උඹේ කවියේ තියෙන වටිනාකම නිසාම මම ඒක පෝස්ට් එකට දැම්ම එඩිට් කරලා![]()

ඔළුව තදින් නරක් වෙච්ච..
සියල්ල නොදත් මිනිහෙක්ම වෙච්ච..
අරුම පුදුම බුවෙක් ඉන්නවා ඕයි..
මානසික රෝගයකින් පෙලෙච්ච..
කොස් ගෙඩියක හැඩේ වෙච්ච..
ඌ හට මරු නමක් තියෙනවා ඕයි...
එලකිරියෙ මිනිස්සු ඌ හට කියන්නේ පිස්සුලු..
ඒ පිස්සගේ පිස්සො තනිකර කෙලින්නේ පිස්සු ඕයි..!

ඉල්ලන් කෑම සහ ඇදගෙන නෑම = සියල්ල ( නො ) දත් 

මල්ලියා මේක ප්‍රහසන පද ගැලපීමක් වශයෙන් ඒ පැත්තෙන් හොඳයි...නමුත් මෙහෙම එකක් තියෙනවා මේ තුලින් මේ එලකිරි සමාජයේ කෙනෙකුට එල්ල කල පහරක් නම් එය මෙතැනට සුදුසු නැති බවක් තමයි මගේ පෞද්ගලික හැඟීම..
නිර්මානයකින් කල යුත්තේ පුද්ගල ප්‍රහාරවලට වඩා පුද්ගල සිත් ගොඩ ගැනීමයි....
මෙතැන තවම එක එකා ඇන කොටා ගන්නා මඩ ගොහොරුවක් වෙලා නෑ මා දන්නා තරමින්...
මල්ලිගෙන් මං ආදරෙන් ඉල්ලන්නේ මීට වඩා යමක් ඔයාට ලියන්න පුලුවන් කියල මට හැඟෙන නිසා කෙනෙකුට පරිභව කිරීමට මේ වටිනා කවි පියස ප්‍රයෝජනයට ගන්න එපා කියලයි..
මල්ලි වෙන ඕනෙම අන්තර්ගතයක් අරන් මෙතැනට එන්න ...මං මගේ උපරිම සහයෝගය දෙනවා..
මල්ලිට මීට වඩා දෙයක් අද සමාජයේ දුක් විඳින මල්ලිගේ වයසේ තරුණ තරුණියන්ට දෙන්න පුළුවන් හැකියාව ගැන මල්ලි දෙපාරක් හිතල බලන්න...
මල්ලිට ජය....
so kudos to writers.True thatin writer's defense ..the subject got what he deserved right up his assso kudos to writers.

in writer's defense ..the subject got what he deserved right up his assso kudos to writers.

මුලින්ම ගොඩක් ස්තූතියි!මල්ලියා මේක ප්‍රහසන පද ගැලපීමක් වශයෙන් ඒ පැත්තෙන් හොඳයි...නමුත් මෙහෙම එකක් තියෙනවා මේ තුලින් මේ එලකිරි සමාජයේ කෙනෙකුට එල්ල කල පහරක් නම් එය මෙතැනට සුදුසු නැති බවක් තමයි මගේ පෞද්ගලික හැඟීම..
නිර්මානයකින් කල යුත්තේ පුද්ගල ප්‍රහාරවලට වඩා පුද්ගල සිත් ගොඩ ගැනීමයි....
මෙතැන තවම එක එකා ඇන කොටා ගන්නා මඩ ගොහොරුවක් වෙලා නෑ මා දන්නා තරමින්...
මල්ලිගෙන් මං ආදරෙන් ඉල්ලන්නේ මීට වඩා යමක් ඔයාට ලියන්න පුලුවන් කියල මට හැඟෙන නිසා කෙනෙකුට පරිභව කිරීමට මේ වටිනා කවි පියස ප්‍රයෝජනයට ගන්න එපා කියලයි..
මල්ලි වෙන ඕනෙම අන්තර්ගතයක් අරන් මෙතැනට එන්න ...මං මගේ උපරිම සහයෝගය දෙනවා..
මල්ලිට මීට වඩා දෙයක් අද සමාජයේ දුක් විඳින මල්ලිගේ වයසේ තරුණ තරුණියන්ට දෙන්න පුළුවන් හැකියාව ගැන මල්ලි දෙපාරක් හිතල බලන්න...
මල්ලිට ජය....

in writer's defense ..the subject got what he deserved right up his assso kudos to writers.

Thanks brvTrue that![]()

´•.¦±RaNgA±¦.•´;6960126 said:

මුලින්ම ගොඩක් ස්තූතියි!
ඔයා කියන කතාව ඇත්ත වෙන්න පුළුවන්,
ඒත් මම මේක කාටවත් ප්‍රහාරයක් එල්ල කරන්න ලිව්ව එකක් නෙමෙයි..
මගේ හිතට ආව අදහසක් පොඩි පොඩි වචන දාල ගැලපුව..
මම මේකේ කාගෙවත් නමක් සදහන් කරලත් නෑ..
කියවීම සහ තේරුම් ගැනීම පාඨකයා සතුයි අයියා..!
ගොඩක් ස්තූතියි ඔයාගෙ අදහස් වලට..!
මෙන්න මම ලිව්ව පලමු Poem එක මේකෙ
http://www.elakiri.com/forum/showthread.php?t=530401