කිසිම කික් එකක් නෑනෙ

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,407
    75,063
    113
    නඩුවක් දෙකක් වත් දාන්න එපැයි බං. දෑස රිදෙනවා පාර බලා ඉඳලා...
    දැන්ම බුකිය කැලඹිලා එක එක උන් උන්ට ඕන ඒවා හම්බෙන්නෙ නැ වගේ තේරිලා තියෙන නිසා.
     
    • Like
    • Haha
    Reactions: supun_sg and EVC

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    ehema ekaparata awa gaman digata harahata nadu dagena yanawa kiyanne boru show. hariyata investigate karala evidence athuwa nadu danna kal yanawa. mn nam vote kare na, eth aduma 1-2 years wath oni mokada wenne balanna.
     

    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    දැන්ම බුකිය කැලඹිලා එක එක උන් උන්ට ඕන ඒවා හම්බෙන්නෙ නැ වගේ තේරිලා තියෙන නිසා.
    461164691_2047948818952665_5035428947660449559_n.jpg
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,515
    86,790
    113
    ආශ්චර්යමත් රටක
    නඩුවක් දෙකක් වත් දාන්න එපැයි බං. දෑස රිදෙනවා පාර බලා ඉඳලා...

    නිකන්ම නිකන් නඩු දාලා වැඩක් නෑ. ඒ නිසා හදිසියක් නෑ.
    දාන නඩු දාන්න ඕන ආයෙ ගැලවීමක් නැතිවෙන්න.

    නාමයෝජනා දුන්නට පස්සෙ වෙන්න ඉඩ තියනවා.

    ඒක තමයි හොඳම විදිය.
    බයියන්ට රෙදි නැතිවෙන්න දෙන්න ඕන. නැත්තං උන්ට නාමයෝජනා නොදී අපි හොඳ මිනිස්සු කියාගන්නත් ඉඩ තියෙනවා. 😹
    ------ Post added on Sep 26, 2024 at 3:48 PM
     

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    පුතානෝ නම් ඇතුලට යයි නෙිද? සංස්කෘතික අරමුදලෙන් හොඑකම් කරපු කෝටි 4 නිසා.
    Eka hire yanna puluwan jaathiye daduwamakda? nethnam dadayak witarak gahana jaathiye ekakda danne ne.
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Eka hire yanna puluwan jaathiye daduwamakda? nethnam dadayak witarak gahana jaathiye ekakda danne ne.
    රජයෙ දේපොල හොරා කෑම, මම මිතන්නෙ 20yrs කූරැ ගනන් කරන්න පුගුවන් අපරධ ගනයේ වරදක්.

    මේක 2005 වගේ ගත්ත එකක්ද?
    මයිනා හරි young looking
    ------ Post added on Sep 26, 2024 at 4:06 PM
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,606
    28,566
    113
    රජයෙ දේපොල හොරා කෑම, මම මිතන්නෙ 20yrs කූරැ ගනන් කරන්න පුගුවන් අපරධ ගනයේ වරදක්.


    මේක 2005 වගේ ගත්ත එකක්ද?
    මයිනා හරි young looking
    ------ Post added on Sep 26, 2024 at 4:06 PM
    ඕක ඊයේ එකක්

    BefZDOw.jpeg

    ------ Post added on Sep 26, 2024 at 4:09 PM
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ඕක ඊයේ එකක්

    BefZDOw.jpeg

    ------ Post added on Sep 26, 2024 at 4:09 PM
    අනේ නිකම් පල ඩෝ යන්න.
    යකෝ මයිනගෙ දැන් හැටි උඹ දැකලා නැද්ද?
    විජිත හේරත් ගෙ දැන් size එක උඹ දැකලා නැද්ද?
    මඩක් හදනකොට හරියට හදපන් බං 🤣🤣
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,606
    28,566
    113
    Last edited: