට දෙන දෙයට වඩා පින් සිද්ද්වෙන්වා
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    එහෙම කියන්න එපා. එක එක්කෙනාගේ ආශාවන්. ඉතින් උබ කුබුරක් කරලා නැත්නම් හාල් ටිකක් අරන් දානයක් දීපන්. දැන් ඔය කාන්චනා මෙන්ඩිස් මැතිනිය දෙවන වරටත් මගුලක් ගත්තේ.

    :lol::lol: අනෙ මන්දා මිනිස්සු හිතන විදිය
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    minissuntaw ada hodai wane wana sathekta dena eka...

    minisa thamayi hadhunagatha nohaki satha......:(

    මම කියන්නෙ හොරුන්ට දෙන්න කියලා නෙමයිසහො. අතපය 4 තියන රස්සවක් කරන්නෙ නැති උන්ට දෙන්න කියනවා නෙමයි
     
    මගුල මැනියන්ට පින් පතා ඔය කුබුරෙන් හැම්බෙන වි ටික නිකම් දුප්පත් පව්ල් වලට බෙදලා දුන්න නම් මොකද වෙන්නෙ

    කුඹුර උන්ගේ නම් ...හිටෙව්වෙත් උන්ම නම්...උන්ට ඕන එකාට දිපුදෙන්....උඹ කවුද? උඹට ඕන නම් උඹ කුඹුරක් කරලා දිපන්.....
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කුඹුර උන්ගේ නම් ...හිටෙව්වෙත් උන්ම නම්...උන්ට ඕන එකාට දිපුදෙන්....උඹ කවුද? උඹට ඕන නම් උඹ කුඹුරක් කරලා දිපන්.....

    එකත් ඇත්ත්නෙ:sorry::sorry:

    එත් අද කාලෙ ආගම කියලා මිනිස්සු ක්ලරන ගොන් වැඩ දැක්ක්ම හිනා යනවනෙ:lol::lol::lol:
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මිනිස්සුන්ට දුන්නේ නැති එක නම් හොදයි.. මිනිස්සුන්ට නිකන් මොකවත් දෙන්න හොද නෑ.. උන් තවත් හොර වෙනවා වැඩ කරන්න.
    කොහොමත් අපේ රටේ එවුන් වැඩි හරියක් නිකන් ලැබෙනකන් නේ බලන් ඉන්නේ :P

    :yes::yes::yes: