කිරි වැදුන අක්කර භාගයක ගොයම සතුන්ට
දඹුල්ල තිත්තවල්ගොල්ල ප්රදේශයේ පදිංචි චන්න ඕපාත මහතා සිය මෑණියන්ට දිර්ඝායුෂ පතා අක්කර භාගයක කිරිවදින ගොයමක් අද (29) දින අලින්ට හා හරකුන්ට දානයක් ලෙස ලබා දුන්නා.
ප්රදේශයේ විහාරස්ථානයක භික්ෂුන් වහන්සේනමක් වැඩමකරවා ආගමික වතාවත් ඉටුකිරීමෙන් පසු සිය මෑණියන් වූ ඕපාත මැණිකේ මහත්මිය ඉදිරිපිටදී චන්න ඕපාත මහතා මෙම දානය පූජා කළා.
ප්රදේශයේ විහාරස්ථානයක භික්ෂුන් වහන්සේනමක් වැඩමකරවා ආගමික වතාවත් ඉටුකිරීමෙන් පසු සිය මෑණියන් වූ ඕපාත මැණිකේ මහත්මිය ඉදිරිපිටදී චන්න ඕපාත මහතා මෙම දානය පූජා කළා.
nethfm

monowa wunath mekath pin wadak