කිවුටිකිරා කියන්නේ මොනාද දන්නවද?

shopwaiter

Well-known member
  • Jan 25, 2019
    976
    656
    113
    මෙන්න තියනව බඩු අද තමයි මම දැන ගත්තේ මේ සිංදුවේ කියන්නේ මොකක්ද කියලා.





    මෙන්න තියනවා කියුටිකිරා මුව තවරන දේ...


    840DE917-75B5-4F54-9EAE-F6BB0372DDBC.jpeg
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,508
    5,864
    113
    හෝම් ස්වීට් හෝම්
    එම ඒවත් තියෙනවද?
    මුව - කට
    පව්ඩර් කටේ ගාන්නෙ නෑනෙ
    කියුටිකිරා වත තවරන කීවනම් ශරිනෙ
    මොකා ලියනවද මන්දා මේවා
    මුව කියන්නෙ මුහුණ ගොනෝ
     

    shopwaiter

    Well-known member
  • Jan 25, 2019
    976
    656
    113
    kattiyata danaganna share kale.. Math ada meka danagattee.. මුව කියන්නේ මූන.
    බෝවිටියා පාට කියන්නෙ ලිප්ස්ටික් තොලේ ගාන කියන එක..