කිලෝ සීයයේ කොටියා

todd2231048

Well-known member
  • Apr 28, 2008
    12,671
    16,884
    113
    තඩි පූශෙක් 🤗
    @Honey Bunch



    මෙ ගෙවල් වල කානු පල්ලෙ ඉන්න කැහුටු බලල් හැත්ත වගේඩ්ග 🤢



    Evolution

    Creationists can go fuck themselves
    EVOLUTION ???
    tenor.gif
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    dFouFTH.jpeg


    සීතල පැතිවල කොහොමත් ව්‍යාඝ්‍රයා පවා ලොකුයි අනිත් පැතිවලට සාපේක්ෂව.බෙන්ගාලි ව්‍යාඝ්‍රයාට වඩා සයිබීරියන් ව්‍යාඝ්‍රයා ලොකුයි වගේ.
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,775
    5,747
    113
    මූ ද ඩයල් එක.


    කියන්න බැහැ බන් හරියටම. මූන බලලා තමා කියන්න වෙන්නේ.
    ( මූණේ තියන ඩොට් වලින් අදුර ගන්නේ)
     
    • Like
    Reactions: Dr.Amdan

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,566
    2,391
    113
    මුන්ට කෑම වලට තරඟයක් නැති නිසාලු ඔච්චර ලොකු වෙන්නේ.

    මුන්ගේ ගහනය අඩු වෙලා තියෙන්නේ නම් අඩු කුලේ සිංහළු නිසා.
     
    • Like
    Reactions: S.GUNE

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,872
    28,762
    113
    මුන්ට කෑම වලට තරඟයක් නැති නිසාලු ඔච්චර ලොකු වෙන්නේ.

    මුන්ගේ ගහනය අඩු වෙලා තියෙන්නේ නම් අඩු කුලේ සිංහළු නිසා.
    Documentary ekenan kiyanne unge land area eka adu nowuna ekama rata lankawa kiyela..
     
    • Like
    Reactions: S.GUNE