කිරුළපනේට මම බයයි මල්ලියේ......

Kaalidasa

Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    කිරුළපනේට මම බයයි මල්ලියේ......

    ඇයි බං මේ යහපාලන නඩේ මේ හැටි කිරුළපනේට බය....
    මේ දවස් ටිකේ හැම තැනම උන්ට බඩ යන හැටි පෙන්නනවා....

    මාධ්‍ය අමාත්‍යාංශ ලේකමයා කියනවා "ඒකාබද්ධ " වචනෙටත්ඌ බයයි ලූ...
    ඒක මාධ්‍ය වල පාවිච්චි කරන්නත් එපාලු... නීතී පියවර ගන්නවලු...
    අයිටීඑන් එකේ දැන් විනාඩි පහේ පැයෙන් පැය පුවත් පැය කාලක් විතර අදිනවා
    කිරුළපනේ යන්නෙ නැති එවුන්ගෙ අදෝනා පෙන්න පෙන්නා.

    එහෙන් අලුත් සංවිධායකයෝ පත් කරනවා...
    මෙහෙන් හමුදා ආරක්ෂාව අයින් කරනවා කියනවා...
    දීලා තියෙන පිට්ටනි අහෝසි කරනවා...

    ඇයි බං මුන් ඔය හැටි අමුඩෙ රෙවිලා දගලන්නේ..
    මහින්දට ඕනෙ එකක් කිරුළපනේ නටාගන්න ඇරලා උන්ගෙ මගුල ගාල්ලෙ කරන එක ගැන
    කතා නොකර කිරුළපනේ - කිරුළපනේ කිය කියා අදෝනා දෙනවා....

    බලාන ගියාම දිනලා උන්නු මහින්දට වඩා පැරදුන මහිදට මුන් බයයි නේ.....
     
    Last edited:

    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    apita nam ganakwath neee..... Me eka newei kauda bn mahinda kiyanne.

    උඹට එක එකා ඇරලා දැන් අමුඩෙ රෙවෙනකොට ගානක් නැතිව ඇති.. මහින්ද කියන්නෙ උඹලෑ අම්මට හොරෙන් **පු එකා.
     
    Last edited:

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,328
    2,389
    113
    බලාන ගියාම දිනලා උන්නු මහින්දට වඩා පැරදුන මහිදට මුන් බයයි නේ.....
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    හප කරපු ජනතාවට කැම්බල් පිටියට එන්න කියන්නෙ.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    නිවටයන්ගෙ නිවට ගතිය පේන්නෙ ඔය , &න්නයන්ගෙ &න්න ගතිය පේන්නෙ ඔය පුදුම බයකින් උන් ජිවත් වෙන්නෙ, පැරදිලා ගෙදර ඉන්න මනුස්සයට බයේ මෙහෙම දගලනවනම් මහින්ද ආයෙ බලේට ආවොත් මුන් කොහොම බය වෙයිද එකේන්ම හාට් ඇටෑක් හැදිල නවතින්නෙ.,
     
    Last edited:
    • Like
    Reactions: vito

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    දිනල හිටපු මහින්දටත් වඩා මුන් දැන් මහින්දට බය වෙලා ඉන්නෙ....
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    දිනල හිටපු මහින්දටත් වඩා මුන් දැන් මහින්දට බය වෙලා ඉන්නෙ....

    :yes::yes: නිවටයන්ගෙ නිවට ගති බන්, විලාප තියනව උන්, හරියට මහින්ද රටේ ජනාධිපතිවගේ උන් හිතන් උන්නෙ, බලපන්කො උන් ගෑනු වගේ අඩන හැට් නොදකින් රටේ ජනාධිපති නේද මේ, මහින්ද ෆුල් ෆන් එකේ මොකක් හරි කියල ඉන්නව,අරු නිවටය ඇගේ ලේ පුච්චගෙන බෙරිහන් දෙනව.:lol::lol::lol: මහින්දට දැන් ජනාධිපති කම නැතුවත් කමක් නැතුව ඇති බලපන්කො ඉන්න සපාන් එක ඒකට නිවටය ජනාධිපති වෙලත් උදේ හවස විලාප තියනව,:lol::lol::lol::lol:
     

    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    කවුද බන් දැන් මහින්දට බය.

    කවුද බන් දැන් මහින්දට බය. :lol:
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,394
    8,562
    113
    රූකඩ රාජ්ජේ
    බලාන ගියාම දිනලා උන්නු මහින්දට වඩා පැරදුන මහිදට මුන් බයයි නේ.....


    අවුෂද ප්‍රතිපත්තිය ගේන්න දුන්නේ නෑ කියලා දවසක් ඇඩුවා. දැන් පක්ෂේ කරගෙන යන්න දෙන්නේ නෑ කියලා අඩනවා.
    :lol::lol::lol::lol::lol:
     

    senanayake39

    Well-known member
  • Sep 22, 2007
    3,053
    59
    48
    @ Hade
    බලාන ගියාම දිනලා උන්නු මහින්දට වඩා පැරදුන මහිදට මුන් බයයි නේ.....:shocked::shocked:
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    හික්ස්. මහින්දට වඩා උඹලට පිස්සු බන්. බලේ තියෙද්දී පැරදුනු මහින්දට බලේ නැතිකොට මොනාට බය වෙන්නද? එකපාරක් නෙමේ දෙපාරක්ම පුකට ගහලා එලවලා දාලා තියෙන්නේ. ඕනේ තැනක ඕනේ මීටිමක් තියාගනිල්ලා මොකද දැන් ඉස්සර වගේ ස්ටේජ් ගිණි තියනවද? ලයිට් කපනවද? සවුන්ඩ් සිස්ටම් වල වයර් කපනවා කියලද? අවුලක් නෑ උඹලගේ ආසාවනේ. මම කියන්නේ දැන්වත් ඔය මනුස්සයාට පාඩුවේ ඉන්න දීපන් බන්. හයි ප්‍රෙෂර් හැදිලා ලෙඩ උනොත් ඒකට අපිව අල්ලගන්න එපා ඔන්න කලින්ම කිව්වා. :lol::lol:
     
    • Like
    Reactions: Crazyeranga