කිසිම නිදහසක් අද නෑ
අපේ ආන්ඩුව ගෙදර ගියට පස්සේ කිසිම නිදහසක් අද රටටම නෑ. මේක දැන් ඒකාදිපතිවාදියක් වෙලා.යහපාලනය තුල සතුටින් හිටපු අය බයෙන් ඉන්නේ.කතා කරන්න බයයි,ලියන්න බයයි.ඒ වගේම මාධ්‍ය ආයතන දැන් වහගෙන යනවා.පත්තර වලට ඊසර වගේ ලියන්න බෑ. රූපවාහිනි ගුවන් විදුලි ඉස්සර වගේනෙවෙයි බයෙන් ඉන්නේ. පුදුම දරුනු ඒකාදිපතිවාදයක් තියෙන්නේ.

Last edited: