මට කිසිම දෙයකට අනුගත වෙලා ඒක කරන්න බැහැනෙ.
උදාහරණයකට ජොබ් එකක් කරන්න ගියාම ඒ system එකට වැඩ කරන්න පුහුණුවෙන්න අමාරුයි.
අනිත් මිනිස්සුන්ගෙ විදියට හැඩගැහෙන්න බැහැ.
මේකත් social phobia නිසාම වෙන දෙයක්ද?