කිලෝ 20ක Fat එක කොහොමද වාෂ්ප වුණේ

PrasangaSPerera

Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    අඩෝ ඩෙංගු හැදුනම චූවට බටයක් දානව නේ.

    ඇග හිරිවැටෙනව යකෝ ඒක මත වෙද්දිත්
    2012දි මට ඩෙංගු හැදිල කැතීටර්ස් 3ක් දැම්ම දවස් 2කදි...3වෙනි එක දාද්දි ඇතුලෙන් තුවාල වෙලා මුත්‍රා එක්ක ලේ යන්න වුනා...ඒ මේ අස්සෙ මුත්‍රා වලට ජර්ම් එකක් ගිහිල්ල තව කේස් එකක් ගියා... ඩිසචාර්ජ් වෙලා එද්දි වෝඩ් එකේ ඩොකා කිව්ව අනූනවෙන් බේරුනේ, අනිත් ඩෙංගු පේෂන්ල තුන්දෙනාම මළා කියල...😂
     
    • Wow
    • Sad
    Reactions: Erzo and AnuradhaRa

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,314
    9,487
    113
    Heaven :p
    මැරුණත් ඉස්පිරිතාලෙනං යන්නෙ නෑ

    කැතීටරේ නේද...
    Ow :😥
    2012දි මට ඩෙංගු හැදිල කැතීටර්ස් 3ක් දැම්ම දවස් 2කදි...3වෙනි එක දාද්දි ඇතුලෙන් තුවාල වෙලා මුත්‍රා එක්ක ලේ යන්න වුනා...ඒ මේ අස්සෙ මුත්‍රා වලට ජර්ම් එකක් ගිහිල්ල තව කේස් එකක් ගියා... ඩිසචාර්ජ් වෙලා එද්දි වෝඩ් එකේ ඩොකා කිව්ව අනූනවෙන් බේරුනේ, අනිත් ඩෙංගු පේෂන්ල තුන්දෙනාම මළා කියල...😂

    Adoo 3k? Ridenne nadda ban ewa danakota.

    Yako mata mathak weddith kalanthe wage enawa nikan. Ammooo ega hiri watenawa ban.

    Ado ridenne nadda danakota
     
    • Like
    Reactions: PrasangaSPerera

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    Ow :😥

    Adoo 3k? Ridenne nadda ban ewa danakota.

    Yako mata mathak weddith kalanthe wage enawa nikan. Ammooo ega hiri watenawa ban.

    Ado ridenne nadda danakota
    ඔව් බන් 3ක් දැම්ම....මුලින් සයිස් 12 දැම්ම, වෝඩ් එකේ ඩොකා ඇවිත් කිව්ව පුතා යූරින් පාස් වෙන්නෑ තව එකක් දාන්න වෙනව කියල..14 දැම්ම. ආයිත් ඇවිත් කිව්ව ඒත් පාස් දෙන්නෑ කියල..අන්තිමට සයිස් 16 දැම්ම..එතකොට හොස්පිට්ල් එකේ ජෙල් එක ඉවරයි. තාත්ත ජෙල් එකක් අරන් එද්දි දාල ඉවරයි ...(ඩොකියක් දැම්මෙ..මරු කෑල්ල.. :P )ඒකෙන් තමයි තුවාල වුනේ....අන්තිමට ජර්ම් එකකුත් ගියා..
    අමාරුයි තමයි බන්...ඒත් මැරෙන්නයැ...😢
     
    • Wow
    Reactions: AnuradhaRa