කිසිම software එකක් නැතුව screen එක record කරමුද..?
අද මම ඔයාලට අරගෙන එන්නේ online screen record කරන system එකක් ගැන මේකට කිසිම software එකක් ඔයාලගේ පරිගණකයේ ස්ථාපනය කරන්න ඕනි නැහැ .. පුදුමයි නේද.. පුදුම වෙන්න දෙයක් නෙවෙයි එක තමයි ඇත්ත.. මේක කරන අඩවියෙන් එයාල අපි හදන වීඩියෝ එක නරඹන ඇය ගැන පොඩි විස්තරයක් කියල තියනවා මේ බලන්නකෝ....
http://www.screencast-o-matic.com/watch/c6Vi3ah4Y
http://www.screencast-o-matic.com/watch/c61XbyiU8
එල නෙහ්හ්..........
අපි දැන් මේක කරන විදියත් බලමු..
හරි මුලින්ම මේ site එකට යන්න
http://www.screencast-o-matic.com/
දැන් ඔය උඩින්ම තියෙන්නේ star recording කියලා අන්න එක ක්ලික් කරන්නකෝ ඔයාලට කැමති නන ඉතින් ඔට පහලින් තියන download + install කියන එක ක්ලික් කරලා ඒ මෘදුකාංගේ ඔයාලගේ PC එකේ install කරලා පාවිච්චි කරන්නත් පුළුවනි ...

ඔයාගේ පරිඝනකයේ java , install කරලා නැත්තන් උඩින් එවි install plugin කියල එකක්.. ඕක ගොඩක් වැදගත් වෙනවා එක නිසා install කරලා නැත්තන් install plugging දීලා
ඊට පස්සේ යන අඩවියෙන් free download java දෙන්න ..

ඊට පස්සේ agree and star free download දෙන්න ඊට පස්සේ download වෙන setup file එක , install කරන්න.
ඊට පස්සේ ඉතින් installer තමයි සේරම install වෙලා ඉවර වෙනකොට 25mb වගේ යනවා.
View attachment 43975
install වෙන්නට download වෙමින්...
එක ඉවර උනාම browser එක බලන්න එකේ තියන එකෙන් run this time හරි alwayays run on this site හරි දෙන්න..

දැන් චුට්ට වෙලාවක් ඉවසන්නකෝ.....

ඔය තියෙන්නේ බබා වගේ.. ..... අවුලක් නං PC එක restar කරන්න.. ඊට පස්සේ ආයෙම try කරන්න.. වැඩේ ගොඩ .....
මෙය උපුටගනීමක් බව කරුණාවෙන් සලකන්න.උපුටාගැනීම සුදුමහත්තයාගේ බ්ලොගයෙන්....

කට්ටියව වටීවි කියල හිතුන ඉතින් දැම්ම ඔන්න.
වටිනවා නම් අපිටත් ++++++++ රෙප් වලින් සලකල බම්ප් එකක් එහෙම දාන්න අනිත් අයටත් බලන්න.

Re post නම් සමාවෙයල්ල.....

Last edited: