මේක කාටවත් ගහපු මඩක් නෙමෙයි කියල මම දන්නව..!එලකිරියෙ මිනිස්සු ඌ හට කියන්නේ පිස්සුලු..
ඒ පිස්සගේ පිස්සො තනිකර කෙලින්නේ පිස්සු ඕයි.
මල්ලියා මාව වරදවා තේරුම් ගන්න එපා.. මං ඔය ඉහත කෙලින්ම එලකිරියේ කියල තියෙන ප්‍රකාශය නිසයි එහෙම අවවාදයක් දැනමුතුකමක් දෙන්න උත්සාහ කලේ..
මල්ලිට ඕනෙම දෙයක් ලිවීමේ නිදහස තියෙනවා නමුත් ඒක කොච්චර දුරට මෙවැනි පියසක සදාචාර සම්පන්නද කියන තැනටයි මං කථා කලේ. එහෙම නැතුව අනිත් කෙනාට සහයෝගයක් වශයෙන් කිව්වා නෙවෙයි..
මල්ලි කියනවනම් මේක පෞද්ගලිකව අප අතරම සිටින කෙනෙකුට ගහන මඩක් නෙවෙයි කියල එහෙනම් අවුලක් නෑ.. නමුත් ඔය ඉහත තියෙන පද වලින් එම අදහස බැලු බැල්මට ද්වනිත වෙන බවක් හොඳින් පෙනී යනවා....

මම හිතනවා දැන් මේක කාටවත් ගහපු මඩක් විදියට අයියටත් පේන එකක් නෑ කියලා..!

Last edited:

so kudos to writers.




