කිරුළ අහිමි වූයේ ඔබට මිස ඇයට නොවේ ...

ElaBaba

Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    167135770_10224266711645855_3946242874248596115_n.jpg
     

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    ඔච්චර කවි කතා ලියලා වැඩක් නැ. මේක කම්පිටිෂන් එකක් නම්, සිවිල් ස්ටේටස් එක මැරිඩ් කෙනෙක් විය යුතු නම්, මෙයා ඒවා සම්පුර්ණ නැත්තම් ඉතින් මෙයා ඩිස්කොලිෆයි.

    ලමයි හදපුවා විදවපුවා අදාල නැ තරග වලට. ඕවා ගාවගන්නේ බෙලහිනයෝ
    සිල් කැඩිලා නම් ඕන කෙනෙකුට ඉදිරිපත් වෙන්න පුළුවන්

    වයිෆ් කියනවා මේකිට shemale ලුක් එකක් තියෙනවා කියලා
     

    akila1975

    Junior member
  • Apr 29, 2019
    63
    64
    18
    Qatar
    කිරුළ අහිමි වූයේ ඔබට මිස ඇයට නොවේ ...
    ලෝක විවාහක රූ රුජින
    නොදන්නා ලෝක ධර්මතාවය නම්
    සාමාන්‍ය මිනිසකුට තබා
    රුජිනකට වුව ද සෑම කල්හි එකම
    තත්ත්වයෙන් වාසය කරන්නට නොලැබෙන බවයි.
    ඔබ සහ පිරිවර ගලවා වීසි කළේ ස්ත්‍රීත්වයේ ආත්මයයි.
    ශක්තිය මිස ලස්සන තවදුරටත් වලංගු නොවන බව කියා නොදුන්
    ඔබේ කිරුළෙන් අපේ රටට
    ඇති ඵලය මොකක්ද?
    පැසසුම් ගෙනා කිරුළම ගැරහුම් ගෙනාවේ කෙසේද කියා නැවත නැවතත් හිතන්න.

    View attachment 119162
    Nicely Wrote it.....