කිලෝ 400 ක් බරැති ඇනකොණ්‌ඩා
බ්‍රසීලයේ වේල්ලක් ඉදිකරමින් සිටි ඉදිකිරීම් කම්කරුවන් පිරිසක් කිලෝ 400 ක බරැති යෝධ ඇනකොණ්‌ඩා සර්පයෙක් අල්ලාගෙන ඇත. ලොව විශාලතම ඇනකොණ්‌ඩා සර්පයා මෙලෙස අල්ලාගත් ඇනකොණ්‌ඩා සර්පයා යයි සැකකෙරේ.
මෙම සර්පයා දොඹකරයක ගැටගැසූ කම්කරුවන්ට එම දොඹකරය ඉහලට එසවීමෙන් පසු සර්පයාගේ විශාලත්වය අවබෝධ වී ඇත.
අල්ලාගත් ඇනකොණ්‌ඩා සර්පයා මරාදමා ඇතැයි සැකකෙරේ.
බ්‍රසීල ඉදිකිරිම් කම්කරුවෝ කිලෝ 400 ක් බරැති ඇනකොණ්‌ඩා අල්ලා ගනිති