කිලිමහරාජාගේ 1-මෙහෙයුම සාර්ථකව අවසන්
(copied from other source)
කිලිමහරාජාගේ 1-මෙහෙයුම සාර්ථකව අවසන්
කිලිමහරාජා විසින් ඉදිරි අනාගතය තුන්කල බලා සැලසුම් කල අනාගත ශ්‍රි ලංකා දේශපාලන බලය මෙහෙයවන රිමෝට් කොන්ට්‍රෝලය තම අතට ගැනීමේ මෙහෙයුමේ පලමු ඇදියර සාර්තකව අවසන් කෙරුනි. මෙහෙයුම් සාර්තකත්වය 100% ට ආසන්න බව් පැවසේ
මහරාජ 1994 සිට තමන්ට අවශ්‍ය පරිදි රජයන් පත් කිරීමත් ඒවා තමන්ට අවශය පරිදි පාලනය කිරීමටත් විවිධ උපක්‍රම යෙදුවත් ඒ කිසි එකක් සාර්තකව ගමන් කලේ නැත.රනිල් සමග අවසන් වරට ඇතිවු විරසකයත් රනිල් ව තම පාලනයේ තබාගත නොහකිවීමත් නිසා 2005න් පසු මහරාජ එජාපය සමග විරසක විය.
2014 පලාත් සබා චන්දයට මහරජා අමුතුම උපායක් සැලසුම් කලේය.ඒ අනුව ඔහුගේ සුහච ගෝලයෝ 3 දෙනෙක් පක්ශ 3ක ආයෝජනය කලේය.ඔවුන් 3 දෙනාටම සිරස ශක්ති එම් ටී වී රුපවහිනි සහ රේඩියෝ වල එක සේ ප්‍රචාරය නොමිලේ ලබා දෙන ලදි.දැනට පර්ලිමෙන්තුවේ පමනක් නොව කැබිනෙට් එකේද මහරාජාගේ ඒජන්ත ඇමතිවරු.මන්ත්‍රීවරු සිටිති.මහරජාගේ මුදල් ලබන ඔවුන් මහරාජ කියන ඕනෑම දෙයක් කිරීමට පසු බට නොවේ.මෙසේ තමන්ට අවශ්‍ය අයුරින් හැම මර්මස්තානයකටම ඒජන්තයක් පත්කර මහරාජ හෙට දවසේ කොයි විදියකින් හෝ වෙනසක් ඇතිකරනු ඇත

Last edited: