තමන් උපන් ගම් බිම්වල පදිංචි වීම සඳහා අවස්ථාව ලබා දෙන ලෙස කිලිනොච්චියේ ජීවත් වූ සිංහල පවුල් රජයෙන් ඉල්ලා ඇතැයි වාර්තා වේ.
83 කළු ජූලිය වන විටත් කිලිනොච්චියේ සිංහල පවුල් 741ක් ජීවත් වී ඇති අතර අවසන් වරට 1981දී පැවති ජන සංගණනයේ සංඛ්‍යාලේඛන වල සඳහන්ය. ඔවුන් කිලිනොච්චි, ජයන්ති නගර්, වට්ටකච්චි, හා පැරණි නුවර මාර්ගය දෙපස ජීවත් වී ඇති අතර පසුව කොටි ත‍්‍රස්තවාදීන් විසින් එළවා දමා තිබේ.
1956 වන විට කිලිනොච්චිය ප‍්‍රදේශයේ ජනගහනයෙන් 54%ක් ලෙස සිංහල ජාතීන් ජීවත් වී ඇති අතර එකල ඇතිවූ ‘‘ශ‍්‍රී’’ යුද්ධය සමඟ එහි ජීවත් වූ සිංහල වැසියන් වැඩි පිරිසක් එලවා දමා ඇත. ඔවුන් පදවියේ බෝවත්ත ප‍්‍රදේශයට පැමිණ ඇත. ඒ අනුව පදවි පුර පසු කලෙක ශ‍්‍රී පුර ලෙස නම් කෙරී ඇත.
Source:
http://lankacnews.com/sinhala/news/සිංහලයෝ-කිලිනොච්චියේ-අයි/#comment-11227