කිලෝ 07 ක් අඩුවුනා යකූ

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,432
    30,290
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උඹලට ඉක්කනට කෙට්ටුවෙන්න ඕන නම් මේක කරපං. මේක මේ කෙට්ටුවෙන්න බලන් කරපු දෙයක් නෙමෙයි හැබැයි එකපාරටම මම කෙට්ටුවෙලා කියල අඳුනන නංකි කෙනෙක් කියලා බර බැලුවම කිලෝ 10ක් බැහැල. ඇඟටත් හරි පහසුයි.

    උදේටයි දවල්ටයි මල්ටිග්‍රේන් ක්‍රැකර්ස් පහ ගානේ චීස් එක්ක කාපල්ලා. ආමන්ඩ්, කැශූස් වගේ තියෙනවනං ඇට තුන හතරක් කාල එස්ප්‍රෙසෝ කොෆි එකක් ගසලා දවස ගෙවන්න. හැන්දෑවේ හයට හතට විතර හොඳට ප්‍රෝටීන් වැඩි දෙයක් බඩ පිරෙන්න කාල නිදාගන්න.

    සති දෙකයි. කිලෝ 10ක් හිඳෙයි.
     
    • Like
    Reactions: Asmodeus

    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,701
    2,799
    113
    උඹලට ඉක්කනට කෙට්ටුවෙන්න ඕන නම් මේක කරපං. මේක මේ කෙට්ටුවෙන්න බලන් කරපු දෙයක් නෙමෙයි හැබැයි එකපාරටම මම කෙට්ටුවෙලා කියල අඳුනන නංකි කෙනෙක් කියලා බර බැලුවම කිලෝ 10ක් බැහැල. ඇඟටත් හරි පහසුයි.

    උදේටයි දවල්ටයි මල්ටිග්‍රේන් ක්‍රැකර්ස් පහ ගානේ චීස් එක්ක කාපල්ලා. ආමන්ඩ්, කැශූස් වගේ තියෙනවනං ඇට තුන හතරක් කාල එස්ප්‍රෙසෝ කොෆි එකක් ගසලා දවස ගෙවන්න. හැන්දෑවේ හයට හතට විතර හොඳට ප්‍රෝටීන් වැඩි දෙයක් බඩ පිරෙන්න කාල නිදාගන්න.

    සති දෙකයි. කිලෝ 10ක් හිඳෙයි.
    කිලෝ දහය හිඳෙන්න කලින් සාක්කුව හිදිල තියෙයි.
     
    • Haha
    Reactions: Asmodeus

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,570
    1
    59,086
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    BMI keeyada?
    නවත්තපු කෑම

    බේකරි අයිටම් - මාලුපාන් පාන් බනිස්
    සීනි අයිටම් (පලතුරු විතරයි කෑවේ)
    කඩෙන් කන කෑම

    ජිම් පැය 02
    ඇවිද්දා කිලෝමීටර් 03 ඇවරේජ්

    ගෙදර කෑම විතරයි ගත්තේ (සමහර දවස්වලට සම්බෝලයි බතුයි කෑවා)

    චීට් කරපු දවස් තිබ්බා - පීසා , පැලෙන්න කෑවා
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,285
    4,131
    113
    නවත්තපු කෑම

    බේකරි අයිටම් - මාලුපාන් පාන් බනිස්
    සීනි අයිටම් (පලතුරු විතරයි කෑවේ)
    කඩෙන් කන කෑම

    ජිම් පැය 02
    ඇවිද්දා කිලෝමීටර් 03 ඇවරේජ්

    ගෙදර කෑම විතරයි ගත්තේ (සමහර දවස්වලට සම්බෝලයි බතුයි කෑවා)

    චීට් කරපු දවස් තිබ්බා - පීසා , පැලෙන්න කෑවා
    උදෙට මොනාද බන් කෑවෙ? මට නම් උදේට කන්න දෙයක් හොයාගන්න එක තමා ප්‍රශ්නේ :(
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,880
    31,163
    113
    උබ බතුත් ටිකක් අඩු කරානම් ඔය එක්කම මෙලහට කිලෝ 10+ අඩු කරගන්න තිබ්බා ඊසි