කිෂූ ගෝමස් පට්ටම මොළයක් නේද....

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,743
    1
    15,144
    113
    ලින්ක්ඩ්ඉන් නම් දැක්කා විදියට ඕක ගෞරව ප්‍රදානය කරපු එකක් වගේ දැක්කේ
     
    • Like
    Reactions: charitha2011

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,833
    39,810
    113
    Homagama
    අැයි මේ වගේ අයගෙන් ලංකාවෙ අය වැඩක් ගන්නෙ නැත්තෙ...




    මට බනි. නමුත් ඔය වගේ සමහර uk කැම්පස් වලින් ඩිග්‍රි ගන්න එක අමාරුවක් නැ. ගොඩක් ඔන්ලයින්. මම දන්න ලමයිනුත් අරන් තියනවා. උන්ගේ ඩිග්‍රි වල නම් ලොවෙත් නැ. ඩිග්‍රිය තියනවා සතපහකට වැඩැක් නැ.
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    මට බනි. නමුත් ඔය වගේ සමහර uk කැම්පස් වලින් ඩිග්‍රි ගන්න එක අමාරුවක් නැ. ගොඩක් ඔන්ලයින්. මම දන්න ලමයිනුත් අරන් තියනවා. උන්ගේ ඩිග්‍රි වල නම් ලොවෙත් නැ. ඩිග්‍රිය තියනවා සතපහකට වැඩැක් නැ.
    සල්ලි තියෙනවානම් degree එක ගන්න පුලුවන් online:lol:
    මට හැමදාම Washington DC, Michigan, London universities වලින් emails එනවා
     

    WizGizmo

    Well-known member
  • Dec 11, 2017
    1,669
    2,697
    113
    Hidden
    වැඩ කරන එවුන්ට කොහෙද බන් ලංකාවේ තැනක් තියෙන්නේ...

    දැන් බලපන් අපේ වැඩකරන විරුවට කොච්චර මිනිස්සු බනිනවද කියලා
    :P
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ලකී පොරක්‌ බං, උපතින්ම ඩිරෙක්ටර් ලුක් එකක් ආපු පොරක්.
     
    • Haha
    Reactions: Oli_Vili

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    wedak ganna wedak thiyenna epai
    mu hari haman leader kenek newe. caltex eka wateddi eka daala mulinma panne me pora. oya kiyana female CEO kenekgen ekken thamai meyagen passe caltex ekata awe. mathaka widiyata pakisthan ganiyek. dan caltex eka ayeth udata awith thiyenawa. hari leadersla kiyanne amaru welawedi goda ganna minissunta. nathuwa gilenna yaddi panala yana unta newe.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    prsident-in-russia-colombotelegraph.jpg
     

    Deadlock

    Well-known member
  • Sep 8, 2021
    439
    639
    93
    Rathnapura
    ඔය යකා මට පේන්න බැ යහපාලනෙ කාලෙ උඩ පැන පැන හිටියෙ

    yahapalane kale minihata place thibba pohottuva apu gaman minihagen galavala eka IRAJta dunna 🙆‍♂️
    ඇත්ත
    ------ Post added on Dec 16, 2021 at 8:48 PM
     

    Similar threads