කිල්ලට_හසුවීම ගැන ඔබ දන්නවාද ?

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ආආආආ ඒ වෙන කිලි ජාතියක් ඒවට කියන්නෙ හිකිලි කියලා,

    කෙල්ලෙක් ලොකු ලමයෙක් උනාම හිකිලි වලට OK නිසා තමයි එහෙම කියන්නෙ

    NB : හයිලයිට් කරලා බැලුවොත් පැහැදිලිව පෙනෙවි
    අම්මේ! අපේ බෝ පැලේ කියන කතා! :P
     

    Its_My_Fake

    Member
    May 1, 2011
    1,595
    185
    0
    සිහින ලෝකයක
    නැ..නැ..ජිවත් වෙලා හිටියත් C 14 wikirana පිට කරනවා...මළ සමග පිට වුනත් සිරුරට උරා ගන්න C 14 & 12 සිරුරේ තියනවනේ.මචෝ.ශාක වල ප්‍රබසන්ස්ලේෂණ ක්‍රියාවලිය සිද්ද වෙන්නේ කොහොමද බලන්න කබන්ඩයෝක්සඩ් C 14 දාලා හදලා ඒවා ප්‍රබාසන්ස්ලේෂණයට සම්බන්ද වෙන ස්ථාන radiation cam මගින් බලලා study karanawa.ඒ උදා: නෙන් ඔයාට තේරෙනවා ඇති C 14 radiation pita karana eka jiwath wela ennakotath wenawa kiyala. ..මම radiation chemistry karanawa.
    machan meka Umbath ekka katha karala kiyannam.......
     
    Apr 26, 2008
    10,015
    355
    0
    38
    ~ In your bathroom ~
    පච! කාබන්-14 සමස්ථානිකයේ අර්ධ ජීව කාලය අවුරුදු 40කි. එනිසමෙල ගෙදර තිබෙන දින දෙක තුනට ඔහොම දෙයක් වෙන්නට බැරිය.
     

    +LUCI

    Banned
    May 19, 2011
    104
    4
    0
    ආආආආ ඒ වෙන කිලි ජාතියක් ඒවට කියන්නෙ හිකිලි කියලා,

    කෙල්ලෙක් ලොකු ලමයෙක් උනාම හිකිලි වලට OK නිසා තමයි එහෙම කියන්නෙ

    NB : හයිලයිට් කරලා බැලුවොත් පැහැදිලිව පෙනෙවි

    අනේ ඔයා දන්න හිකිලි.
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    අනේ ඔයා දන්න හිකිලි.

    smile.gif
     

    FUNdaMANTAL

    Member
    May 19, 2011
    1,794
    670
    0
    Colombo
    මචන් මේ ඔක්‌කොටම වඩා බයංකාරයි "කෙල්ලට" හසුවීම...!!!
     

    070348K

    Member
    Jan 1, 2008
    1,094
    26
    0
    Sri Lanka
    කිල්ලට_හසුවීම ගැන ඔබ දන්නවාද ?

    මේ ලගදි අපේ ‍පැත්තේ මළ ගෙයක් වුණා.... එතකොටයි මතක් වුනේ මේක....
    සමහර අය නම් දන්නවා ඇති..... මේ නොදන්න අය වෙනුවෙන්......


    ඇත්තටම මොකක්ද මේ කිල්ලට හසු වෙනවා කියන්නේ.....


    සමහරු නම් කියයි මළ ගෙවල් වල ගියාම තමයි කිල්ලට හසු‍ වෙන්නේ කියලා....


    පුරාන ජනමත වල හැටියට කිල්ලට හසු වුනොත් නා ගන්න ඕනෙලු..

    තුවාල එහෙම තියෙන කට්ටියට කිල්ලට හසු වෙන්න‍ හොද නෑලු...

    ඇයි මේ......


    හරි මම විස්තර කරන්නම් සමහර කරුණු ගැන...


    මිනිස් සිරුර තුල කාබන් 14 සමස්ථානිකය පවතිනවා... සාමාන්‍ය කාබන් 12 ස්ථායි වුවත් කාබන් 14 විකිරනශිලියි...අපි ගන්න ආහාර වල ප්‍රධාන වශයෙන් කාබන් තිබෙනවා (‍හයිඩ්‍රජන් ඔක්සිජන්ට වඩා කාබන් ප්‍රධානයි) එවායෙන් තමා කාබන් අංශු ශරිරයට ඇතුල් වන්නේ... මිනිසා ජීවත් වී සිටින කාලය මෙම කාබන් 14 සමස්ථානිකය ශරිරයේ සංතුලනය වෙලා පවතින්නේ...


    මිය මොහොතේ පටන් මෙම කාබන් 14 සමස්ථානිකය විකිරණශීලීව ප්‍රතික්‍රියා වෙන්න පටන් ගන්නවා... එහිදි කය තුලින් බීටා විකිරණ (ඉලෙක්ට්‍රෝන කදම්බයක්) නිකුත් වෙනවා... මේ විකිරණ තුවාලයක් තුලට ඇතුල් වුනොත් තුවාලය පැසවීමට ඇති සම්භාවිතාව වැඩී.. ඒ හින්දා මළ ගෙදරක ගිහින් ආවම නානවා නම් ගොඩක් හොදයි.. එකට තමයි කිල්ලට හසු වෙනවා කියන්නේ....


    තව දෙයක් මේ කාබන් 14 කොපමන තිබෙනවාද පරික්ෂා කරලා තමයි මළ සිරුරක් මමියක් කොපමන පැරනිද කියලා හොයන්නේ.... මම මෙතන මිනිසා කිව්වට සතුන්ටත් ඕක පොදුයි.... ගස්වැල් වුනත් නියමිත අයු කාලයෙන් පසු මිය යද්දි මෙම දේම වෙනවා.....


    3407302120_0bc72693b2.jpg



    ඇත්තටම ඔයාලා මේ කරුණු දැනන් හිටියද ?

    Edited:-
    magnate ඉදිරිපත් කළ කරුණු මත... මෙම ලිපිය පිළිබදව ගැටලු සහිත බාවයක් ඇත.. එහෙයින් නැවත කරුණු සලකමින් ලිපිය නිරවද්‍ය කරන්නම්... කිසියම් වැරදි අදහසක් ඉදිරිපත් වී ඇත්නම් ඒ පිළිබදව සමාවන්න

    මගේ වෙනත් ලිපි

    ජාතික_කොඩිය_ගැන ඔබ දන්නවාද ?

    වීඩියෝ වර්ග

    දැහැටි කූරු ගැන ඔබ දන්නවාද ?

    බෞද්ධ_ලිපි

    I'm a chemical engineering undergraduate, so i guess i can comment on this one.

    C 14 level on earth's crust is kept in equilibrium by decaying and generation via collision of cosmic rays on upper atmospheric nitrogen.

    A plant or an animal, when it's live, exchanges it's stuff with the environment as food, CO2, body mass etc... and essentially keeps it in the equilibrium with the carbon content of the earth.

    When it dies, this equilibrium halts (obvious) so only decay will happen. But the rate of radioactive decay does not suddenly increase; it actually start to drop from a constant level. Drop in radioactivity occur. The half life of a radioactive stuff is constant.That;s why we can determine age.

    So there's nothing bad coming out of a dead body; not in radioactive means.
     
    අදහස නම් හොදයි..නමුත් මචන් කාබන් 14 හා මරණය ගැන ඔයා කියල තියෙන කතාවනම් වැරදියි:no::no::no:.මම මේක කිව්වා කියලා මගේ rep කපන්න එපා.
    කාබන් 14 සමස්ථානිකය හැදෙන්නේ නය්ට්‍රජන් වායුව මගින් (1n + 14N → 14C + 1p )(මේ ගැන තව තොරතුරු ඕනි නම් මම දෙන්නම්). C14 හා C12 අනුපාතය නියතයක්.අපි ආහාර මගින් කාබන් ඇගට ගත්තමත්,ශාක ප්‍රබසන්ශ්ලේෂණය මගින් කාබන් ලබා ගත්තමත් ජිවින්ගේ ශරීරයේ තියෙන C14:C12 අනුපාතය නියතයක්.මේක නියතයක් වෙලා තියෙන්නේ ජිවත් වෙලා ඉන්නකං විතරයි.මැරුණට පස්සේ අලුතින් C සිරුරට ඇතුළු වෙන නැ නේ.එක නිසා මැරුණම කාලයත් සමග අර අනුපාතය වෙනස් වෙනවා.එහෙම වෙන්නේ මරුන සිරුරේ තියෙන C14 විකරනශිලිව ක්ෂය වෙන නිසා.අලුතින් සිරුරට C ඇතුළු වෙන නැති නිසා මැරුණට පස්සේ අර අනුපාතය කාලයත් සමග වෙනස් වෙනවා.ජිවියා මැරෙන්න කලිනුත් C14 ක්ෂය වෙන එක ඒ විදිහටම වෙනවා.C 14 ක්ෂය වෙන්න මරණයේ බලපෑමක් නෑ.ජිවත් වෙලා එන්නකොට අලුතින් ආහාර මගින් C ලැබෙන නිසා අර අනුපාතය නියතව පවතිනවා.මැරුණම අනුපාතය වෙනස් වෙන නිසා එතිරි වෙලා තියන අනුපාතය සොයාගෙන ජීවියා මැරිලා මොනතරම් කල් වෙනවද කියලා කියන්න පුළුවන්.අන්න එහෙමයි මමී වල වයස හොයන්නේ.අනික C14 ක්ෂය වෙන එක හා තුවාල අතර කිසි සම්බන්දයක් නැ.සතෙක් ජිවත් වෙලා එන්නකොට පිට වෙන විකිරණ ප්‍රමාණය මැරුණම අඩු වෙනවා.(අනුපාතය අඩු වෙන නිසා)..C14 අර්ද ආයු කාලය අවරුදු 5730 ක්.එක නිසා මිනිහෙක් මරුන අලුතමත් ,පිට වෙන විකිරණ ප්‍රමාණය ජිවත් වෙලා ඉන්න කොට පිටවෙන ප්‍රමනයටම සමානයි.

    :eek: :eek: :eek:
    මොනවද බන් මේ කියවන්නේ :eek: :eek:
     
    Status
    Not open for further replies.