මෙන්න තියනව බඩු අද තමයි මම දැන ගත්තේ මේ සිංදුවේ කියන්නේ මොකක්ද කියලා.
මෙන්න තියනවා කියුටිකිරා මුව තවරන දේ...
මෙන්න තියනවා කියුටිකිරා මුව තවරන දේ...
මුව කියන්නෙ මුහුණ ගොනෝඑම ඒවත් තියෙනවද?
මුව - කට
පව්ඩර් කටේ ගාන්නෙ නෑනෙ
කියුටිකිරා වත තවරන කීවනම් ශරිනෙ
මොකා ලියනවද මන්දා මේවා
මුව කියන්නෙ මුහුණ ගොනෝ