කිවුල් වතුර

ගල්ගමුවට වෙලා කුබුරක් හේනක් කොටාගෙන, බුලත් විටක් හපාගෙන ඉද්දි මාර ලස්සනයි..:rofl::rofl:

ඒකනේ බන් ඊට වැඩිය හොද නැද්ද මාලබේ ඉදන් බස් එකේ පැක් වෙලා ගිහින් ඔපිස් එකේ මැරිලා ආයේ හවසට පැක් වෙලා එන එක :P :P
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Podi Silva - පොඩි සිල්වා;22923058 said:
    ඒකනේ බන් ඊට වැඩිය හොද නැද්ද මාලබේ ඉදන් බස් එකේ පැක් වෙලා ගිහින් ඔපිස් එකේ මැරිලා ආයේ හවසට පැක් වෙලා එන එක :P :P

    ශැක් , කවුද බස් වල යන්නෙ අජානීය ස්කූටරයක් තියෙනව :P:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බලපන් අපේ රටේ රජ කාලේ ළිනුත් තිබිලා තියෙනවා කිවුල නැති කරන.අද කාලේ ලංකාවේ උන්ට මේවා හොද පාඩම්.

    :yes::yes:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    oya pati wala tiyenawa bn filter karapu watura wikunana tan 1 L rupiyal 5-10 ta wage, ewage tanakin watura aragena gedarata pureit ekak aran pureit ekenut filter karala beepan,

    nattam oya patte kadawal walata watura botal supply karana sales rep kenek set karagena eyagen masetama one watura botal 5L can walin wage ganna whole sale gaanata, kadawal walata watura botal daanne godak aduwata. loku ganak yana ekak naha,
     
    Last edited:
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ඕකෙන් කියුල අරින්ඩ බැ මචන්...කරන්ට් ෆිල්ටර් එකකින් විතරයි කියුල අරින්ඩ පුලුවන්...වතුර රත් කරල හුමාලය හදල ඒ හුමාලය ආය ගනීබයවය කරල වතුර ගන්ඩ ඔනෙ...එහෙම මිසක් වෙන කිසිම විකල්පයක් නැ..

    ammatasiri ehemada man hithuwe eka hodayi kiyala

    oya pati wala tiyenawa bn filter karapu watura wikunana tan 1 L rupiyal 5-10 ta wage, ewage tanakin watura aragena gedarata pureit ekak aran pureit ekenut filter karala beepan,

    nattam oya patte kadawal walata watura botal supply karana sales rep kenek set karagena eyagen masetama one watura botal 5L can walin wage ganna whole sale gaanata, kadawal walata watura botal daanne godak aduwata. loku ganak yana ekak naha,

    ow 5L ekak 150-250 wage puluwan weyi.
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    grand-plus.jpg

    ඔය වැඩේට ලංකාවේ වගකීමක් ඇතිව ගන්න පුළුවන් එකම එක FILTER එක KENT GRAND PLUS මේක තමයි එත් ටිකක් ගණන් 55000ක් විතර වෙනවා මතක විදියට , ඊට අමතරව නඩත්තු වියදමක් යනවා , තව RO FILTER වර්ග තියෙනවා එත් මේක තරම් හොඳ නෑ

    මේ FILTER එකෙන් බැර ලෝහ ( අසනික් වගේ ) අයින් වෙනවා

    Authorized Dealer - St. Anthony's Hardware Pvt. Ltd
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    RO සිස්ටම් එකක් ගනින්. ඒ කියන්නේ reverse ඔස්මොසිස් ෆිල්ටර් සිස්ටම් එකක්. pureit ලගේ තියෙනව. තව ගොඩක් කොම්පැනි වලින් දෙන ඒවා තියෙනවා. මම දන්නේ puirit එක ගැන විතරයි. TDS level එක 1500 වෙනකල් වතුර ෆිල්ටර් කරන්න පුළුවන්. කිවුල සම්පූර්ණයෙන් ඉවත් වෙන්ව. හැබැයි අමතක කරන්න එපා, ෆිල්ටර් වෙන වතුර ප්‍රමාණයට සමාන ප්‍රමාණයක් ඉවතට යන RO මෙම්බ්රෙන් එකෙන්. ඒක නිසා RO (reverse osmosis) පද්ධති වල වතුර එලියට යන පොඩි බටයකුත් තියෙනවා. ඉවත යන වතුර බොන්න හැර වෙන ඕනෙම වැඩකට භාවිතා කරන්න පුළුවන්.

    සිස්ටම් එකක් 36000 වෙනවා. පොඩි ෆැමිලි එකක් නිසා අවුරුද්දක් හෝ ඊට වඩා දුවන්න පුළුවන් වෙයි. මොකද 3000L වලින් පලවෙනි ෆිල්ටර් සෙට් එක මාරු කරන්න ඕනේ. දෙවෙනි සෙට් එක 6000 වලින්. පලවෙනි පාර 4500 විතර යනවා, දෙවෙනි එකට 9000 විතර යනවා. උඹල පොඩි ෆැමිලි එකක් නිසා ලීටර් 3000 යන්න අවුරුද්දකට වඩා යයි.

    හැබැයි වතුර අනිවාර්යෙන් සුපිරියටම හොඳයි. දැනට ලෝකේ තියෙන හොඳම filtration systems තමයි RO systems.
     
    unileverලා ලංකාවේ විකුණන RO FILTER (pureit ) model එක KENT එක තරම් quality ( & efficiency ) නෑ කියලා කතාවක් industry එකේ තියෙනවා මචෝ , වැඩි විස්තර දන්නේ නෑ