කිලි කියන්නෙ මිත්‍යාවක්

Hecker

Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    ගහන්න හොදයි අරින්නත් හොදයි දිව දාන්නත් හොදයි බිහිකරන්නත් හොදයි

    big girl කෙනෙක් හරි මාසෙට වෙන දේ උනාම කිලි.

    සින්හල බවුද්ද උනාට පට්ට මිත්‍යාදෲශ්ටිකයි අපි.
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ගහන්න හොදයි අරින්නත් හොදයි දිව දාන්නත් හොදයි බිහිකරන්නත් හොදයි

    big girl කෙනෙක් හරි මාසෙට වෙන දේ උනාම කිලි.

    සින්හල බවුද්ද උනාට පට්ට මිත්‍යාදෲශ්ටිකයි අපි.
    උඹ ඕපපාතිකව උපන්න දාට තේරෙයි ඕක ඇත්තද බොරුද කියලා ...
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    ගහන්න හොදයි අරින්නත් හොදයි දිව දාන්නත් හොදයි බිහිකරන්නත් හොදයි

    big girl කෙනෙක් හරි මාසෙට වෙන දේ උනාම කිලි.

    සින්හල බවුද්ද උනාට පට්ට මිත්‍යාදෲශ්ටිකයි අපි.
    බුදු දහමේ අතහැරීම කියලා දෙයක් තියනවා. ටික ටික ප්‍රගුණ කරපං. :lol:
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ඇයි?
    ඕපපාතිකව උපදින අයව සාමාන්‍ය ඇහැට පේන්නෙ නෑ.

    මහමායා දේවිය දරුවා බිහිකරද්දි දෙවියො වැඩියෙ කොහොමද?
    ------ Post added on Jul 21, 2022 at 7:29 PM
    ඒ දෙවියෝ නෙවෙයි නේ, දිව්‍යරාජයෝ.

    එයාලට පිරිවර ඉන්නවා කිලි අයින් කොරන්න.

    කිළි වල අවුල තියෙන්නේ ගස් ගල් වල ඉන්න වෘක්ෂ දේවතාවෝ වගේ වැඩිය පෝසත් නැති පිරිවර නැති අයටයි.
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    ඕපපාතිකව උපදින අයව සාමාන්‍ය ඇහැට පේන්නෙ නෑ.

    ඒ දෙවියෝ නෙවෙයි නේ, දිව්‍යරාජයෝ.

    එයාලට පිරිවර ඉන්නවා කිලි අයින් කොරන්න.

    කිළි වල අවුල තියෙන්නේ ගස් ගල් වල ඉන්න වෘක්ෂ දේවතාවෝ වගේ වැඩිය පෝසත් නැති පිරිවර නැති අයටයි.
    බැල්ලියක් හරි වැදිරියක්... වෘක්ශ්දේවතාවගෙ ගහෙ big girl කෙනෙක් උනොත්?
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,892
    21,441
    113
    උඹ ඕපපාතිකව උපන්න දාට තේරෙයි ඕක ඇත්තද බොරුද කියලා ...
    බඩ විරේක වෙන්න සිංහල බේතක් ගත්තොත් මොකද අප්පුවෝ? :unsure:
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    කිරි බී වැඩෙන උන් එහෙම වෙනවා
    ඒ වුණාට මිනිස් කිල්ල විතරයි ගොඩක් ඕපපාතික අයට දරන්න අමාරූ, පිළීගඳත් ඒ වගේ.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,892
    21,441
    113
    ඒ වුණාට මිනිස් කිල්ල විතරයි ගොඩක් ඕපපාතික අයට දරන්න අමාරූ, පිළීගඳත් ඒ වගේ.
    කවුද කිවුවේ?
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    madai kili maharaja news balanna awa. anthimata ethanath genu hutapata. ane manda oi meke inna ewunta monawa welada kiyala.